Watch Trailer

Van Helsing [S01 : E08] with Sinhala Subtitles | පුංචි දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ!! අද නම් ටිකක් වෙලා ගියා දෙන්න. ගෙදර දානමය පිංකමක් තිබ්බා… ඒ අස්සේ අසනීපත් උනා.. කොමෙන් කෝම හරි ඔන්න කරලා ගෙනාවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා, ඇක්සෙල් එලවපු කට්ටිය, බ්‍රැන්ඩන් සහ කට්ටිය ඉන්නේ. ඒකේ කැතරින් මැරෙනවා වැම්පයර් ප්‍රහාරයක් නිසා. ඒ අස්සේ ජුලියස් සහ එයාගේ සගයෝ ටික රෝහ…

Van Helsing TV-1

කොහොමද යාලුවනේ!! අද නම් ටිකක් වෙලා ගියා දෙන්න. ගෙදර දානමය පිංකමක් තිබ්බා… ඒ අස්සේ අසනීපත් උනා.. කොමෙන් කෝම හරි ඔන්න කරලා ගෙනාවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා,

ඇක්සෙල් එලවපු කට්ටිය, බ්‍රැන්ඩන් සහ කට්ටිය ඉන්නේ. ඒකේ කැතරින් මැරෙනවා වැම්පයර් ප්‍රහාරයක් නිසා. ඒ අස්සේ ජුලියස් සහ එයාගේ සගයෝ ටික රෝහල වට කරලා වැනේසව අල්ල ගන්න හදනවා.. පලමු පාර වැඩේ වැරදෙනවා.. ඊට පස්සේ අයේ කට්ටියව එකතු කරන් ඇවිත් වැඩේ දෙනන් හදද්දිම ඩිමිත්රිගේ “මරනයේ සංචිතය/ ඩෙඩ් ස්කුවාඩ්” ලෙස හදුන්වන හමුදාවක් ඇවිත් වැනේසව අල්ලන්න හදනවා.. එතනදි ජුලියස් පසු බහිනවා.කෝම හරි මේ ඩෙඩ් ස්කුවාඩ් අය රෝහල ඇතුලටම එනවා. එතනදි තමා දැන ගන්නේ මේ කට්ටියට මිනිස්සුත් ඉන්නවා කියලා. අත්තිමේදී කරන්න දෙයක් නැතුව ඇක්සෙල් සහ කට්ටිය පැනලා යනවා, අලුත් වැඩියා කරපු ගිලන් රථයකින්. කෝම හරි මෙතනදි කිකොලේ මැරෙනවා.. ඔන්න ගිය සතියේ සිදුවීම් ටික සාරංශගත කරලා..

අපි බලමු මේ සතියේ උන දේ කෙටියෙන්.. ඇක්සෙල් සහ අනිත් අය යනවා හමුදා කදව්ර හොයාගෙන. එතනදි එයාලට අලුත් සගයෙක් හමුවෙනවා. තව ඇක්සෙල් සහ අනිත් අය කදව්රේ හැම තැනම සොදිසි කරනවා මොනා හරි හොයා ගන්ඩ නමුත් එයාලාට හොයා ගන්න බැරි වෙනවා. එයාලට ආරක්ෂිත තැනකට යන්න වෙනවා, වැම්පයර් ප්‍රහාර නිසා.. ඒ අතරේ මොහාමඩ් වැනේසව හොයන් බයිසිකලෙන් ගිලන් රථය පස්සේ එනවා. එයාටත් එද්දි මරු මරු වැඩ වෙනවා.. අහ් අද කතාවෙදි කියවෙනවා, රේබේකා සහ දොස්තර එකතු වෙලා කරන දේවල් ගැන… අද කතාවෙදි එලිවෙනවා කව්ද රොහලේදි සෙන්තියා සහ රොජර්ව මැරුවේ කියලා.. තව ඇක්සෙල්ගේ කට්ටියගෙන් එක්කෙනෙක් මැරෙනවා.. ගැනුන්ට ඇල්ම බැල්ම දාන්න ගිහින්.. එහෙනම් අදට ඔය ඇති… ඉතුරු ටික කතාව බලලම හොයා ගන්ඩකෝ.. ලබන සතියේ නැවත හමුවෙන බලාපොරොත්තුව සහිතව අදට මං සමු ගන්නවා.

ජයෙන් ජය!

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

 

Van.Helsing.S01E08.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,442 downloadsDownload Van-Helsing-S01E08.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles

1,442 downloadsDownload Subtitles24 KB

26 comments

  1. kavinda

    thank you

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  3. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  4. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  5. yumal

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!

  6. lahiru

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.... පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න.....

  7. Rumesh Nilantha Jayaweera.

    thanks

  8. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  9. Adithya Gimhana

    බොහොම ස්තූතියි Bro උපසිරැසියට
    ~~~ ජය වේවා ! ~~~

  10. Sanath Indika

    thx broo

  11. ayesh

    Thank You

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Kalana

    Ai meka ta sub den nette??????

  16. xCart.lk

    Bro E09 E10 dekama avith sub dennako

  17. krishansandaruwan

    Bro 9 /10 dekama awilla sub na ne bro
    Sub dekama denawako bro

  18. Harsha Chaminda Samaranayake

    Me para godak parakkui ne. Ikmanata dennako

  19. kushani sanjula

    ylu 9/10 ta ikmnt sub denna

  20. kushani sanjula

    ඉතුරු සබ් දෙන්නැත්දො ..........

  21. kushani sanjula

  22. kushani sanjula

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  23. xCart.lk

    aya mekata sub den nadda?

  24. Thisaru

    Tnx sub walata!

  25. silent$

    Thnxxxxxxxxxxxx

  26. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.