ඔන්න එහෙනම් මේ කතාවේ දෙවැනි කොටස රැගෙන එන වගකීම බාරවුණේ මට. මේකත් මේ රවිදු සහෝදරයාගේ දැඩි පෙරැත්ත කිරීම නිසාම බාරගත්තු එකක් තමා ඕන්. මේ උපසිරැසිය කළාට මොකද කතාව මම නරඹලා නෑ. ඒ නිසාම ලොකු ලිපියක් දෙන්න අමාරුයි. ඒ හින්දා මේකේ වෙන දේවල් කෙටියෙන් කියලා දාන්නම් ඈ. අද කොටසින් ඔන්න සුදු ජාතික කාන්තාවක් දු…

ඔන්න එහෙනම් මේ කතාවේ දෙවැනි කොටස රැගෙන එන වගකීම බාරවුණේ මට. මේකත් මේ රවිදු සහෝදරයාගේ දැඩි පෙරැත්ත කිරීම නිසාම බාරගත්තු එකක් තමා ඕන්. මේ උපසිරැසිය කළාට මොකද කතාව මම නරඹලා නෑ. ඒ නිසාම ලොකු ලිපියක් දෙන්න අමාරුයි. ඒ හින්දා මේකේ වෙන දේවල් කෙටියෙන් කියලා දාන්නම් ඈ.
අද කොටසින් ඔන්න සුදු ජාතික කාන්තාවක් දුෂණය කිරීමේ වරද සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත කළු ජාතික තරුණයන්/ගැටවරයන්ගෙ නඩු විභාග කිරීම් ආරම්භ වෙනවා. පොලිසිය කොහොම හෝ බය ගන්නලා මේ හැමෝගෙන්ම පැට්‍රිෂියා මෙයිලිව දූෂණය කළ බවට කට උත්තර ලිඛිත සහ වීඩියෝ ප්‍රකාශ විදිහට ලබාගෙනයි තියෙන්නෙ ඔන්න. ඒ වගේම තමා දිස්ත්‍රික් නීතිඥ කාර්යාලය මේ නඩුව කෙසේ හෝ ජයගැනීමේ අටියෙන් තමයි ක්‍රියා කරන්නේ. එසේම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතිඥවරුන්ට අපරාධ නඩු සම්බන්ධ අත්දැකීම් පවා නොමැති අය.
ඉතින් සැබෑ ලෙසම ඇමරිකානු ඉතිහාසයෙ මතභේදාත්මක නඩු විභාගයක් වෙච්චි සෙන්ට්‍රල් සිටි 5 නඩු තීන්දුව පක්ෂග්‍රාහී නඩු තීන්දුවක් බව නොරහසක්. වසර ගානක් සිරගතව සිටීමෙන් අනතුරුව මේ අයගේ නිර්දෝෂ බව ඔප්පු වීම නිසාම රජයෙන් විශාල වන්දි මුදලකුත් ඔවුන්ට ලැබුනා. ඒ වගේම තමයි වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ සිද්ධියේදී අදාළ තරුණයින්ට දඩුවම් ලබා දීම සදහා ඔවුන් වැරදි බව සමාජගත කිරීම උදෙසා දැඩි ප්‍රයත්නයක් ගෙන ඇති බව මෙයින් දැකගන්න පුළුවන් වෙනවා.
හොදයි එහෙනම් මේ ටික ඇතිවෙයි. කොහොමත් මේ වගේ කතා වැඩි දෙනෙක් නොබලන එකේ ලොකුවට ලිපි ලිව්වා කියලත් වැඩක් නැනේ. එසේනම් නැවතත් උපසිරසියකින් හමුවෙන තෙක් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,734 downloadsDownload When-They-See-Us-S01-E02.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
8 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Prabodha
Sthuthi saho...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
Sub ekata tnx bro
Sahan Prabhasara
thanx for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සබ් එකට