කොහොමද යාළුවනේ. සමාවෙන්න ඕනේ වෙලාවට දෙන්න බැරි උනාට. අපිටත් ඉතින් නිවාඩුවක් එපැයැ. කොමෙන් කොම හරි ඔලුවෙ අමාරැවකුත් තියෙද්දි තමා මේක කරලා ඉවර කරන්න උනේ. ගිය සතියේන් තමා කතා මලාව ආරම්භ උනේ ඇත්තටම කියනවනම්. එකෙදි වැනෙසට සිදු වෙච්ච දේ, ඩොක්ට සිදු වෙච්ච දේ ලෝකයට සිදු වෙන දේ. මේ ඔක්කෝම වගේ පෙන්නුවා. වැඩි…

කොහොමද යාළුවනේ. සමාවෙන්න ඕනේ වෙලාවට දෙන්න බැරි උනාට. අපිටත් ඉතින් නිවාඩුවක් එපැයැ. කොමෙන් කොම හරි ඔලුවෙ අමාරැවකුත් තියෙද්දි තමා මේක කරලා ඉවර කරන්න උනේ. ගිය සතියේන් තමා කතා මලාව ආරම්භ උනේ ඇත්තටම කියනවනම්. එකෙදි වැනෙසට සිදු වෙච්ච දේ, ඩොක්ට සිදු වෙච්ච දේ ලෝකයට සිදු වෙන දේ. මේ ඔක්කෝම වගේ පෙන්නුවා. වැඩිය කයිය ගහන් නැතුව බලමු මේ සතියේ මොනාද උනේ කියලා.
අද කතාවෙදි ඩොක්ව හොද කරන්න උත්සහ කරනවා. තව ජොන් උන්නැහෙගේ බිරින්දැව නිසා අකර තැබ්බ වගයකට මුහුන දෙන්නත් සිදු වෙනවා. එ වගේම වැම්පයර් රාජධානියම දැන ගන්නවා වැනෙසට තියෙන බලේ. තව තව සිද්දි ගොඩාරියක් සිදු වෙනවා. එවා ටික දැනගන්න කතාව බලන්නම වෙනවා. එහෙනම් අදට මම සමු ගන්නවා ලබන සතියෙත් හමුවෙමු.
ජයෙන් ජය!
Due to copywrite complications, we no longer provide any torrent links.
උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.
Van.Helsing.S01E03.HDTV.x264-CRiMSON
2,343 downloadsDownload Van.Helsing.S01E03.baiscopelk.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
17 comments
kalidu vishvaka
Ruwan..
Hannah...Ela bn..meka denakam balan hitiye...thanxz bn
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට......
lahiru
බොහොම ස්තුතියි චමල් සහෝ සබ එකට..... දිගටම සබ් දෙමු..... එල ආ...... :D :D
Kasun
බොහොම ස්තූතියි සහෝ..
Charith Madhusanka
Thank you very much bro!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
yumal
thnkZ bro!!!!!!!!!!!
Rumesh Nilantha Jayaweera.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Sanath Indika
thx broo
Ayesh
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Devinda
Ty bro.gdk pin.
silent$
Thanxxxxxxxxxx
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොමත්ම ස්තූතියි