ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 145 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ පස්වන කතාංගය. ගිය කොටසේ කිව වගේම මෙම උපසිරැසිය වර්ෂන් දෙකයි. කැමති එක තෝරාගෙන බලන්න දැනට එක්ස් මෑන් කතා මාලාවේ දැක්ක සුපිරිම කොටසක් කිවොත් හරි මේක. හැබැයි මේ කතාව තේරෙන්න නම් දෙවන සීසන් එකේ කොටස් කිහිපයක් සහ තුන්වන සීසන් එකේ කොටස…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 145 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ පස්වන කතාංගය. ගිය කොටසේ කිව වගේම මෙම උපසිරැසිය වර්ෂන් දෙකයි. කැමති එක තෝරාගෙන බලන්න
දැනට එක්ස් මෑන් කතා මාලාවේ දැක්ක සුපිරිම කොටසක් කිවොත් හරි මේක. හැබැයි මේ කතාව තේරෙන්න නම් දෙවන සීසන් එකේ කොටස් කිහිපයක් සහ තුන්වන සීසන් එකේ කොටස් කිහිපයක් බලන්නම වෙනවා. ඒවගේම ආදර කතා කිහිපයක්ම ක්‍රොස් ඕවර් වෙන කොටසක් මේක.
මොකද සමහර තනි දෙබසක් උනත් ඒවාට සම්බන්දයි. ඒවගේම කේබල් චරිතය සුළු මොහොතකට ඔබට දකින්න හැකියි මේකේ. මෙම කොටසේ මට දක්නට ලැබුණු වැදගත්ම දෙබසක් උපුටා දක්වන්නම්
“වෙනත් බොහෝ ජාතීන් ත්‍රස්තවාදියෙකුට
තම නායකයා වීමට ඉඩ දෙන්නේ නැහැනේ.”
“එහෙත් බොහෝ දෙනෙක් තම
නායකයින්ට ත්‍රස්තවාදීන් වීමට ඉඩ දෙනවනේ.”
ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. අහ්හ් අමතක උනා. සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1,537 downloadsDownload X-Men-Season-6-EP05.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men 97 - X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Nishan S Ariyarathna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnonymous
Thanx bro... Episode 6 ekatath ikmanata sub denno
Ruchira
Episodes 6 යි, 7 යි, 8යි sinhala sub තුනත් ඉකමණටම ඕනා. ❤️❤️❤️❤️❤️
D.Lok
Ethuru epi tikatath sub dannako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E05] with Sinhala Subtitles | විපරිත හදවත් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/x-men-97.jpg)




බොහොම ස්තුතියි සහෝ ❤️ ♥️ ලැබුවා වු අලුත් අවුරුද්ද සබ් වලින් පිරි ඉතිරි යන අලුත් අවුරුද්දක් වේවා...! ආදරෙයි බයිස්කෝප්