Watch Trailer

Vikings [S03: E06] | ලබැඳි මිතුරාගේ නික්මයාම !! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න මේකේ හතරවෙනි කතා සමයත් නිපදවනවා කියල තහවුරුයි ඒ වගේම මේ කතා සමය නිම වෙන්න තව කොටස් හතරයි තියෙන්නේ 😀 එහෙමනම් ගිය සුමානේ මොකෝ උනේ කියල මතක් කරගමු. වයිකින්ග්වරු දැන් ආයේ කැටගට් වලට ඇවිත් ඉන්න අතරෙ එංගලන්තයේ පිහිටුවල ආපු වයිකින්ග් ජනාවාසයට එක්බර්ත් රජු පහරදෙනවා, වංශාධිපතිවරුන්ව අත්තඩංග…

Vikingse3E1

හරි එහෙමනම් ඔන්න මේකේ හතරවෙනි කතා සමයත් නිපදවනවා කියල තහවුරුයි ඒ වගේම මේ කතා සමය නිම වෙන්න තව කොටස් හතරයි තියෙන්නේ 😀 එහෙමනම් ගිය සුමානේ මොකෝ උනේ කියල මතක් කරගමු.

වයිකින්ග්වරු දැන් ආයේ කැටගට් වලට ඇවිත් ඉන්න අතරෙ එංගලන්තයේ පිහිටුවල ආපු වයිකින්ග් ජනාවාසයට එක්බර්ත් රජු පහරදෙනවා, වංශාධිපතිවරුන්ව අත්තඩංගුවට ගන්නත් එක්කමයි එහෙම දෙයක් කරන්නේ, ඒ වගේම රෝලෝ දැනගන්නව් සිගි මියගිය බව, රැග්නත් තමන්ගේ අයට ටිකක් වෙනස්කම් කරගෙන එන බවක් පෙන්න තියන නිසා ෆ්ලොකි ඉන්නේ ටිකක් අමනාපෙන්, ඒ වගේම රැග්නට දැන් ඕන පැරිසියට පහර දෙන්න.. බලමු අද මොකෝ වෙන්නේ කියල එහෙනම්, ලබන ඉරිදා හමුවෙමු 🙂

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,770 downloadsDownload Vikings.S03...E06.baiscopelk.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,770 downloadsDownload Subtitles18 KB

32 comments

  1. Jay

    Thanks Macho......

  2. Sampath

    Kuttus Saho ............

  3. madushan

    THANKS ... BROTHER....

  4. rukka

    ela bro ohoma yamu ah,,, jayawewa!!

  5. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො.............

  6. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. maduka

    ආ මේ තියෙන්නේ සබ
    අනිවා මේකනම් 4 වෙනි සිසන් එකක් දෙන්න වටින කතාව
    සබට ස්තුතිවන්ත වෙනවා
    ජය වේවා .......

  8. Sam

    thnkss sahooo sub 1..elzzz..

  9. amal

    thanx macho

  10. Keshan Wasala

    ගොඩක් ස්තුතියි විමා සහෝ :D

  11. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේකේ 4ක් ආවේ නැත්නම් වැඩක් නෑ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. zura

    thanks sho

  15. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ...
    සබට තුති....
    දිගටම දෙමු...
    ජයවේවා....!!!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. Amil

    Thanks Machan Sub Ekata...

  19. JANNA

    සහෝ සබ් එක බාන්න බෑ

    Forbidden

    You don't have permission to access /wp-content/uploads/downloads/2015/03/Vikings.S03...E06.baiscopelk.zip on this server.

    කියල error එකක් එනවා

  20. JANNA

    ඔබට තුති....ඉදිරියටත් මේ වගේ එළ කිරි සබ් ටිකක් දෙන්න...බුදු සරනයි!!!

  21. Amal

    thnx saho subwalta. Supiri kathawa

  22. Asela Madhusanka

    Elakiri bokka

  23. RandyMirror

    magnet:?xt=urn:btih:2C5ACB695781391259F2A6C66DB1E472737C0B2B&amp;dn=Vikings.S02E06.PROPER.HDTV.x264-KILLERS.mp4&amp;tr=http%3a%2f%2ftracker.thepiratebay.org%2fannounce&amp;tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80&amp;tr=udp%3a%2f%2ftracker.publicbt.com%3a80&amp;tr=udp%3a%2f%2ftracker.istole.it%3a80&amp;tr=udp%3a%2f%2ftracker.ccc.de%3a80&amp;tr=http%3a%2f%2ftracker.hexagon.cc%3a2710%2fannounce

  24. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  25. Dave

    Thanx broh

  26. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

  27. Shihan

    Elama...tnx broo sub ekata

  28. sahancharuka

    Thank You

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  30. jayNP

    Thank you.. Keep it up good work.. :)

  31. lakshan

    thanks ......................

  32. sadeapa

    thanks man............