බැට්මෑන්, එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ දි බෲස් වේන් කියන්නෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයාගෙ ඉන්ඩස්ට්‍රීස් එකක ලැබ් එකක වැඩ කරන ආචාර්ය කෙනෙක් තමා ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ, එයා පරීක්ෂණයක් පවත්වනවා වවුල්ලු ගැන. මේ ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ එයා පර්යේෂන කරන්නෙ බිහිරි බවට බෙහෙතක් හොයාගන්න කියලා. ඒත් ඇත්තටම එය…

බැට්මෑන්, එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ දි බෲස් වේන් කියන්නෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයාගෙ ඉන්ඩස්ට්‍රීස් එකක ලැබ් එකක වැඩ කරන ආචාර්ය කෙනෙක් තමා ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ, එයා පරීක්ෂණයක් පවත්වනවා වවුල්ලු ගැන.
මේ ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ එයා පර්යේෂන කරන්නෙ බිහිරි බවට බෙහෙතක් හොයාගන්න කියලා. ඒත් ඇත්තටම එයා කරන්නෙ ඒකද? නැත්නම් වෙන දෙයක් ද? එතකොට කවුද මේ බැට්මෑන් ට විරුද්ධව එන අනිත් වවුලා? ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි මේ කොටස බැලුවම.
ආයෙත් මම මතක් කරන්න ඕන, මම කරන සබ් වල තියෙන්නෙ එහෙම් පිටින් කරන පරිවර්තන සබ්ටයිටල් නම් නෙවෙයි. කතා රසය රැකෙන හැටියට, අපේ භාෂාවට ගැලපෙන දෙබස් තමා මම යොදාගන්නෙ. ඒ සබ්ටයිටල් කිරීම අසාර්ථක නැතුව ඇති කියලා මම හිතනව. බොහොම ස්තුතියි සමීර සහ විමුක්ති සහෝලට, කිසිම ආඩම්බරයක් (අපේ බාෂාවෙන් නම් ලොකු සීන් එකක්) නැතුව අහන ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් අපිව දිරිමත් කරනවට. ඊළඟ සබ් එකෙන් මුණගැහෙමු.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
631 downloadsDownload The-Batman-S01-E04.zip6.9 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
13 comments
තරිඳු ලක්ෂ්මන්
praneeth madu
ela mcn digatama yamu
Ishan Madusha
Thanks sub 1ta saho
sameera
thank you broo
Dilan
mewata torrent hari derect link ekak hari ekka dahallako redda,download karanna be. sub ekata thankx hode..
Darshana
Sub ekata thanks saho. Ilaga ekath denakan baln inne. Good luck
moditha
download karana link eka dapan koo
\Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru lakmal
ස්තූතියි සහෝ අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙමු.සබ් එල ආ....
Supun chameera
සහෝ.සබ් එක හැම කොපියකටම ගැලපෙනවා කිව්වට S1 - S5 එක වෙනකන් තියන dvd rip කොපියට ගැලපෙන්නෙ නෑ.පොඩ්ඩක් බලන්න.
දිගටම කරගෙන යමු.ජයරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
imrdeen100
thankQ
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement
තැන්ක්ස් මචෝ සබ් එකට ඔන්න අද මම එක 11111111111
කවුරුවත් මේකට ඩිරෙක්ට් ලින්ක් දෙන්නෙ නැද්දෝ.???????????????