Watch Trailer

Arrow [S05 : E01] with Sinhala Subtitles | උරුමයේ අනාගතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්න ඇරෝ පස්වැනි කතාමාලාවේ පළමු කොටහ ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනේ. මේක මම කරන්න උන්න එක්ක නෙවේ. කවිදු සහෝ හසන්ත අයියට බාරදීපු වැඩේ හසන්ත අයියා මට පැවරුවා. එකත් දවල් වෙලා. ඉතින් මට වැඩේට බහින්න වුනේ හවස පහට විතර තමා. ලබන සතියේ ඉදන් ඔයාලට සුපුරුදු කෙනා උපසිරසි ල…

Arrow S5-1

කොහොමද  ඉතින්  ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්න ඇරෝ පස්වැනි කතාමාලාවේ පළමු කොටහ ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනේ. මේක මම කරන්න උන්න එක්ක නෙවේ. කවිදු සහෝ හසන්ත අයියට බාරදීපු වැඩේ හසන්ත අයියා මට පැවරුවා. එකත් දවල් වෙලා. ඉතින් මට වැඩේට බහින්න වුනේ හවස පහට විතර තමා. ලබන සතියේ ඉදන් ඔයාලට සුපුරුදු කෙනා උපසිරසි ලබාදෙයි.

කට්ටියට මතක ඇතිනේ කලින් කතාමාලාවේ ඩේමියන් ඩාක් සමග සටනින් ලොරල් ලාන්ස් එනම් බ්ලැක් කැනේරි මරුමුවට පත්වුනා. මේ නිසා නගරයට යහපතක් කරන්න හිතාගෙන ඔලිවර් ක්වින් නගරාධිපති ලෙස දිවුරුම් දුන්නා. එතැන් පටන් දැන් මාස පහක් ගතවෙලා තමයි කතාව පටන්ගන්නේ.

දැන් ග්‍රීන් ඇරෝගේ කණ්ඩායම විසිරිලා තියෙන්නේ. මතකනේ තියා සහ ජෝන් අයින්වෙලා ගියා. ඉතින් මේ දෙන්නා තාමත් ආපහු කණ්ඩායමට ඇවිත් නැහැ. ෆෙලිසිටිනම්(මේකිව මරන්නේ නැහැනේ මොකෙක්වත්) ඉතින් ඔලිවර්ට උදව් කරගෙන ඉන්නව. ෆෙලිසිටිට අවශ්‍ය අලුත් කණ්ඩායමක් හදන්න. ඒත් ඇරෝ ඒකට කැමති නැහැ. එයාට ඕනේ තනියම වැඩ කරගෙන යන්න. නමුත් ඉතින් පුර්ව ප්‍රචාරක පට නරඹපු අපේ කස්ටිය දන්නවනේ ඒ කණ්ඩායම බිහිවෙන බව. මේ පාරත් වෙනදා වගේම ඔලිවර්ගේ අතිතාවර්ජ්නයත් සිද්දවෙනවා. ඔලිවර් අතුරුදන් වෙලා හිටපු අවුරුදු පහෙන් අවසන් අවුරුද්ද තමා දැන් යන්නේ. ඔලිවර් මේ පාර ඉන්නේ රුසියාවේ. ඉතින් අපිට බලාගන්න ලැබෙයි ඔලිවර් කොහොමද රුසියන් මාෆියාවේ ප්‍රබල සාමාජිකයෙක් බවට පත්වුණේ කියලා මෙදාපාර.

අග්‍රීන් ඇරෝට අද සටන් කරන්න වෙන්නේ ටෝබාය්ස් චර්ච් කියලා කෙනෙක් එක්ක.  ඒවගේම අද කොටහ අවසානයේ අලුත් දුෂ්ටයෙක් කරලියට එනවා. ඒ කට්ටිය ගැන ඉතින් කවිදු සහෝ ඉදිරියේදී ඔයාලට පැහැදිලි කිරීමක් ලබාදෙයි. ඉතින් මම අද කතාව ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මෙතෙකින් නවතිනවා.

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S0501.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

16,277 downloadsDownload Arrow.S0501.Baiscopelk.com_.rar49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                         Next Episode >>

Subtitles

16,277 downloadsDownload Subtitles49 KB

79 comments

  1. kavinda

    thank you

  2. piyu

    Thanks bro enakm balagena hitiye..

