මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු විශාල ප්‍රමාදයට.රටේ පවතින තත්ත්වයත් එක්ක හදිසි රාජකාරි කැදවිමක් ලැබුනු නිසා සුපුරුදු කාලසටහන වෙනස් උන නිසයි ප්‍රමාදය උනේ. හරි අපි පසුගිය කොටසින් අපි දැක්කා රියෝබොහොම් හි වර්ථමාන පරිපාලකයා වුනු එන්ගරන්ඩ් සෙරැක්ව. ඒ වගේමයි ඩොලොරස්ව නවත්තන සටනට බොහෝවිට මෙව් එකතු වෙයි.ඒව…

මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු විශාල ප්‍රමාදයට.රටේ පවතින තත්ත්වයත් එක්ක හදිසි රාජකාරි කැදවිමක් ලැබුනු නිසා සුපුරුදු කාලසටහන වෙනස් උන නිසයි ප්‍රමාදය උනේ. හරි අපි පසුගිය කොටසින් අපි දැක්කා රියෝබොහොම් හි වර්ථමාන පරිපාලකයා වුනු එන්ගරන්ඩ් සෙරැක්ව. ඒ වගේමයි ඩොලොරස්ව නවත්තන සටනට බොහෝවිට මෙව් එකතු වෙයි.ඒවගෙමයි ඩොලොරස්ගේ සැලසුම යම් ප්‍රමානයකට මේ දෙවන කතාංගයේදි අපිට දකින්න ලැබුනා.
අද කතාංගය ගත්තොත් එකේ ගොඩක්ම ස්මතු කරන්නේ චාලට් හේල් තුල සිටින රොබෝවරයා කව්ද කියන ගැටලුවයි.එවගේම කතාංගය අවසනයේදි යම් හෙලිදරව්වකුත් වෙනවා.ඒ වගේමයි ඩොලොරස් කේලබ්ව මුන ගැසිම යම් සැලසුමකට අනුව සිදුවුවක් වෙන්න පුළුවන් කියලා අපි කලිං පැහැදිලි කිරිම් වලදි සදහන් කලානේ. ඔනේන ඒ මතය තහවුරු වන සිදුවිම් පෙලක් අද කතාංගයේද තියෙනවා. කොහොම වෙතත් මේ සියල්ල එකම කාල රාමුවක ගලායනවාද කියන ගැටලුව තමවත් පවතිනවා.වැඩි විස්තර මංසලේ පල කරන ලිපිවලදි ඔබ වෙත ගෙන එන්නම්.
උපසිරස ගැනත් පොඩි දෙයක් කියන්න ඔනේ.අපේ මේ වෑයම වෙස්ට්වලඩ් නම් වු මේ අපූරු කතාමාලාව හැකිතරම් සරලව සහ පැහැදිලිව ගෙන එන්නයි ඉතිං මේ නිර්මානය කරන සෑම උපසිරසකට ඊට අදාලවු විඩියෝ පිටපතක් තියෙනවා. ඉතිං මේකේ කාල රාමු දෙබස් ගැලපෙන්නේ ඒ විඩියෝ පිටපත පමණයි. ඒ ඒ උපසිරසට අදල විඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලොඩ් අඩවියේ (baiscopedownloads.co) තියෙනවා. එහෙමත් නැතිනම් උපසිරසේ සදහන් නමින් අන්තර්ජාලයේ සෙවුමක් කරලා අදාල විඩියෝ පිටපත හොයාගන්න පුළුවන්.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,278 downloadsDownload Westworld-S03-E03.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
16 comments
manulchandul
kabayathilaka
Thanks bro Sub ekata......
Last week eken patan gatte season eka balanna....sub ekath supiriytama thiyenawa.....WEB ekata dena samahara sub mach wenne na....nattam awlakma na....
Digatama karagena yanna....
PSARips eke web ekata hadanna....Eke quality ekath hodai....( Only suggestion )
kabayathilaka
Baisecopemansala eke dena reviews denna....eka nisa therune nathi hogak ewa theruna....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයමංසලේ ලිපියක් වැටෙනකන් අපි බලා ඉන්නවා...
Buddika
Thanks bro
harshahjk
බොහෝම ස්තූතියි කළිඳු මේ දවස්ව දවස ගෙවාගන්න බොහෝම අමාරුයිනේ. ඒ කට සෑහෙන උදවුවක් තමයි බයිස් කෝප් අඩවිය. ඔබලාගේ මහන්සියට බොහෝම පිං. අලුතින් අත්‍යාවශ්‍ය පාරිබෝගික ද්‍රව්‍ය අතරට එක්වුන දෙයක් තමයි මේකත්. සබ අරගත්තා. ජයවේවා
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dewadithya
Thanks for sub!
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Sam fisherr
උපසිරසිට ගොඩාක් ස්තුති.ඔයාගෙ ලිපිය නැත්නම් කතාවෙ වටිනාකම බාගයක්ම නැතුව යනව එනිසා ලිපියත් පුලුවන් විදිහට ලියන්න
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
antonraveen6
Thank you bro!!!
Anonymous
මේකනම් සුපිරි වැඩක් බයිස්කෝප් එකට පින් නැත්තන් මේවා කොහේ බලන්නද අම්බෝ මේ මිනිස්සු මහන්සි වෙන විදිහට තෑග්ගක් දෙන්න වටිනවා කලිඳු වසූක රිවීව්සුත් ලියලා අපිට මේක පැහැදිලි කරනවට කමෙන්ට් එකක් හරි දාන්න එපැයි ඒකවත් කරන්න බැරිනම් අපෙන් වැඩක් නෑනෙ මෙච්චර මහන්සියෙන් වැඩක් කරලත් තෑන්ක්ස් බං
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks
Biascope mansle lipi ikmnat danda