Watch Trailer

Frontier [S01 : E04] Sinhala Subtitles | උගුලකට හසුව [සිංහල උපසිරැසි සමග]

තුන්වන කොටස බෙන්ටන්ලාට වාසිවෙන පරිදි හාප්ට අවාසි වන පරිදි තමයි අවසන් උනේ.ලේක් වෝකර්ලා නැති වෙළදාමක් ගැන හිතන්නවත් පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා.හරි කමක් නෑ අපි බලමු මේකට හාප් ගහන පැලෑන මොකක් වේවිද කියලා. ඒක එහෙම වෙද්දි අද අපිව බලන්න අමුත්තෙක් එනවා.ප්‍රශ්න රාශියක් අරගෙන සහා හිරකාරියෙකුත් සමග. ඕහ…

තුන්වන කොටස බෙන්ටන්ලාට වාසිවෙන පරිදි හාප්ට අවාසි වන පරිදි තමයි අවසන් උනේ.ලේක් වෝකර්ලා නැති වෙළදාමක් ගැන හිතන්නවත් පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා.හරි කමක් නෑ අපි බලමු මේකට හාප් ගහන පැලෑන මොකක් වේවිද කියලා.

ඒක එහෙම වෙද්දි අද අපිව බලන්න අමුත්තෙක් එනවා.ප්‍රශ්න රාශියක් අරගෙන සහා හිරකාරියෙකුත් සමග.

ඕහ්….ඇය නම් හොද දඩයමක් වගේ.අද බෙන්ටන්ට කීප දෙනෙක්වම බිලී බාගන්න මේ නිසා පුලුවන් වෙන බවකුයි පෙනී යන්නෙ.කවුද මේ අද්භූත තැනැත්තිය කියලා සැකෙන් නම් ඉන්නෙ මම කියනවා මේ එපිය බලලම ඉන්න කියලා ඔය කුතුහලෙන් පිරි පිපාසය නිවාගන්නට අවැසි නම් මිතුරු මිතුරියනි.

අලුත් අමුත්තා සෑහෙන්න වාතයක් වෙනවා වගේ.බෙන්ටන්ගෙ ප්ලෑන් සේරම කනපිට ගැහෙන්නයි හදන්නෙ.කොහොම උනත් බල ලෝභී බෙන්ටන්ගෙ මර උගුල් වලින් බේරෙන්න නම් ටිකක් අමාරු වෙයි.ඒ ප්‍රශ්නෙ බේරගන්න බෙන්ටන්ටම අපි ඉඩ හසර වෙන් කරමු.ඒල් නිවසේ මේ අලුත් ආරන්චි පැතිර යද්දි නුවනක්කාර ග්‍රේස් ඇයගේ මායමෙන් උපරිම ප්රයෝජනයක් නම් ගන්නවා.ඇයට පය ගහපු අත්තත් ඕන අල්ල ගත්තු අත්තත් ඕන.ඒ උනාට අතු දෙකම සවි ශක්තිය අතින් දුර්වල නිසා කද ප්‍රෙද්ශයෙන් කොටසකුත් අල්ල ගන්න ඕන කියලා හිතුනු ඇය අලුත්ම තුරුම්පුවක් ගහන බවක් පෙනී යනවා.

කෙසේ හෝ මේ අමුත්තා රුගෙන එන හිර කාරියගේ ඔලුවට බෙන්ටන් විසින් පොවන ලද විශ නිසා ඇයට සෑම සියලු දේ ගැනම ඇති වන්නෙ අවිශ්වාසයක්.මේ අවිශ්වාසය කොහොමින් කොහොම හරි හාප්ට ගෙන එන්නෙ නම් මහා විනාශයක්.බෙන්ටන්ගේ උගුලට හසුවුනු හාප් ඇතුලු පිරිස බේරී යනවාද නැතිනම් ඝාතනයට හෝ අනතුරට ලක්වෙනවාද කියන ප්‍රශ්නයට පිලිතුරක් මගෙන් නම් හම්බෙන්නෙ නැත.ගිහින් බලන්න…

අද කොටසත් සියුම් පලිගැනීම් සහා අහිංසක බලාපොරොත්තු වලින් සන්නද්ධ වෙන අතර වෙළදාම මූළික සමාජයේ අලුත්ම පැතිකඩත් සමගින් නැවත හමුවෙමු..ජය !!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,359 downloadsDownload Frontier-S01E04.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

3,359 downloadsDownload Subtitles33 KB

11 comments

  1. indula D

    Thanks.........

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. dsdkavishka

    Thenks bro sub ekata

  4. Kulanjana Maduranga

    subata thanks saho....

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  6. suranuwan

    thanks bro...

  7. britney sara

    Thank you...

  8. sachith183

    Sub akata Godak Thanks Bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Pramukmili

    thanxx bro....

  11. geethkamal

    tnx saho sub ekata...jaya wewa