ඔන්න ඔයාලට එහෙනම් කතාව ආව දවසෙම අදත් දෙන්න පුලුවන් උනා. දැන් කතාව ඉවරවෙන්නත් ලගයිනේ.බලමු අවසානයට මෙයාලා පියවර තබන්නේ කොහොමද කියලා. මේ කියන්නේ කලින් එපි කීපයේම උන සිද්ධි මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙන…

Wayward Pines S02P1

ඔන්න ඔයාලට එහෙනම් කතාව ආව දවසෙම අදත් දෙන්න පුලුවන් උනා. දැන් කතාව ඉවරවෙන්නත් ලගයිනේ.බලමු අවසානයට මෙයාලා පියවර තබන්නේ කොහොමද කියලා. මේ කියන්නේ කලින් එපි කීපයේම උන සිද්ධි

මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ ජීවීන් කොට්ඨාශයක් බවට පත්වුනා. මෙය කලින්ම දැනගත් ඩේවිඩ් පිල්චර් අනාගතයේ මනුෂ්‍යයා වඳවීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස “වේවාඩ් පයින්ස්” නඟරය බිහිවුනා.

ඔවුන් අනාගතය වෙනුවෙන් තෝරාගත් අයගෙන් එක් අයෙක්ව මේ වෙනස්කම මිනිසාට සිදුවන ආකාරය දැකගැනීමට යෙදවුවා. ඔහු අනෙක් පිරිස හිමායනයට ලක්ව සිටින අතරතුර ලෝකය නිරීක්ෂණය කලා. අවසානයේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් පැමිණි මනුෂ්‍යයන් අවදිවුනා. කෙසේ වුනත් එහි නිර්මාතෘ, ඩේවිඩ් පිල්චර්ට තමන් වරදක් කළ බව දැනුනු නමුත් අනාගතය වෙනුවෙන් සටන ඇරඹුවා.

ඒ අතරෙදි ඔහු වටපිටාව නිරීක්ෂණයට යොදවපු “ඇඩම් හස්ලර්” නැවත වසර ගණනාවකට පසු වේවඩ් පයින්ස් කරා පැමිණෙනව. ඔහුගේ දැක්මට අනුව නම් ඇබී යනු මනුෂ්‍යයාගේ මීළඟ පරිණාමීය මට්ටම පමණයි. එය එසේමද?

මෙවර කතාව මාග්‍රට්ගේ පැනයාම තියෙන්නේ . මතකගේ පරීක්ෂණ වගයක් කරගෙන ඉන්න කොට වෛද්‍යවරියව මරනවා, මාග්‍රට් . එයා එතනින් දක්ශ විදිහට පැනගන්නවා. මුලින්ම මේක දැනගන්නේ ඩොක්ට යෙඩ්ලින්. එයාගේ උපදෙස් පරිදි ජේසන් මේක මුලු නගර වැසියන්ටම දැනුම් දෙනවා . හමුදාවේ ඇති අඩුපාඩු නිසා සිවිල් වැසියන් කීපදෙනෙකුත් මාග්‍රට් හොයන්න එකතුවෙනවා . රෙබේකා ඒ කියන්නේ ඩොක්ට යෙඩ්ලින්ගේ කලින් භාර්‍යාව නගරය නිර්මාණය කරපු නිසා දැනගන්නවා මාග්‍රට් ඇවිල්ලා තියෙන්නේ අතැහැර දාපු නලයකින් කියලා. ජේසන් සහ එයාගේ බටයන් එක්ක ඒ නලය අසලට එනකොට දකිනවා තුවක්කුවක්. ඒ වෙනකාගෙවත් නෙවෙයි හස්ලර්ගේ .එතනට කොහොමද එයාගේ තුවක්කුව ආවේ ? මාග්‍රට් එයාව මැරුවද නැත්තම් හස්ලර් මාග්‍රට් එක්ක ගියාද ? අද කතාව බලන්න කියලා ආරාධනා කරනවා . වෙනදාවගේ තව එපිකීපයේම රැදිලා ඉන්න වේවාඩ් පයින්ස් සමගින්.

 

 

–   ජය ශ්‍රී –

 

 

 

 

Wayward Pines (2015) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

Wayward Pines S02E08 HDTV x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපතට අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                       All Episodes                                           Next Episode >>

Subtitles by

යසිරු හසරංග

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

11 comments

  1. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  2. xpress cinemax

    ස්තුතියි සහෝ

  3. yumal

    thankZZZZZZZ bro!!!!!!!!

  4. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    අන්තිම එපියෙන් හමු වෙමු
    ෴ජය වේවා෴

  5. Udara Damith B\K

    ගොඩක් ස්තුතියි
    ගොඩක් ස්තුතියි
    ගොඩක් ස්තුතියි
    ගොඩක් ස්තුතියි
    ගොඩක් ස්තුතියි
    ගොඩක් ස්තුතියි
    ගොඩක් ස්තුතියි

  6. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka Lahiru

    tnx mcn

  9. Lakhishitha Mathngadeera

    thnx saho sub1te :D

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. sasi kumara

    Tnx macho