Watch Trailer

Vikings [S03: E05] | පැරිසියටත් පහරදෙමු!! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න, කලින් සුමානේ කිවුව වගේම ඉරිදට තමයි මේක අරන් එන්න වෙන්නේ, මතක ඇතිනේ ගිය සුමානේ අමුත්තෙක් ඇවිත් කරපු දෙයක්, සිගි ගිලිලා මියගියා, තව ඩිංගෙන් රැග්නගේ ළමයි පවා මැරෙනව, ඉතින් ඔය අතරෙ ඇතෙල්ස්ටන්ටත් හරි හරි දේවල් සිද්දවෙනවා, අස්ලාග් අර අමුත්තත් එක්ක…. ඒ අතරේදී එංගලන්තයට ගිය කට්ටියම දැන්…

Vikingse3E1

 හරි එහෙමනම් ඔන්න, කලින් සුමානේ කිවුව වගේම ඉරිදට තමයි මේක අරන් එන්න වෙන්නේ, මතක ඇතිනේ ගිය සුමානේ අමුත්තෙක් ඇවිත් කරපු දෙයක්, සිගි ගිලිලා මියගියා, තව ඩිංගෙන් රැග්නගේ ළමයි පවා මැරෙනව, ඉතින් ඔය අතරෙ ඇතෙල්ස්ටන්ටත් හරි හරි දේවල් සිද්දවෙනවා, අස්ලාග් අර අමුත්තත් එක්ක…. ඒ අතරේදී එංගලන්තයට ගිය කට්ටියම දැන් එහෙ ජනාවාස පිහිටුවලා නැවත තමන්ගේ ගම්බිම් බලා යාත්‍රා කරනවා, ඒ වගේම පැරිසිය ගැන රැග්නට දැනගන්න ලැබෙනවා, කොහොමහරි අද කට්ටිය ගෙදර එනවා ඒ ආපුවහම තමා දැනගන්නේ සිද්දවුනේ මොනවද කියල. බලලම දැනගමු, ගිහින් එන්නම් ජය!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,229 downloadsDownload Vikings-S03E05.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Subtitles

4,229 downloadsDownload Subtitles39 KB

34 comments

  1. praveen

    Thanks.....

  2. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. maduka

    ස්තුතිවන්ත වෙනවා ඔබට ....
    ජය වේවා

  4. Keshan Wasala

    එල විමා සහෝ බොහොම ස්තුතියි !! ජය වේවා !!

  5. SHEHAN

    thanks broo

  6. Sisira Hegoda

    ස්තූතියි‍.

  7. නලින්

    එළ විමෝ...

    ජය වේවා!

  8. කේ.යූ.ජී. උදාර

    සබට තුති කොල්ලො...........

  9. viaj

    patta macho thanks hodeeeee

  10. Mahesh

    sub ekata thanx aaaaaa

  11. Sanjaya

    Thanks Saho... anakam Balan Unne..... Sub akata Bohoma Pin...

  12. R.D

    Thanks bro......

  13. Amil

    Thanks Macho...

  14. sajeevi

    thanks

  15. Sampath

    Thanks.............

  16. සුපුන් බුද්ධික

    ස්තුතියි සහෝ සබ් එකට....

    ජය වේවා !!!

  17. Sam

    thnks broo...

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අවුලක් නෑ ඉරිදට දුන්නට.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  19. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ...
    සබට තුති....
    දිගටම දෙමු...
    ජයවේවා....!!!!

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  24. Dave

    Thanx broh

  25. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

  26. Shihan

    Elama...tnx aa

  27. sahancharuka

    Thank You

  28. Anonymous

    Thnkz sub walta

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  30. jayNP

    Thank you.. Keep it up good work.. :)

  31. Anonymous

    Thankz bro ❤️️

  32. lakshan

    thanks .......................

  33. sadeapa

    thankssss

  34. paka huththa

    thank you hamotama odinge pihitai

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.