Watch Trailer

Vikings [S04: E10] with Sinhala Subtitles| අවසන් යාත්‍රාව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ හතරවෙනි කතා සමයේ මැදි විරාමය ලඟා වෙනවා, මේ කතාවේ සාර්ථකත්වය නිසාවෙන් හතරවෙනි සීසන් එක එපිසෝඩ් 20ක් දක්වා දීර්ඝ කරන්න හිස්ට්‍රි නාලිකාව තීරණය කරලා තිබ්බ, අද අරන් එන්නේ දසවැනි කතාංගය, ආයේ කතාව එන දවසක් තවම සඳහන් කරලා නෑ. ඉතින් මතක් කරගෙන ඉමු මෙතක් දුරට මොනවද උනේ කියල. ත…

Vikingse3Enew 1ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ හතරවෙනි කතා සමයේ මැදි විරාමය ලඟා වෙනවා, මේ කතාවේ සාර්ථකත්වය නිසාවෙන් හතරවෙනි සීසන් එක එපිසෝඩ් 20ක් දක්වා දීර්ඝ කරන්න හිස්ට්‍රි නාලිකාව තීරණය කරලා තිබ්බ, අද අරන් එන්නේ දසවැනි කතාංගය, ආයේ කතාව එන දවසක් තවම සඳහන් කරලා නෑ. ඉතින් මතක් කරගෙන ඉමු මෙතක් දුරට මොනවද උනේ කියල.

තුන්වෙනි සීසන් එක අවසානයේ පැරිසියට පහරදීල යටත් කරගන්න වයිකින්වරුන් නැවත කැටගට් බලා එන්නේ රැග්නගේ අයියව පැරිසියේ නවත්තලා, හැබැයි රෝලෝ පැත්ත මාරු කරනවා. කොහොමින්හරි නැවත ෆ්‍රෑන්කියාවට නැවත එන රැග්න දකිනවා තමන්ට ද්‍රෝහී වෙච්ච තමන්ගේ අයිය ප්‍රංශ කාරයින්ගේ පැත්තේ ඉන්නවා, ඒ විතරක්නම් මදැයි, අධිරාජ්‍යයාගේ දුවව විවාහ කරගෙන වයිකින්වරුන්ට විරුද්ධව සටන් කරනවා, ඒ වගේම දැන් රැග්නට එරෙහිව නැව රජෙක් පහල වෙලා තියනවා, ෆ්ලොකි එහෙම දැන් අමුතු වෙලා, ඒ විතරක්ද අස්ලාග් රැජින තමන්ගේ සැමියාට ද්‍රෝහිකම් කරන්න ගන්නවා ඒ සංචාරකයෙක් නිසා, ඒ අතරවාරයේ බියෝන් පෙරළිකාර චරිතයක් වේගෙන එනවා, ඒ විතරක් නෙමේ ලගතා නැවත තමන්ගේ ස්ථාවරත්වය ඇතිකරගන්නවා.. ලේ වැගිරීම් පාවාදීම මැදින් මෙතෙක් කල් ඇදී ආපු කතාව අදනම් උණුහුම් වෙනවා.. එහෙමනම් නව පරම්පරාවක් සමගින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම් ජයෙන් ජය වේවා 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,321 downloadsDownload Vikings.S04E10.baiscopelk.com_.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,321 downloadsDownload Subtitles29 KB

32 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    ආ අද මොනාහරි ගහලද බන් සබ් කලේ?
    අද පට්ට ඉක්මනට දිලානේ.
    කොහොමහරි තැන්කු ආ

  2. rajitha manikge

    thanks

  3. Kobin

    Thanks Bro ........

  4. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  5. kasun

    sleepy hollow season 3 eke sub denne naddooo...

  6. sanath indika

    thx sahoo

  7. Samith

    Sub eka ekmanatama dunnata Thanks Bro..

  8. Chamith Mihiranga

    thanks saho....

  9. Malinda

    Thanks for sub brooo...

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ .. ජය වේවා !! :D

  12. devinda gamage

    Fatta Vima Fatta.wena kynna deyak na.mn blapu hondama Epiya Meka.oyata gdk pin.

  13. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Achintha Sameera

    ශාන් විමුක්ති තැන්ක්ස් මචෝ සබ් ටිකට,ගොඩක් පින් සබ් එක දුන්නට,එලම

  16. DEAN

    ස්තුතිය් සහෝ ! රෝලෝ කියන්නේ රැග්නා ගේ මල්ලි නේද?

    1. විමා

      නෑ රෝලෝ අයිය
      රැග්න මල්ලි :)

  17. kumara

    Thanks Bro !!!

  18. Nerun

    තාම දවසක් කියලා නැද්ද බං ඉතුරු ටික එන ? 

  19. ඉසුරු මැදවල

    සබ් වලට ගොඩාක් ස්තූතියි!

  20. dinesh

    dan epsode 11 avith

  21. dinesh

    thankz ayia sub ekata

  22. sandun

    download kraganna bene ban error ekak enwa.kauru hri puluwnnam share link 1 danna loku udauwak

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  24. chamith555

    ft

  25. Milindapriyalal

    Thanks bro

  26. Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤
    ජය..!!

  27. Anonymous

    thank you

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  29. jayNP

    Thank you Keep... it up Good work :)

  30. Anonymous

    Thankz ❤️️

  31. Sadeapa

    Thanks brother....