පුරහඳ දෙකක් ගෙවුණ දවසේ වයිකින් සංහතියම දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගත්තා, මේ වෙනකම් මහා මොළකාරයෙක් කියල හිතාගෙන ලෝකයම භීතියෙන් හොලවන්න ආව අයිවර් බියෝන් ලගතා හාෆ්ඩන් සහ උබේ සමග සාමි ජන කොට්ටාසයේ එකතුව හමුවේ පැරදිලා පලායන තැනට පත්වුණා. හැබැයි කලින් කිව්වා වගේ රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය මේ දෙයින් කෑලි…

පුරහඳ දෙකක් ගෙවුණ දවසේ වයිකින් සංහතියම දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගත්තා, මේ වෙනකම් මහා මොළකාරයෙක් කියල හිතාගෙන ලෝකයම භීතියෙන් හොලවන්න ආව අයිවර් බියෝන් ලගතා හාෆ්ඩන් සහ උබේ සමග සාමි ජන කොට්ටාසයේ එකතුව හමුවේ පැරදිලා පලායන තැනට පත්වුණා. හැබැයි කලින් කිව්වා වගේ රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය මේ දෙයින් කෑලි කෑලි කැඩිලා විසිරිලා ගියා. මහා ජන සංහාරයක් තමන්ගේ අය අතින්ම සිද්දවුනා. අයිවර්ට තිබ්බ පළිගැනීමේ උවමනාව නිසයි ඒ දේ සිද්දවුනේ, ඉතිං මේ තමයි වයිකින්වරුන්ගේ අවසානයේ ආරම්භය. ඔයාල කතාව හොඳට බැලුවනම් තේරෙන්න ඇති එංගලන්තයේ ඉතාම නිහඬ අයුරින් වයිකින්වරුන්ට එරෙහිව ප්‍රබල නායකත්වයක් බිහිවෙන ආකාරය. ඉතිහාසයේ කියවෙන විදියටත් අදාළ කෙනා අතින් තමයි වයිකින්වරුන්ගේ අවසානය සිද්දවෙන්නේ. ඉතිං අපි දැන්ම ඒ ගැන කියන්න ඉස්සර නොවී ඉමු. හැමෝම කැටගට්වල ඇණකොටාගන්න අතරවාරයේ ෆ්ලොකි තමන්ගේ අනුගාමිකයින් එක්ක තමන්ට දෙවියන් විසින් පෙන්වන ලද දුපතේ ඉතාම දුෂ්කර ජිවිතයක්, කාලයක් ගතකරනවා. යම් යම් නැගී සිටීම තිබ්බත් තවම ඒ දේවල් ගැටුමක් කරා ගියේ නම් නැහැ. ඉතිං අද බලමු එහෙ මොකෝ වෙන්නේ කියලත්. ඒ වගේම මේ වෙනකොට බිෂොප් හෙහ්මන්ඩ් ඉන්නේ ලගත පාර්ශවයේ. මං කැමතිම සිද්දියක් ඒක. බිෂොප් ලගතා බියෝන් උබේ කියන්නේ, අයිවර් සහ හැරල්ඩ් රජාට ප්‍රබල අබියෝගයක්. තමන්ගේ ජිවිතේ රැකගන්නත්, දෙවියන් විසින් මිලේච්චයින්ව ඝාතනය කරන්නත් තමන්ට දුන්න අවස්ථාවක් කියල හිතාගෙන දෙපැත්තෙන් ඕනම පැත්තකට තමන්ගේ රණශුරත්වය ඉදිරිපත් කරන්න බිෂොප් හෙහ්මන්ඩ් කැමති උනොත්. අයිවර් නිකම්ම නිකම් සිහින් කෙඳිරියකුත්, හැරල්ඩ් රජාගේ නොවේ රටටම රජවීම සිහිනයක්ම පමණකුත් වීම මොන දෙයියන්ටවත් වලක්වන්න බැරිවෙයි. එහෙනම් ලබන සුමානේ මිඩ් සීසන් බ්‍රේක් එකෙන් සීසන් 5 පළමු සමය ඉවර වෙනවා. ආයේ දෙවන සමය එන කාලය ගැන තවම සඳහනක් නම් නැහැ. දන්න විදියටත්එ මේ සීසන්හෙ එකේ එපිසෝඩ් 20ක් තියෙනව e ලබන සුමානේ නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
17,884 downloadsDownload Vikings-05x09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
57 comments
viraj harsha
saman bandara
thank you very much bro
amil077
Superrbb.. Yhanks Machan
vanhoff
Thanks brother..
Chamith Mihiranga
Thank you very much bro...
Sameera
thanx mcn..
S.janitha
thank you
Suranjan
Thanks machan.......jayawewa.......!
Sujee
thanx bn...
Subhash13
Ela
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Udara Damith Dissanayaka
1111111111111උපසිරසියට ස්තූතියි 11111111111111
nimalmax
elama...
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
Chathura Abesiriwardhana
නියමයි…
prasanna chamara
Niyamai thanks saho
Nadeera Hewage
බොහොම ස්තූතියි උපසිරසියට...
Prasadwc
Ela thanks
low_raider
supiri macho jaya wewa
priyanthapremarathna
THANKS BRO SUB AKATA
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...බුදුසරණයි..!
HARSHANA9211
Thanks machan...
geethkamal
tnx bro sub ekata
OPViduranga
Thanks
Kawi Jayasinghe
tnx wimaa
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Tharindu Rashan
sub ekata thanks saho.
nuwanwarnakula
shan .. perfect man . keep it up
futureomega
thanx for sub
DilanDilshan
amma maye kollo sub denakm balan hitiyeeee..thankzz aaa.
kasun tharuka
sub 1kta tnx bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
thanx bro.....
Sanath Indika
THX BROO
djchamee
thanxxx
Amila.Pradeep
ස්තුතියි... ජය
Manura Sathsarindu
thnx bro....
Lakshan88
thanks machan..
Thilan Durage
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bvimukthi
Thanks සහෝ..
dilan1990
thanks
Isampath
thanks............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
DilshanChinthaka
perfect bro
kumarapsp
Thanks Bro !!!
gayanmagee
thanks
Milinda Sadaruwan
thank you broo
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks aiya..elama..digatama demu..