පමාවට සමාව, කොම්පියුටරේ කැඩුනා. යාළුවෙක්ගේ ගෙදර ගිහින් මේක ඉවරයක් කලේ, වැඩි කතා නැතුව නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉමු. රැග්නගේ අදහස දැන් පැරිසියට පහරදෙන්න, ඒ අතරවාරයේදී ඇතෙල්ස්ටන්ව ඝාතන වීම සිදුවෙනවා. රැග්න දන්නේ නැහැ තවම එක කලේ කවුද කියල, දැනගත්තු දාට වැඩ වරදින්නේ කාටද කියල බලන කට්ටියනම් දන්නවනේ,…

පමාවට සමාව, කොම්පියුටරේ කැඩුනා. යාළුවෙක්ගේ ගෙදර ගිහින් මේක ඉවරයක් කලේ, වැඩි කතා නැතුව නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉමු.
රැග්නගේ අදහස දැන් පැරිසියට පහරදෙන්න, ඒ අතරවාරයේදී ඇතෙල්ස්ටන්ව ඝාතන වීම සිදුවෙනවා. රැග්න දන්නේ නැහැ තවම එක කලේ කවුද කියල, දැනගත්තු දාට වැඩ වරදින්නේ කාටද කියල බලන කට්ටියනම් දන්නවනේ, අලුත උපන් ළමුන් දෙදෙනෙක් ගැනත් පහුගිය කොටසේදී කතාව ඉඩක් යොමුවෙනවා එකක් කැටගට් වල අනිත් එක එංගලන්තයේ. ඒ වගේම එංගලන්තයේදී සිද්දවෙන දේත් මතක ඇති කියල හිතනව, අද බලමු රැග්නට තමන්ගේ හොඳම යාළුවව අහිමිවීමත් එක්ක වැඩ කරගෙන යන්නේ කොහොමද කියල
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,462 downloadsDownload Vikings-03x07.baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
29 comments
නලින්
Sisira Hegoda
Thanks.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Keshan Wasala
පරක්කු උනාට කාරී නෑ සහෝ මෙන්න සබ් පොජ්ජ බෑවා :D ගොඩක් ස්තුතියි !!
R.D
meka genakal balan hitiye....Thanks bro...
Sam
thnkss sahooo...denkn hitiyee..elzzz,,,..
සුපුන් බුද්ධික
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
ටිකක් පරක්කු උනට කමක් නෑ..
දිගටම දෙන එකයි හොඳ..ජය වේවා !!!
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
Kulanajana Maduranga
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sanjaya
bohoma pin saho sub akata.....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කොහොම හරි දුන්නනේ, එච්චරයි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !sampath
Thanks...........
sajeevi
thanks
H
Thanks
දසන් බුද්ධික
ඔන්න ගත්තෝ....
සබට තුති....
ජයවේවා....!!!lahiru
එලම එලම වේවා
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
champika
ela thanxxxx
තිසර නියෝ (#Hail_Hydra)
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shehan
anakan balan hitiyeee..... thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
Maduranga chamal
උපසිරැසියට බොහොම ස්තූතියි ❤
Shihan
Jaya wewaa....tnx ❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you.. Keep it up good work.. :)
Anonymous
Thankz bro ❤️️
lakshan
thanks ..............
sadeapa
thanks bro.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි!
විමා උපන්දින අස්සේ මෙවට කොහෙද වෙලාවක් නේද?
ජය වේවා!