  3. සහන් දිල්ෂාන්

    Thanks SUb ekata.
    Scorpion Season # ekata Sub Denna plzzzzzz

    1. සහන් දිල්ෂාන්

      Scorpion Season 3 Ekata

    2. මධුකප්‍රිය පෙරේරා

      තව දවසක් දෙකක් ඉවසීමෙන් ඉන්න.
      ස්කොපියන් ඒකෙ සබ් එක ඉක්මනින් ලබාදෙයි

  4. kent

    thnxs bn

  5. Tharuka Priyadarshana

    eye wada arila gedara awe flash balanna ada wada arila gedara awe arrow balanna sinhala sub akath akka
    thax bro sub akata

  6. Kaveen Conara

    thankx a lot bro.. keep it up!

  7. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  8. Sangeeth S Vithanage

    scorpion ඕනෝ

  9. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.

  10. Shiran Lahiru Athapattu

    Tnx mchn sub ekta (y)

  11. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති මධුක අයියා
    ජය වේවා

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. DilanD....

    Patta Patta mcn..meka enakm hena amaruwen hitiye...elamaaa digatama sub denna.. jayawewa....

  14. Sonal Imbulana

    thanks saho...

  15. Sonal Imbulana

    Thanks Saho....

  16. Rajitha

    Thank you saho......jayawewa....!

  17. D.Chamara

    bohoma sthuthi sahooo niyamai degatama karagena yamooo jaya... :D

  18. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට......

  19. dilruk lahiru

    scorpion ekath...................................

  20. Tharendra

    thanks alot saho......

  21. Isuru Liyanage

    niyamaaaaiiiiiiiiiiiii.....thanxxx sub ekata...

  22. Ruwan Udaya Shantha

    Enakam balan hitiye….Thanks saho sub ekata…..

  23. Obama_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  24. Suu

    thanks

  25. Matthew Dilshan

    ඔයා නම් දෙවියෙක් අයියෙ..........

  26. Manura Sathsarindu

    thnx saho ela...

  27. Gihan Iddamalgoda

    තැන්ක්ස් මධුකප්‍රිය සහො සබ් 1ට.
    දිගටම සබ් දෙමු.
    ජය වෙවා බයිස්කොප්

  28. venura

    sub enakam balagene hitapu ekak meka.thank you madukapriya saho.
    x files season 1 ekata sub dunna baiscope eken.eth ituru season walata dunne naa.
    x file ituru season walatath sub one.
    baiscope sinhalen website eka me itu karanne jathika wagakimaki.
    movies,tv series balimata kamathi sri lankiya janathawage uththamacharaya obata himi we.

    1. මධුකප්‍රිය පෙරේරා

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලබාදෙයි සහෝ.

  29. thisal

    tnxxx

  30. yohan

    Thanks Machan...
    Kauru Hari LUKE CAGE Tv Serious Akatath Sub Karannako...

  31. D J Ushan Remixer

    එල එලා

  32. Damith Ramanayake

    guys torrent link ekak danna kauruhari sub ekata thanks madukapriya saho ...

  33. Rasindu Perera

    එනකන් හිටියේ...නියමයි....සබ් එකට තැන්ක්ස්....

  34. Gathsara Umesh Kumara

    අහ්හ්....බොහෝම ස්තූතියි සහෝ මහන්සි වෙලා අපිට මේක සබ් එක කරග ගෙනවාට..දැන් ඉතින් අඩුවකට තියෙන්නේ ස්කෝපිඅන් එක විතරය...මධුක සහෝ ඔයාගෙ කතාටික ඉඅවරනිසා මේක කරල ද්නෙඅවම් ලොකු උදව්වක්...

    1. මධුකප්‍රිය පෙරේරා

      ස්කොපියන් එක ඔයාලට සුපුරුදු කෙනා ලබාදෙයි.

  35. Ays

    thanx sub ekataa

  36. Sadaru

    thanks bro

  37. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    මේක දෙනකල් බලන් හිටියේ
    ෴෴ජය වේවා෴෴

    ලූක් කේජ් එකට සබ් දෙන්නේ නැද්ද සහෝ.....

  38. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබ් එකට....

  39. Udara Damith B/K

    බොහොම ස්තූතියි ............
    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි ..........

  40. asitha kotagama

    thank you very much.

  41. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  42. DilanD....

    mcn ep2 enne kawadda???? seeratama sub eka denawa.anewaa jaya wewa kollo&gt;&gt;&gt; Digatama saba oni...

  43. DilanD....

    Fatta broo....Thankzzzzzzzzzzzz..... Balaagenama hitapu Season eka.

  44. Amalka Himeshan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  45. Ravin

    thanks bro

  46. අරුණ ශාන්ත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
    ඒත් අපේ ෆෙලිසිටි කෙල්ලට බනින්න එපා හරිය......

  47. Forex Gold

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……

  48. Captain America

    Sub eketa thanks saho!

  49. Lahiru

    Thanks for sub...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.