07 වැනි එපියෙන්, දෝ-හයුන්-සූ නැත්නම් අපේ බෙක්-හී-සොන්ග් ගේ සන්සුන් ජීවිතේ සුන්බුන් කරන්න මතු වුණ යොන්ජු නගරයේ දාම ඝාතන හවුල්කරුවා ගැන වාර්තාකරු කිම්-මෝ-ජින් කරපු මෝඩ මාධ්‍ය අණාවරණය නිසා පොලීසිය අතරමග නතර කරපු විමර්ෂනය නැවත ආරම්භ කරනවා. ඒ අතරේ බෙක්-හී-සොනග් ගැන සැකෙන් ඉන්න පරීක්ෂක චා-ජි-වොන් තමන්ගේ…

07 වැනි එපියෙන්, දෝ-හයුන්-සූ නැත්නම් අපේ බෙක්-හී-සොන්ග් ගේ සන්සුන් ජීවිතේ සුන්බුන් කරන්න මතු වුණ යොන්ජු නගරයේ දාම ඝාතන හවුල්කරුවා ගැන වාර්තාකරු කිම්-මෝ-ජින් කරපු මෝඩ මාධ්‍ය අණාවරණය නිසා පොලීසිය අතරමග නතර කරපු විමර්ෂනය නැවත ආරම්භ කරනවා. ඒ අතරේ බෙක්-හී-සොනග් ගැන සැකෙන් ඉන්න පරීක්ෂක චා-ජි-වොන් තමන්ගේ සැමියා සඟවගෙන ඉන්න දරුණු මිනිහාගේ චරිතය එලියට ගන්න හිතාගෙන එයාවත් එක්කගෙන යනවා දෝ-මින්-සොක් ගේ බිම් ගෙට. එතනදි වෙන දේ එක්ක පරීක්ෂක චා ගේ හිත උණු වුනත්, එයා තවත් ඉන්නෙ දෙගිඩියාවෙන්. මේ සේරම අතරේ හයුන්-සූගේ අක්කා හයේ-සූ, වාර්තාකරු කිම් හමුවෙලා පාපොච්චරණය කරමින් ඉල්ලා සිටිනවා. එයාගෙ මල්ලිට කරදර නොකරන ලෙස..
එන්න අපි බලමු, පරීක්ෂක චා-ජි-වොන් තෑගි කරපු ඔරලොසුවේ පිහිටෙන් පොලීසියටත් හොරා හයුන් -සූ පසුපස යන හැටි, සහෝදරියගේ ආදරය, බිරිඳකගේ ආදරය මැද කිම්-මෝ-ජින් වාර්තාකරුයි, “සූ” අක්කා මලෝ දෙන්නයි, මේ ඇත්ත ඝාතන හවුල්කරුවා සොයන ගැටළුව විසඳන්න හදන හැටි
ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,030 downloadsDownload TFOE-S01-E08.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
16 comments
Supun Kaushalya
ශලිනි මල්ෂා
❤️❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ශලිනි මල්ෂා
❤️❤️
Anonymous
Patta speed neh
Supiriශලිනි මල්ෂා
බයිස්කෝප් ඇඩ්මින්වරුනි මේ ප්‍රණාමය ඔබට!!
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
❤️❤️
kavindu
බොහොම ස්තූතියි
ශලිනි මල්ෂා
❤️❤️
TEP
thanks for sub sis. kathawa therum ganna puluwan widihata sub hadala thiyenawa. good work.
ශලිනි මල්ෂා
ස්තූතියි .....දිගටම බලන්න ලස්සන කතාවක්...❤️❤️
Anonymous
Thank
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි මල්ෂා
❤❤
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



තෑන්ක්ස් සබ් එකට