Watch Trailer

Vikings [S04: E18] with Sinhala Subtitles | මහා හමුදාව…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෙනිකවම ඊලඟ කොටස අරන් ආව 😀 මේ වෙනකොට කතාව ගැන කියනවනම් රැග්නගේ මරණය සිද්දවෙලා. ඒ වගේම කැටගට් වල බලය දරන්නේ ලගතා. ලගතට දිගුකාලින සැලැස්මක් තියන පාටයි. ඒ වගේම අයිවර් බියෝන් ඇතුළු සහෝදරයින් මහා හමුදාවක් ගොඩ නගනවා. ගොඩ නගාගෙන ඒලා රජුගෙන් පලිගන්න එනවා. ඒ අතරවාරයේ යටි උගුල් කුමන්ත්‍රණ සිද්දවෙනවා. රැ…

Viking Mid Season-1

ඔන්න සෙනිකවම ඊලඟ කොටස අරන් ආව 😀 මේ වෙනකොට කතාව ගැන කියනවනම් රැග්නගේ මරණය සිද්දවෙලා. ඒ වගේම කැටගට් වල බලය දරන්නේ ලගතා. ලගතට දිගුකාලින සැලැස්මක් තියන පාටයි. ඒ වගේම අයිවර් බියෝන් ඇතුළු සහෝදරයින් මහා හමුදාවක් ගොඩ නගනවා. ගොඩ නගාගෙන ඒලා රජුගෙන් පලිගන්න එනවා. ඒ අතරවාරයේ යටි උගුල් කුමන්ත්‍රණ සිද්දවෙනවා. රැග්න නෑ කියල කතාවට හානියක් වෙලා නෑ. මගේ අදහසනම් කතාව තියුණු වෙලා තියනවා, කතාව පුළුල් පරාසයක විහිදෙනවා දැන්. කලින් රැග්නා වටේ කතාව එක තැනකට කොටු උනාට දැන් ඒ ගැතියන නැතිවෙලා. එහෙනම් ඊළඟ කොටස [19] සමන් ප්‍රසාද් අරගෙන ඒවි, බාරගත්ත ෆිල්ම් දෙකක්ම ඇවිල්ල තියන නිසා නිවාඩුව ඉවර වෙන්න කලින් ඒ දෙක අරගෙන එන්න ඕන. නැවත පෙබරවාරි පළමුවනදා විකාශනය වෙන වයිකින් හතරවෙනි කතා සමයේ අවසාන කොටසින් මුණගැහෙමු, හැමෝටම ජයෙන් ජය.

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,828 downloadsDownload Vikings-04x18.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

1,828 downloadsDownload Subtitles17 KB

37 comments

  1. LSM HUSKAA

    tnks mchoooooooooooooooooooooooooooooooooooooo.obata pin.

  2. Ddmd Ruwan

    thax vima oyata pin podak paraku unama comment akak dama sory a .kauru hari suba downlod karama vimata comment akak dalayana amathaka karana epa .......

  3. Nisal

    fatta bro.. ikmanin anith tikak dapan mchn ..jaya!!!

  4. dilan maduranga

    උබ රජ බඩුවක්නේ බන්.... සේනිකව අනිකත් දාල.. ජයෙන් ජය බ්‍රෝ..

  5. Nalaka Pushpakumara

    tanks machan................

  6. Hope

    Thanks machan...!

  7. Ravindu

    Ambo pin sidda wechchawe! Jaya wewaaa Thanks bn

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. jeewantha

    season 4 dowload karaganna torrent link ekak denna puluwanda???

  10. Rajitha

    Thanks machan.....jayawewa......!

  11. Dasun

    Thank you brother....

    Good luck.

  12. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  13. Mahesh

    Sub ekata thanx bro

  14. madushan

    thanks machan sub akata.....

  15. දුලාජ් මංජුල

    Thanx mcn

  16. Chamika

    Thankz for sub

  17. devinda

    Original Vima...... Fatta Bro.Ty....Gdk Pin....

  18. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. malith

    thnx vima

  20. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි විමෝ

  21. Ashan

    thnx bro...

  22. Amil Gamage

    Thanks Vima Sub ekata..

  23. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ...

  24. Namesh

    Elama bn thx aa

  25. wic

    Jaya wewa obata me subs walata.... Thanks......

  26. Kalaldora

    koo සමන් ප්‍රසාද්

  27. kamal

    thanx machn sub walata...
    lesatama thiyenawa.,

    Ivar pahara matnm,,,

  28. Thanujaya Bandara

    සුපිරිම කතාවක් අපට සිංහල සබ් එක්ක රසවිදින්න අවස්ථාව සලසාදුන් “විමා” ට මාගේ ගෞරවණීය ප්රාණාමය

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි

  30. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤
    ජය..!!

  31. Shihan

    Niyamai...jaya..

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  33. Anonymous

    vikings season 6 part b eke sub ikmntama ona

  34. Anonymous

    Thankz bro ❤️️

  35. jayNP

    Thank you... keep it up good work.. :)

  36. lakshan

    thanks .........................

  37. sadeepa

    thanks for subssss........................