Watch Trailer

Westworld [S01: E01] with Sinhala Subtitles| මැවුම්කරුවෝ… (+18) [සිංහල උපසිරැසි සමඟ]

අද සිට අාරම්බවන අලුත්ම කතාමාලව තමයි Westworld .2016 ඔක්තෝබර් 03 HBO නාලිකාවේ විකාශනය ඇරඔු මේ අලුත්u කතා මාලාවට මේ වෙනකොට IMDB දර්ෂක‍යේ 9.3 හා Rotten Tomatoes දර්ශකයේ 84% හිමිකරගෙන තියෙනවා. කතාවට පදනම් වෙලා තියෙන්නේ 1973 දි මේ නමින්ම තිරගතවු චිත්‍ර‍පටයක්.මේ කතාමාලාව ඒ චිත්‍ර‍පටයේම දිගුවක් විදහට හදුන…

අද සිට අාරම්බවන අලුත්ම කතාමාලව තමයි Westworld .2016 ඔක්තෝබර් 03 HBO  නාලිකාවේ විකාශනය ඇරඔු මේ  අලුත්u කතා මාලාවට මේ වෙනකොට IMDB දර්ෂක‍යේ 9.3 හා Rotten Tomatoes දර්ශකයේ 84% හිමිකරගෙන තියෙනවා.

කතාවට පදනම් වෙලා තියෙන්නේ 1973 දි මේ නමින්ම තිරගතවු චිත්‍ර‍පටයක්.මේ කතාමාලාව ඒ චිත්‍ර‍පටයේම දිගුවක් විදහට හදුන්වන්න පුළුවන් .මේ කතාමාලාව නිර්මානය කරන්නේ ජොනතන් නෝලන් ඔහු,Inception,Interstellar වැනි විද්‍යාප්‍රබන්ද චිත්‍ර‍පට නිර්මානය කල ක්‍රිස්ටෝපර් නොලන්ගේ සොහොයුරා.ඒ වගේම ප්‍ර‍මුඛ පෙලේ විද්‍යාප්‍ර‍න්ද අධ්‍යක්ෂකයෙක් වන ජේ.ජේ ඒබ්‍ර‍ම් මෙහි නිෂ්පාදනයෙන් දායකවෙලා තියෙනවා.HBO නාලිකාවේම විකාශයවන Games of Thorn  කතාමාලාවේ යම් ලක්ෂණ මේ කතාමාලාවෙත් දකින්නට පුළුවන් කියලා පලමු කොටස විකාශයෙන් පස්සේ විචාරක මතයක් ගොඩනැගිලා තියෙනවා.මේ කතාමාලව කොටස් 10කට සිමා වෙලා තියෙනවා.නමුත්දැනගන්න ලැබුනු විදිහට කතාව සීසන් දෙකකට සැලසුම් කරලා තියෙන්නේ.

කතාව පදනම් වෙන්නේ වින‍ෝද උද්‍යානයක්(Theme park)කේනද්‍ර‍කරගෙනයි.හරියට ජුරාසික් පාක් වගේ.නමුත් වෙනසකට තියෙන්නේ මේකේ සත්තුවෙනුවට ඉන්නේ මානවරූපි රෝබෝවරු.මේ උද්‍යානය හදලා තියෙන්නේ 19 වැනි ශතවර්ශයේ විදහට.ඉතිං මුදල් තියෙන අයට ඇවිත් ඒ යුගයේ වගේ ජිවත් වෙන්න පුළුවන්.ඒ අයව හදුන්වන්‍ෙ “අමුත්තතෝ“ හැටියටයි.ඔවුන්ට මේ උද්‍යානය(ලොකයේ) ඇතුලෙදි තමන් කැමති ඔනේම දෙයක් කරන්න පුළුවන්.අවශනම් රෝබෝවරු විනාශකරන්න(ඝාතනය) උනත් පුළුවන්.නමුත් අමුත්තන්ට කිසිම විදහක හානියක් කරන්න මේ රොබෝවරුන්ට හැකියාවක් නෑ.ඉතිං මේ සෑම රොබෝවෙක්ම තමන්ට පැවරුණු චරිතය හා කතාව රගපානවා.උද්‍යාන පාලකවරුන්ට අවශ්‍ය විදිහට මේ කතා හදනවා.“ඩොලරස්“ කියන්නෙත් ඒ වගේම චරිතයක් රගපාන රොබෝවෙක්.ඇය ඉතාම සුවිශේෂි කෙනෙක්.කතාව ගොඩ නැගෙන්න ඇය කේන්ද්‍කරගෙනයි.වසර 30 තිස්සේ මේ උද්‍යානය පවත්වාගෙන එන නිසා කෘතිම බුද්ධිය ඉතාම ඉහල මට්ටමකට ගෙන්න විද්‍යාඥයින්ට හැකිවෙනවා.මේ රොබෝවන් ඉන්නේ එක්තරා විදිහක Matrix  එකක වගේ තමයි.නමුත් යම් කිසි දොෂයක් නිසා ඔවුන් පාලකවරුන්ට එරෙහිව යන්න පටන්ගන්නවා.එතනින් තමයි කතාව පටන්ගන්නේ.එහෙනම් කතාව අරගෙන බලන්න .කිසිම පාඩුවක් නෑ.පලමු කොටස බලලා කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා.

Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.

Westworld.S01E01.HDTV.x264-FUM.

18,945 downloadsDownload Westworld.S01E01.baiscopelk.zip57 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                  All Episodes                     Next Episode >>

Subtitles

18,945 downloadsDownload Subtitles57 KB

84 comments

  1. ප්‍රණීත් චින්තක

    නියම කතාවක් කියලා ආරංචියක් තියෙනවා.
    අනිවාර්යෙන්ම බලන්න ඕනේ කොල්ලෝ. සබත් හොඳටම ඇතිනේ.
    50න් පස්සේ මේ වගේ කතාවකට බැහැපු එක හොඳයි. ටීවි වගේම චිත්‍රපටිත් යහමින් කරමු ඈ... :P

    ආයු -බෝ -වේවා !!!

  2. Haritha Dayanga

    එල සිරියස් එකක් වගෙ
    උපසි‍රැසියට ස්තුති

  3. Saketha Pulasthi

    ට්‍රේලර් එක බලපු දවසෙ ඉදන් මේක බලන්න ආසාවෙන් හිටියේ...GOT වගේම මේකත් නැගල යයි.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. lahiru

    පට්ට කතාවක් වගේ..... බොහොම ස්තුතියි සබ් එකට..... Timeless කියලා Series එකකුත් පටන් අරන් තියනවා... එක කොහොමද දන්නේ නෑ නේ?

  5. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. thisal

    HBO? aniwa bemak tnxx

  7. Dhananjaya

    Elama onna bagththa..
    Sub ekata pin..

  8. කවින්ද බුද්ධික

    ජය වේවා සහෝ.. මේක දෙනකල් බලාගෙන හිටියේ.. ගොඩක් ස්තූතියි..

  9. Milan Ranishka

    පට්ට බ්‍රෝ.........

  10. Oshan

    Supiri adithalamakne kathawata dala thiyenne aniwaryen balanawa thank you very much.

    1. namal eranga

      patta...

  11. සුපුන් බුද්ධික

    නියම කතාවක් තමයි තොරගෙන තියෙන්නේ.දැන් ඉතින් මදි නොකියන්න
    කතා මලා එනවා..
    කට්ටියට මඟ ඇරුන Outlander සීසන් 2 එකට කවුරු හරි උපසිරැසි කරනවනම්
    එක ලොකු දෙයක්..
    එහෙනම් මේකත් දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  12. pradeep

    Thanks bro, great work

  13. Gathsara Umesh Kumara

    bohooma sthuthiy sahoo.
    ko ane scorpion sub ekaaaa....dendoooo............

  14. Ravindu Rukshan

    Thanks bro, great work

  15. emn

    kickass.cd/westworld-s01e01-hdtv-x264-fum-ettv-tt15944040.html

  16. bavantha

    niyamai bro thanzz sub akata

  17. මාලින්ද

    කතාව හොදයි වගේ. ගන්න ඕනි. ස්තූතියි.

  18. praneeth madu

    niyamai saho hituwe ne meka dei kiyala..gud luck

  19. මධුකප්‍රිය පෙරේරා

    මේක ඉතින් සුපිරිම කතාවක් තමා..
    පළවැනි කොටහ ආව දවසෙම බැලුවා..
    අමුතුම තේමාවක් තියෙන තරමක් ගැඹුරු කතාවක්..
    බලන්නම්වාලේ බැලුවටනම් කට්ටියට මේක ගැන හරියටම තේරුම්ගන්න
    බැරිවෙයි සමහරවිට. ඒ නිසා අවධානයේ බලන එක තමා හොද.
    දෙවැනි කොටහ බලන්නේ ඔයාගේ සබ එක්කම තමා සහෝ..
    උපසිරසිවලට ස්තුතියි. ඔබට ජය.

    1. Vikum08

      ඒක ගොඩක් දුරට ඇත්ත සහෝ! මිනිසුන්ට තේරුම් ගන්න ගොඩක් අසීරූ දේවල්වලට මිනිස්සු ආදරය කරනවා. බලන්නකෝ imdb එක.

