පසුගිය කොටසේදි ඩොලොරස් සමග කේලබ් එකතු උනානේ.ඒ වගේම ඩෙලොස් සමාගමේ තොරතුරු සෙරැක්ට ලබාදෙන්නේ ඇයම බව චාලට් සොයාගන්නවා.මේ වෙනකොට ඩොලොරස් විසින් බර්නාඩ්ද ඇතුලුව රොබෝවරුන් 3 ක්ව උද්‍යානයෙන් පිටතදි නිර්මාන කරලයි තියෙන්නේ.කොහොම වෙතත් සෙරැක්ගේ සැලසුම නිසා ඔවුන්ට ඩෙලොස් සමාගමේ පාලනඅධිකාරිත්වය අහිමිවිමේ අවදාන…

පසුගිය කොටසේදි ඩොලොරස් සමග කේලබ් එකතු උනානේ.ඒ වගේම ඩෙලොස් සමාගමේ තොරතුරු සෙරැක්ට ලබාදෙන්නේ ඇයම බව චාලට් සොයාගන්නවා.මේ වෙනකොට ඩොලොරස් විසින් බර්නාඩ්ද ඇතුලුව රොබෝවරුන් 3 ක්ව උද්‍යානයෙන් පිටතදි නිර්මාන කරලයි තියෙන්නේ.කොහොම වෙතත් සෙරැක්ගේ සැලසුම නිසා ඔවුන්ට ඩෙලොස් සමාගමේ පාලනඅධිකාරිත්වය අහිමිවිමේ අවදානමක් මතුවෙලා තියෙන්නේ.
අද කතාංගය ගැන සදහන් කලොත් IMDb දර්ෂකයේ 9.3කට ආසන්න අගයක් හිමිකරගෙන තියෙනවා.ඒ වගේමයි Ramin Djawadi අද්විතිය සංගිත ඛන්ඩයක සුසංයෝගයෙන් අද කොටස තවත් හැඩ වෙලා තියෙනවා. මේ කොටස තුල වෙස්ට්වල්ඩ් ප්‍රේක්ෂකයන් නැවත් අන්දමද කරන වර්ගයේ හෙලිදරව්වක් වෙනවා.ඒ අනුව 3 වැනි කොටසේ පැහැදිලි කිරිමේදි අන්තර්ජාලයෙන් උපුටාගෙන සදහන් කල එක් අනුමානයක් මෙතනදි සත්‍ය වෙනවා.හාස්‍ය සහ ක්‍රියාදාම වෙනදාට වඩා වැඩියෙන් මේ කොටසට එක් කරලා තියෙනවා.මේ කතාසමයේදි මෙතක් අපි දැකපු තොරතුරු වැඩිම කතාංගය ලෙස මෙය හදුන්වන්න පුළුවන්.ඉතිං ඒ නිසාම සරලව අර්ථානුකූලව උපසිරස ගෙන එන්න හැකි උපරිමයෙන් උත්සහකලා.
එහෙනම් ඔයාගේ ප්‍රතිචාරයත් පහලින් එකතු කරගෙන යන්න.එවගේම බයිස්කෝප් මංසල තුල පලවන ලිපිපෙලත් බලන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් සමුගන්නවා ඊලග කොටසින් නැවත හමුවන බලාපොරොත්තුවෙන්.
ඔයාට යමක් හරියට කරන්න ඔනේ නම් ඒක ඔයා විසින්ම කරන්න ඔනේ!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,944 downloadsDownload Westworld-S03-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
20 comments
lasitha_sampath
UI
Thnx bokka.mechchra ikmanata suba dhunnata ...
Obata jaya!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!Ruchika
Thanks for the sub :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Dewadithya
Thanks for sub!
Ishan Madusha
ස්තූතියි සබ් එකට
manulchandul
Sub ekata thanks . ඉක්මනට බයිස්කෝප් මන්ස්ලේ ලිපියත් දාන්න
Sandarusiru
Thnks
amithsuranga89
Ela
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
westworld eke vitharak hamadama epsiode eke sub enna late wenne ai .. balan enna venava hamadama saduda epiya baala thursday friday venakam epiya balanna epaa venavane
Sam fisherr
අපේ අහට පොං කැඩ් සිලොඩ් සොයාගන්න නැ.කොමෙන්ටුව දාාන්නෙත් අන්තිම ඩෙටා අඩියෙන් තාම 3rd එපියෙන් එහාට බලන්නත් බැරිඋනා.සබ් එකට තැන්ක්ස්
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
indeewara
thanks bro....digatama karanna wade......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
anton
niyamai bro
Lipiayath maruAnonymous
Thanks
Advertisement



ඊලග episode එක එනකං මයි ඉදියේ. නියම තකාවක් . Thanks සබ් එකට.