Watch Trailer

Vikings [S04: E15] with Sinhala Subtitles | වීරයා මියයි…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම ඊලඟ කොටස අරන් ආව, 16 වෙනි කොටස සහ 17 වෙනි කොට දෙකම මේ සුමානේ අන්තිමට ලබා දෙන්නම්. ඊට කලින් දෙන්න විදියක් නෑ, සමාවෙන්න ඕන ඒ ගැන. ඉතිං ගේම් ඔෆ් ත්‍රෝන්, හෝම්ලෑන්ඩ් අඩිපාරේ යමින් වයිකින් කතාවත් අද දවසේ තමන්ගේ වීරයා මරනවා, මම මේක කියන්නේ මේ වෙනකොටත් හැමෝම දන්නා දෙයක් නිසා, ස්පොයිල් වෙන්න ද…

Viking Mid Season-1

ඔන්න ඉක්මනටම ඊලඟ කොටස අරන් ආව,  16 වෙනි කොටස සහ 17 වෙනි කොට දෙකම මේ සුමානේ අන්තිමට ලබා දෙන්නම්. ඊට කලින් දෙන්න විදියක් නෑ, සමාවෙන්න ඕන ඒ ගැන. ඉතිං ගේම් ඔෆ් ත්‍රෝන්, හෝම්ලෑන්ඩ් අඩිපාරේ යමින් වයිකින් කතාවත් අද දවසේ තමන්ගේ වීරයා මරනවා, මම මේක කියන්නේ මේ වෙනකොටත් හැමෝම දන්නා දෙයක් නිසා, ස්පොයිල් වෙන්න දෙයක් නෑනෙ අමුතුවෙන්.

අදත් මොකුත් නොකිය ඉක්මනටම උපසිරස දීල යන්නම්. අන්තිමටම කියන්න ඕන රැග්නා ලොත්බ්‍රොක් කියන චරිතය මම පෞද්ගලිකවම ඉතාම ප්‍රිය කරන චරිත කිහිපය අතරින් එකක්. වීරයෙක් නිසාවත් වෙන දෙයක් නිසාවත් නෙමේ. ඔහුගේ චරිතය ඇසුරෙන් ඔහුගේ දෙබස් වලින් බොහොම ගැඹුරු දේවල් කියවෙනවා, ඒ වගේමයි රැග්නගේ චරිතය රඟ දක්වන Travis Fimmel කියන්නේ ඉතාම අපුරු රංගන වින්‍යාසයක් උසුලන නළුවෙක්, ඔහු රැග්නා නොවන්න මමත් කතාව මේ තරම් ආසාවෙන් බලන එක්ක නෑ සමහරවිට, ඉතිං කොහොමහරි ඔහුගේ අවසන් මොහොත සටනකින් කෙලවර කලානම් මම ගොඩක් කැමතියි. ඒ වගේ චරිතයක් ඒ විදියට නිකම්ම මරල දාපු එක චරිතයේ පෞර්ෂයට කරපු අසාධාරණයක්. ඒ වගේම ඒ විනාඩි කිහිපයේ ඇසෙන සංගීතය ඇඟේ හිරිගඩු නංවන සුළු අන්දමේ එකක්. ඒ සංගීතය සමග ඒ මොහොතට කාවැදිල බලාගෙන හිටිය මගේ ප්‍රියතම චරිතයක් සමුගන්න දුක්බර ආකාරය. රැග්නගේ වචන කිහිපයකින්ම අද ලිපිය අවසන් කරන්නම් මම.

 

“Do not fear death, if it is comes,
Embrace it as you’re lying down next to a beautiful women.” 

“මරණයට බිය නොවන්න, මරණය පැමිණේ නම්,
ඔබ සුන්දර කතක් අසලින් වැතිරී ඇයව තුරුල් කරගන්නාක් මෙන් එය වැළඳගන්න”

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,003 downloadsDownload Vikings-04x15-All-His-Angels.zip14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

2,003 downloadsDownload Subtitles14 KB

33 comments

  1. prasad

    onna mama eka

  2. senura

    thanks 16 ikmanata denna 6 ikmanata denna.

  3. senura

    16 ikmanata denna ela
    thanks vimo.

  4. Ddmd Ruwan

    වීමා thanks........................

  5. Kasun Widusha

    Adoo waha bn maara aul Regna ,TWD Rick mun dennage acting walata man maara aasai dan ekek iwarai aiyoo sansare.tnx mcn sub ekata

  6. madushan

    thanks sub akata ....episode aka nam balala ewarai eth aya balanwa...16 th ikmanata danta.......

  7. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....

  8. Amil Gamage

    Thanks Vima.....

  9. නවින් නිසල්

    ☆☆☆උපසිරසියට ස්තුතියි ☆☆☆

  10. Rajitha

    Thanks machan.......jayawewa....!

  11. devinda

    Ty Vima......Denakal Hitiye...Gdk Pin....

  12. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ...

  13. yohan

    thanks machooo....
    igawa epiyath tak gala onaa

  14. Mahesh

    Sub ekata thanx aaaaaaaaa

  15. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. ජගත්

    -ගොඩක්ම ස්තුතියි ! මාරම දුකක් දැනෙන්නේ -

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  19. Dasun

    R.I.P Ragna Lothbrok

  20. ඉසුරු මැදවල

    බොහොම ස්තූතියි!

  21. dilan maduranga

    ස්තුතියි..වල්හල්ලාවට යන්න රැග්නා..

  22. malith

    sub ekta thnx.16th ikmnta denna saho

  23. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  24. Thanujaya Bandara

    අද පට්ට ඉක්මනට දිලානේ.
    කොහොමහරි තැන්කු ආ

  25. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි……………….

  26. Ishan Madusha

    බොහොම ස්තූතියි

  27. dileksha123

    RiP රැග්නා . මෙච්චර කල් vikings බලන්න ඇබ්බැහි උනේ රැග්නා නිසා අද නම් පට්ටම ඇඩුනා. vikings දැන් නම් බලන්න හිතන්නේත් නෑ . ඔය මොන කාගේත් රැග්නාගේ තිබ්බ ගැම්ම නෑ ❤️

  28. 0718901293

    Thanx bro

  29. Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤
    ජය..!

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  31. Anonymous

    Thankz bro ❤️️

  32. jayNP

    Thank you... keep it up good work.. :)

  33. sadeepa

    thankzzzzz..............