Watch Trailer

The Outpost (2018-) [S01 : E07] Sinhala Subtitles | කොලිප්සම් ප්‍රහේළිකාව [සිංහල උපසිරසි සමඟ]

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේ…

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේක තාප්පෙකින් වට කරලා තියෙන පොඩි ගමක්. ඒ ගමට පිටින් ඉන්න Plaguelings කියන අමුතු සත්ව කොට්ඨාසය නිසා තමයි මේ තාප්පයකින් වට කරලා තියෙන්නෙ. එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේ මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න එක තමයි ටැලොන්ගෙ එකම බලාපොරොත්තුව. මේ මුරපොලේදි ටැලොන්ට මුණගැහෙන ගැරට්, ග්වේන්, ජැන්සෝ, එක්ක ටැලොන්ගෙ මේ පළිගැනීමේ චේතනාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයිද? ටැලොන්ට මොන විදිහෙ දුක් ගැහැට විඳින්න වෙයිද? Blackbloods (කළු ලේ ඇත්තන්) කියන තමන්ගෙ ජාතියෙ අයගෙ රහස්, බලවේග ගැන හොයාගන්න පුළුවන් වේවිද? තමන්ගෙම කියල කවුරුත් නැති ටැලොන්ගෙ අනාගතය කොහොම වේවිද?

The Outpost – 01 වැනි කතා මාලාව – 07 වැනි කොටස

ජැන්සෝ කොලිප්සම් අරගෙන එන්න ටැලොන් එක්ක “පෝරක ගල” ළඟට යනවා. ඒ ගමනෙදි මේ දෙන්නට කොලිප්සම් ගැන වැදගත් තොරතුරක් හම්බවෙනවා. ග්වේන් ඇතුළු මුරපොලේ අයට විරුද්ධව විධායකයට කේළම් කියන්න යන්න හදපු සෙබළෙක් අතටම අහුවෙනවා. ඒ අතරෙ ගැරට් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙනවා. ග්වේන් එහෙම නැත්නම් රෝස්මන්ඩ් රැජිණගෙ සේවිකාව මරපු මාර්ෂල් වයිදර්ස්ව ග්වේන්ට අහුවෙනවා.

කොලිප්සම් ගැන හොයාගත්ත දේ මොකක්ද? ගැරට් මුහුණ දුන්න අකරතැබ්බය මොකක්ද?
වයිදර්ස්ට ලැබුණු දඬුවම මොකක්ද? බලන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

4,632 downloadsDownload The-Outpost-S01-E07.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,632 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Adeesha

    තෑන්ක්ස් මචන් සබට.....

  3. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. suranuwan

    thanks bro.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rumesh Asanka

    thank you

  8. Lahiru Lakshan

    thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.