Watch Trailer

Supernatural [S09 : E18] | මෙටා ප්‍රභන්ධ [සිංහල උපසිරැසි සමඟ]

ඒන්ජල්ලා කණ්ඩායමක් මරලා දාලා තියෙන බව දකින කැස් දැනගන්නවා මේ වැඩේ කරලා තියෙන්නේ ගැඩ්‍රීයල් බව. සෑම්නුයි ඩීන්නුයි ගැඩ්‍රීයල්ව හොය හොයානේ ඉන්නේ. ඒ නිසා ඒ දෙන්නත් එනවා උදව්වට. මේ අතරේ අපි කවුරුත් කැමති පරණ හතුරෙක්/යාලුවෙක් ඇවිල්ල ඒන්ජල්ලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒත් මේ මැරුණ යාලුවා ඇත්තටම ආපහු ඇවිත…

Supernatural S09 1

ඒන්ජල්ලා කණ්ඩායමක් මරලා දාලා තියෙන බව දකින කැස් දැනගන්නවා මේ වැඩේ කරලා තියෙන්නේ ගැඩ්‍රීයල් බව.  සෑම්නුයි ඩීන්නුයි ගැඩ්‍රීයල්ව හොය හොයානේ ඉන්නේ. ඒ නිසා ඒ දෙන්නත් එනවා උදව්වට. මේ අතරේ අපි කවුරුත් කැමති පරණ හතුරෙක්/යාලුවෙක් ඇවිල්ල ඒන්ජල්ලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒත් මේ මැරුණ යාලුවා ඇත්තටම ආපහු ඇවිත්ද?

 ——————————-

අද කතාවේ නම “Meta Fiction”. කතාව තුල ඉන්න චරිත දන්නවනම් ඒගොල්ලෝ ඉන්නේ ප්‍රබන්ධයක නැත්නම් කතාවක බව, එහෙම කතාවලට මෙටා කතාවක් කියලා කියනව. සුප(ර්)නැචුරල් කවදත් ප්‍රසිද්ධයි සාර්ථක මෙටා ගැන.
අධ්‍යක්ෂණය :   තෝමස් ජේ ව්රේට් ( Thomas J. Wright)
ලිව්වේ : රොබී තොම්සන් ( Robbie Thompson)
විකාශනය වුණේ : 2013 අප්‍රේල් 15
මීළග කොටසෙන්:
9.19 Alex Annie Alexis Ann
Promo


Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,223 downloadsDownload Supernatural-S09E18.baiscopelk.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,223 downloadsDownload Subtitles45 KB

36 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි, නියමයි.
    තව ටිකයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  2. Madushan

    ela brother

  3. Sahan

    thankz a lot saho sub ekata.. :D

  4. manula

    thanks

  5. Sadis M.

    thanku macho!!!!!

  6. Janaka J

    නියමයි, නියමයි.
    තැන්ක්ස්.
    ජය ජය වේවා. !

  7. devinda

    thankz mcn.ummmmmmmmmmmmaaaaaaaaaa........

  8. R.D

    මේක දෙනකල් බලාගෙන හිටියේ.......බොහෝම ස්තුතියි සබට........

  9. kasun

    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  10. raki

    ***thanks MDG bro*** ~~~god bless~~~

  11. Alan Wake

    thawa tikai ekath iwara karamau

  12. Dilip

    ikmanata me season eka iwara karapan mchn

  13. SHEHAN

    thanks bro

  14. ANJANA

    Thanks...

  15. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  16. nuwan

    ela ela ikmanata iwara karamu....

  17. Nihcas

    anith paheth daapanko kolloooo

  18. KAL32

    හම්මේ එනකන් බලන් හිටියේ....

    ඉතුරු ටිකත් දෙමු ඔය හුස්මටම. තව ටිකයිනේ. :D

  19. “චූටී මල්ලි”

    .එලස්
    සබට තුති
    ඔබට ජය.....

  20. thusitha

    ගොඩක් ස්තුතියි

  21. Kushen

    Thanks macho...denakan balagena hitiye :)

  22. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  23. Rasidu

    ඉතුරු ටිකත් දෙන්න,තව ටිකයි,ඊට පස්සේ සතිය ගානේ තමා දෙන්න ඕනේ
    තව 5යි,sub එකට බොහොම ස්තූතියි.

  24. Ama

    ගොඩක් ස්තුතියි!!!

    1. Nimatha Kikiliarachchi

      wow kellek

  25. prabhath

    thanks

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. sajeevi

    thanks

  28. kelum

    macho ikmanata anit tikat dando.. meka balala iwara karanna... season 10 ekat tyenoooooo

  29. mxcgihan

    බොහොම ස්තුතියි MDG සහෝ

  30. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. chamini

    thanks bro

    1. Nimatha Kikiliarachchi

      Hi chamini oyage nambar eka denna puluwanda?

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  33. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  34. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.