Watch Trailer

Vikings [S06: E16] Sinhala Subtitles | අන්තිම පිදුරු ගහ. [සිංහල උපසිරසි]

පහුගිය කතාංගය වැඩි ඉඩක් දුන්නේ හැරල්ඩ් රජතුමාගේ විවාහ උත්සවයට. ඒ අතරවාරයේ හ්විට්සර්ක් වෙනම දේශයක් හොයාගෙන යනවා. කතාවේ අවසාන භාගයට එනකොට කතාවට ආධ්‍යාත්මික ස්වරුපයක් ආරුඨ කරගෙන යන බවක් තේරෙනවා. මොකද කතාවේ මුල කිසිම අන්ධමකින් නොතිබුණු දේවල් ගොඩක් කතාවේ අවසාන සීසන් එක වෙනකොට අපිට දකින්න ලැබුනා මතක ඇතින…

පහුගිය කතාංගය වැඩි ඉඩක් දුන්නේ හැරල්ඩ් රජතුමාගේ විවාහ උත්සවයට. ඒ අතරවාරයේ හ්විට්සර්ක් වෙනම දේශයක් හොයාගෙන යනවා. කතාවේ අවසාන භාගයට එනකොට කතාවට ආධ්‍යාත්මික ස්වරුපයක් ආරුඨ කරගෙන යන බවක් තේරෙනවා. මොකද කතාවේ මුල කිසිම අන්ධමකින් නොතිබුණු දේවල් ගොඩක් කතාවේ අවසාන සීසන් එක වෙනකොට අපිට දකින්න ලැබුනා මතක ඇතිනේ. 

ඒකෙන් වැටහෙන එක දෙයක් නම් තියෙනව. ඒ තමයි මිනිස්සු අපි කොහේ කොතැනකට ගියත් ජන්ම ගති ලක්ෂණ මොන විධියකින් හරි ඉස්මතු වෙනවා කියල. මේ වෙනකොට හැරල්ඩ් රජතුමාගේ සැලැස්ම වෙසෙක්ස්වලට පහර දෙන්නන. මොකද වෙසෙක්ස් තියෙන තාක්කල් ඒක තර්ජනයක් විධියට තමයි දකින්නෙ. ඒ අතරේ ස්වර්ණමය දේශය හොයාගෙන ගිය පිරිස මුහුද මැද සෑහෙන අමාරුකම්වලට මුහුණ පාමින් ඉන්නව.  ඉත්න් පහුගිය කොටස අවගේම අද කොටසත් වැඩි වශයෙන් වෙන් වෙන්නෙ හැරල්ඩ් රජතුමා වෙනුවෙන්. ඔය දේවල් අතරේ අයිවර්ට මොකද වෙන්නෙ කියල බලමු එහෙනම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,424 downloadsDownload Vikings-S06-E16.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

12,424 downloadsDownload Subtitles21 KB

13 comments

  1. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    Thank you sub ekata

  5. samith sadaruwan

    thanks ayye anithvath ikmanata plz

  6. Shihan

    Tnx

  7. Dewadithya

    Thanks for sub!

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. gayan215

    hohoma sthuthi saho..

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. jayNP

    Thank you.. keep it up good work.. :)

  13. sadeepa

    thanks brother........................