ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ ගිය සතියෙ වෙච්ච සිදු වීම් ටික. ගිය සතියෙ වැඩි පුරම යොමු වුනේ අ සාම්ගෙ නඩුව පැත්තට. රජයෙන් ගොඩක් උත්සහ කලා අසාම්ව වැරදි කාරයා කරන්න. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි නැති කමින් මිනිමැරුම් චෝදනාව විනිසුරු ඉවත් කරලා දානවා. ඒත් එක්කම අසාම්ගෙ සහෝ…

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ ගිය සතියෙ වෙච්ච සිදු වීම් ටික. ගිය සතියෙ වැඩි පුරම යොමු වුනේ අ සාම්ගෙ නඩුව පැත්තට. රජයෙන් ගොඩක් උත්සහ කලා අසාම්ව වැරදි කාරයා කරන්න. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි නැති කමින් මිනිමැරුම් චෝදනාව විනිසුරු ඉවත් කරලා දානවා. ඒත් එක්කම අසාම්ගෙ සහෝදරියගෙ මැදිහත් වීමෙන් සාක්ෂි දෙන්න හිටපු දෙන්නවත් බය කරලා නවත්තනවා. ඒකත් එක්කම කිසිදු සාක්ෂියක් නැති නිසා අසාම්ට නිදහස ලැබෙනවා. ඊට පස්සෙ තමා හොදම හරිය…
අසාම් ආපහු හොප් වෙයිලා ලගට එනවා, යන්ග් ජූන් නම් අසාම්ව ඉහලින් පිලිගන්නවා වගේම සාදයකුත් තියනවා. ඔතනට ෆාදර් ජූන් එනවා. ඇවිත් අසාම් කිසිම හේතුවක් නැතුව චයිනාටවුන් වලින් පිටට ගිය එකට දඩුවම් කලා මතක ඇති. ඊට පස්සෙ නිළ වශයෙන් අසාම් හොප් වෙයි කෙනෙක් බවට පත්වෙනවා. හැමෝම මෙයාව සහෝදරයෙක් විදිහට පිළිගන්නවා.
ඔය අතරෙ නගරාධිපතිගෙ බිරිඳගෙ මෙහෙකාරයා එනවා අසාම්ව හම්බවෙන්න. එයා එතනදි ලියුම් කවරයක් දුන්නා මතක ඇති. ඒ පිනලොපිව බේරගත්ත එකට ස්තූති කරලා සල්ලි වගයක්. හැබැයි අසාම් ආපහු මේක එයාටම ගිහින් දෙනවා. මේ දෙන්නා අතරෙ යම් සම්බන්ධයක් ඇතිවෙන බවට නම් පැහැදිලියි. ඔන්න එහෙනම් මිස්ටර් බක්ලිගෙ යටිකූට්ටු වැඩත් එක්ක ගෙවුන පසුගිය කතාව වගේම ඒ ආකාරයේම යටු කූට්ටු වැඩ එක්ක ගෙවෙන මේ කතාවත් බලන්න එහෙනම්. ඊලග සතියෙ හම්බෙමු.
ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,792 downloadsDownload Warrior-2019-S01-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
33 comments
bhawantha lakshan
sineth devapriya
තෑන්ක්ස් බ්‍රෝ මේකත් ඉස්සරහට සුපිරි වෙයි කියල හිතනව
Stranger
thanks
Minethra
සබ් එකට තෑන්ක්ස් අයියේ,දිගටම සබ් දෙන්න
sineth devapriya
තෑන්ක්ස් බ්‍රෝ මේකත් ඉස්සරහට සුපිරියක් වෙයි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!
Ayesh Prashan
Thank You
Asitha.pramoth
THANX BROTHER
dsdkavishka
Thenks for sub
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේකත් පට්ට කතාවක්...Suranjan
Thanks machan......jayawewa......!
sachin a.
Thankz machan subata ela !
pradeep hashan
sub ekata thanks
Mr.pamz
thamks
Lakshan
Thanks Bro.
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Pradeepkumara
Thanx sahooo
priyan99
Thanks bro sub ekata
Deshan Rathnayaka
☺☺☺☻♥
Sanjeewa2010
Pattaaaaaaaaaaaaa
madawaththa
Tnx bro..
dx12
thanks bro
suranuwan
thanks bro...
Vihanga sathsara
thankss machi sub ekata
Aruna priyashantha
thanks bro
dimuthu lakmal
Thanks ban.ela
Chamil indika
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Rukshan
thx
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Warrior (2019-) [S01: E04] Sinhala Subtitles | වැටලීම සහා සාකච්ඡාව [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Warrior-2019.jpg)


subb ekt thz