  20. Kulanjana Maduranga

    niayamai…supiri 1k wge.thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Dimuthu

    Thank you!

  22. Rakitha Ranathunga

    Ela..thanks

  23. Keshan Wasala

    මේක එනවා කිව්වා දවසේ ඉදල හොදට ඇහැගහගෙන හිටියේ දැන් ඉතින් බලලා දානවා මෙන්න සබ් එක ගත්තා සහෝ බොහොම ස්තුතියි !! ජය වේවා !!

  24. Asiri

    එල එල.මට Games of Thrones නම ගෑවුනත් ඇති බාන්න.එහෙනම් ඔන්න මමත් ගත්තා.සබට බොහොම ස්තුතියි.

  25. Vikum08

    මේක නම් අනිවා බලන කතා මාලාවක්. හැබැයි දැන්ම නොවේ. 10ම ආපුවාම. එතකොට තමා ගැම්ම, නැත්නම් ඉළඟ එක එනකං ඉද්දී ටිකක් අවුල් වගේ. series එකටම උපසිරැසි දෙන්න.
    ජය වේවා..!

  26. Web බුවා

    ලොක්කා..! මේක 18+ වන්නේ කුමන හේතුවක් මුල් කරගෙනද? සාහසිකත්වය ද? ලිංගිකත්වය ද? නැත්නම් ඒ දෙකමද? බලපු බුවෙක් කියමුද බලන්න ඒ මොකෝ කියලා? විහිළුවක් නොවේ. සිරා දැනගැනීමට අහන්නේ?

    1. සමන් ප්‍රසාද්

      දෙකම කියලා කියන්න පුළුවන්. ;)

    2. Yashmika Saubhagya

      ලිංගිකත්වය කියලා කියන්නෙ මෙහෙමයි, මේකෙ ගොඩක් තැන්වල නිරුවත් දර්ශණ නම් පෙන්නනවා.
      පළවෙනි කොටසෙ විදිහට නම් එච්චර තමයි කියන්න තියෙන්නෙ. සාහසිකත්වය ගැන නම් වැඩි දෙයක් කියන්න නෑ.
      කොහොමත් කතාව බලන්න ඕන 18+ විදිහට තමයි.

  27. Yashmika Saubhagya

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට.
    ඔන්න එහෙනම් ඔයාගෙ සබ් එකත් එක්ක බලනවා.

  28. Rajitha

    Thank you machan.......jayawewa.....!

  29. yumal

    thankZ bro!!!!!!!!!!

  30. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...පට්ට කතාවක් වගේ...

  31. sam

    නියමයි, මේ වගේ සීරිස් දෙනවට තෑන්ක්ස්

  32. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. දෙනකම්මයි බලාගෙන උන්නේ. ජය෴෴ :P :P

  33. nipun

    Frequency tv series ekata sub dennako

  34. amila lk

    ස්තූතියි සහෝ..

  35. Shehan

    Westworld S01E02 aawa..sub oone..sub daapan machan..kalinma awilla episode eka.

  36. Vishva Gangoda

    Thanks

  37. Vishwa

    true detective එකට sub දෙන්න පුලුවන්නං ලොකු දෙයක්.

  38. සමන් ප්‍රසාද්

    සබට තුති සහෝ... ඔන්න බෑවා.
    දෙවනි කොටස නම් ඔන්න මේ සතියෙ කළින්ම ඇවිල්ලා තිබුණා. :D
    හෙමීට ඒකත් කරලා එවමු...

  39. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....
    මේක නම් සුපිරිම කතාවක්....

  40. harsha m jayasingha

    meke koheda download link eka thiyenne >???

  41. Pool Parker

    Thankslot for Sinhala subtitle bro..
    දැනුයි බලන්න ගත්තේ..
    සුපිරි කතාවක් වේවි කියලා හිතනවා.. ^_^

  42. anon

    ko ban e2 sub eka? awilla kochchara dawasak wenawada dan? episode eka apu gaman sub eka danna bari nam danna puluwan ekekta dipan. sinhala sub eka enakan episode eka balanne nathuwa inne. welawata sub eka dapan

  43. suranga

    hodai

  44. Niky

    Thanks bro.all the best..!!

  45. CHANDIKA

    thank you

  46. nisii

    thanks for sub

  47. Kaazz_bat

    එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.

  48. අබා

    ස්තුතියි කලිදු මාත් බලන්න පටන් ගන්නවා ඔන්න.......!

  49. Hasith

    thankyou sahoo

  50. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.