Watch Trailer

Wolf A.K.A. Börü [S01 : E04] Sinhala Subtitles | ඛේදවාචකයකට පසුව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔයා තුන්වෙනි කොටස බැලුව නම් මේ වෙද්දී එපා වෙලා ඇත්තේ. අන්තිම සීන් ටික නම් එපාම කරලා දැම්මා නේද? මුරාත්ගේ අවසන් ජවනිකාවට පපුව පොඩ්ඩක් රිදුනේ නැත්තම් තමා පුදුමේ. ඒ මදිවට ටුරන්ගේ දුරකථන ඇමතුමත්. ෆැන්ටසියක් කියලා බැහැර කරන්න පුළුවන් කරුණු කාරණා නෙමේ මේ. අපේ රටේ මානුෂීය මෙහෙයුමෙත් ඔය වගේ දේවල්, ඔයිට එහා…

ඔයා තුන්වෙනි කොටස බැලුව නම් මේ වෙද්දී එපා වෙලා ඇත්තේ. අන්තිම සීන් ටික නම් එපාම කරලා දැම්මා නේද? මුරාත්ගේ අවසන් ජවනිකාවට පපුව පොඩ්ඩක් රිදුනේ නැත්තම් තමා පුදුමේ. ඒ මදිවට ටුරන්ගේ දුරකථන ඇමතුමත්. ෆැන්ටසියක් කියලා බැහැර කරන්න පුළුවන් කරුණු කාරණා නෙමේ මේ. අපේ රටේ මානුෂීය මෙහෙයුමෙත් ඔය වගේ දේවල්, ඔයිට එහා දේවල් කොච්චර නම් වෙන්න ඇත්ද? සංවේදී තැන් නම් එමටයි. ටීවී සීරිස් රසිකයෝ නම් මග හැරගන්න හිතන්නවත් එපා. වැඩිය ටීවී සීරීස් වලට ප්‍රිය නැති මමත් දෙයියනේ කියලා අලුත් අවුරුද්දේ එකක් බලන්න ගත්තා. එපි 6ම බලලා ඉවර කරලයි නැවතුනේ. දැන් ඉතින් මේ වගේ එව්වා හොයන් යන ගමන්. ඉතින්, අනිවා බලන්න තවමත් බලන්න අරන් නැත්තම්.

බලපු අයට කලින් කොටස ගැන මතක් කරලා වැඩක් නෑනේ. නොබලපු අයට කොහොමත් වැඩක් නෑනේ. අද කොටසින් අසේනාගේ නඩු තීන්දුව වගේම මුරාත්ට වෙච්ච ඛේදවාචකයෙන් කණ්ඩායමේ අයට සිද්ධ වෙච්ච බලපෑමත් අද දැකගන්න පුළුවන්. ඒ වගේම මුරාත්ගේ නොදුටු ආදරවන්තිය? එයා ගැන මොකද? දැනගන්න පුළුවන් මේ කොටස බැලුවට පස්සේ.

කතාව ගැන තවමත් සැකයක් තියෙනවා නම් එක එක චරිත සහතික නොදී. IMDb පැත්තට ගිහින් ටිකක් විපරම් කරලා බලන්න. 8.6ක දැවැන්ත අගයක් එක්ක හොඳ විචාරයන් කිහිපයකුත් දැකගන්න පුළුවන්. තව කොටස් දෙකක් විතරයි ඉතුරු. ඊළඟ කොටස උපුල් මල්ලි අරන් එයි.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,869 downloadsDownload Wolf-A.K.A.-Börü-S01-E04.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,869 downloadsDownload Subtitles36 KB

29 comments

  1. chutiya

    sub ekata thanks ...next episode walath sub eka ikmnt denna

  2. Bobby

    Thank you very much mayura bro

  3. Sumal Niduka Chandrasiri

    Sub eka ext unama chaina akuru pennanne. Sub pennanne. Ai. Phone eken download kare. Pls help.

    1. Ravindu Rukshan

      පෝන් එක මොකක්ද

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    subata thanks saho....

  6. Kanchana

    Thanx saho

  7. Milindapriyalal

    Thanks bro sub ekata එල

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata...

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම දෙමු....

  10. rangika Kariyawasam

    බෝම තුති .ජයවේවා

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Suranjan

    Thanks machan.....jayawewa......!

  13. ishara_sanju

    Sub එක වැඩ නැනේ

  14. ishara_sanju

    Error ekak enawa

  15. nilankapradeep2012

    මම තවම මෙි ටිවි සිරිස් එක බැලුවෙනමි නැ.කොටස් 6 සබි ආවාම තමයි මම බලන්නේ...ගොඩාක් ස්තුතියි අපිටි මෙි වගේ වටිනා උදවි කරනවට.අපි බලාගෙන ඉන්නේ හොද චිත්‍රපටියක් ආවොත් සබක් එන්නේ කවද්ද කියලා ඔයාලාගෙන්.සුභ ගමනකට ආසිරි අපෙන්..පුලුවන්නමි මම දැක්කා පටිට ටිවි සිරිස් එකක් SEAL TEAM කියලා..නේ ඒ ටිවි සරිස් එකට සබි කරන්න..මම නුවරින් නිලංක..

  16. Mr.pamz

    Thank you

  17. Fathishafy

    Thank you so much for subtitle
    But sub eka extract karanna be error ekak enawa

  18. Nilush Angana

    Sub ekata thanx

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  21. Dhanushkadill

    Thankssssssss!!!!!!!!!!!!!!!

  22. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. pryantha gallage

    thanks to sub

  24. geethkamal

    tnx saho sub ekata...jaya wewa

  25. Pramukmili

    thanxx bro.....

  26. melinda

    thank you

  27. Kanchaka

    Thanks bro

  28. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!