Watch Trailer

Sense8 (2017) [S02 : E09] with Sinhala Subtitles | මුළු ලොවම එක් වේදිකාවක් නම්, අනන්‍යතාවය කියන්නේ ඒ හැටි අදාළ දෙයක් නෙවෙයි.. [සිංහල උපසිරසි සමඟ]

අටවෙනි කොටසේ දකින්න ඇති නෝමි එයාගේ සහෝදරියගේ විවාහයට ගිහින් වෙච්ච දේ. බග් නෝමිගේ අනන්‍යතාවය මකලා දැම්මට කිසිම පරික්ෂා කිරීමකින් තොරවයි හිතුවේ වැඩේ සාර්ථක වෙලා කියලා. නමුත් එහෙම වෙලා තිබුණේ නැහැ. අර නියෝජිතයා ඇවිත් නෝමිව කුදලන් යන්න හදද්දී තමයි ආමනීටා මැද්දට පැනලා අර නියෝජිතයො ටිකට කට උත්තර නැති වෙන…

අටවෙනි කොටසේ දකින්න ඇති නෝමි එයාගේ සහෝදරියගේ විවාහයට ගිහින් වෙච්ච දේ. බග් නෝමිගේ අනන්‍යතාවය මකලා දැම්මට කිසිම පරික්ෂා කිරීමකින් තොරවයි හිතුවේ වැඩේ සාර්ථක වෙලා කියලා. නමුත් එහෙම වෙලා තිබුණේ නැහැ. අර නියෝජිතයා ඇවිත් නෝමිව කුදලන් යන්න හදද්දී තමයි ආමනීටා මැද්දට පැනලා අර නියෝජිතයො ටිකට කට උත්තර නැති වෙන්නම මේක විසදලා දැම්මේ. මේ අතරේ දුකින් ඉන්න ලීටෝට හොද තිර පිටපතක් හොයලා දීලා, ඩැනියෙලා අධ්‍යක්ෂකවරුන්ට කතා කරලා ලීටෝට එයාගේ හොලිවුඩ් නිර්මාණයට දායක වෙන්න අවස්ථාවක් ලබලා දෙනවා. ඒ නිර්මාණය නම් සාමාන්‍ය එකක් නෙවෙයි මං ඒ ගැන පස්සේ කියන්නම්. මේ අතරේ අන්තිමටම හුගක් දුක හිතෙන ආරංචියක් විල්ට දැනගන්න ලැබුනා. ඒ තමයි විල්ගේ තාත්තා මිය යමින් රෝහල් ගත කරලා ඉන්නේ. එයාට බොන්න හොද නෑ කියලා විල් එදා එයාට කතා කරපු වෙලාවෙදිත් කිව්වා. ඒත් ඉතින් බිමත් කම වැඩි නිසාම කම්පනයක් ඇති වෙලා බිම වැටිලා ඉන්නකොට තමයි විල්ගේ තාත්තව හොයාගෙන තියෙන්නේ.

තාත්තට වෙච්ච දේ ගැන විල් තාමත් අවුලෙන් ඉන්නේ. අර දොස්තර කාරයා කිව්ව විදිහටම විල් ආදරේ කරන වීල්ගේ තාත්තා නැති වෙලා යන හැටි හෙමින් බලන්න සලස්වපු එක තමයි කලේ ඉතින්. රයිලි ආපහු විල් ගාවට එන ගමන් ඉන්නේ. මේ අතරේ කලා අර බ්ලොකර්ස් පෙති ගැන වැඩේ තාමත් කරගෙන යනවා. සන් එයාගේ රහසිගත මෙහෙයුම කරගෙන යනවා එයාගේ මල්ලිගේ අලුත් විවෘත කිරීමේහි බාර් ටෙන්ඩර් කෙනෙක් හැටියට වෙස් වලාගෙන ලීටෝගේ උදව්ව ඇතිව තමයි ඇතුලේ වැඩේ කරගන්නේ. එතකොට ලීටෝගේ අලුත් හොලිවුඩ් වැඩේ? එයා සම්මුඛ පරික්ෂණයට යනවා. ඒත් එයා සමත් වේවිද? එයාට පුලුවන් වේවිද සන්ට උදව් කරන ගමන් එයාගේ වැඩෙත් කරන්න? මේ අතරේ කැපියස්ට වෙනවා දේශපාලනයට එකතු වෙන තරගකරුවෙක් හැටියට එයාට එයාගේ පළමු කතාව ලොකු පිරිසක් ඉදිරියේ කරන්න. ඒ කතාවට කොහොම වෙයිද මොන වගේ ප්‍රතිචාරයක් ලැබේවිද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

අන්තිම කොටසින් වැඩි දවසක් නොයාම මුණ ගැහෙමු එහෙනම්. අන්තිම කොටස හුගක් උණුසුම්කාරී තත්වයන්ට මුහුණ දෙන්න වෙන එකක්. ජය!

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

Sense8.S02E09.WEBRip.x264-CONVOY

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

2,837 downloadsDownload Sense8-S02E09.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

2,837 downloadsDownload Subtitles23 KB

22 comments

  1. YASAS

    niyamaaii Tnx for sub bro!!!!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. C. R. ජයලත්

    නියමයි චාමර අයියා ජය වේවා!!!!!!

  4. menuka

    Thanks Bro

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති චාමර සහෝ
    හුග කාලෙකින්නේ සබ් එකක් අරන් අපිව මුන ගැහෙන්නේ...
    එලම....

  6. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සහෝ සබට
    සීසන් ෆිනාලේ එකෙන් හමු වෙමු

  7. උදාර දිල්ශාන්

    මැක්සා බ්‍රෝ එලම
    10 වෙනි කොටසෙන් ඉක්මනට ම හමු වෙමු

  8. මලිත් සංදීප

    පට්ට වැඩක් චාමර සහෝ
    තව 1 කායි
    ප්‍රනීත් සහෝටත් ස්තූතියි කලින් කොටස් ටික සට සට ගාලා ඇදලා දුන්නට...

  9. RuchiMax

    **--__--Tnx--__--**

    **--__--For--__--**

    **--__--Sub--__--**

    **--__--Bro--__--**

  10. Tharindu

    Thanks chamara sahoo sub ekata
    10 wenii kotasath puluwan ikmanata denne...

  11. Sachintha

    Thanks

  12. කනිශ්ක ලක්මාල්

    මේක දෙනකල් තමයි බලන් හිටියේ ස්තූතියි සහෝ
    තව 1 කයි... ඒකත් ඉවරයි...
    පැය 2 කේ සීරීස් ෆිනාලේ එකත් ශූට් කරන්න පටන් ගෙනලු කවද එයද දන්නෑ ඉතින්...
    ඒකත් ආවොත් අනිවා සබ් ඕනා සහෝ

  13. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සබට බොක්ක
    හෙට වගේ අනිතිම කොටසත් අරන් අඩවිය පැත්තේ ගොඩවෙමු
    #ජය

  14. mahesh

    Elm thnx

  15. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  18. Ravindu Rukshan

    thx

  19. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  20. MAALnath

    Thanks ..................good luck .....................

  21. dragonhero

    thanks

  22. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.