ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 147 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ හත් වන කතාංගය. ජෙනොෂා විපරිත දුපතේ සිදුවූ ජන සංහාරයෙන් පසු රෝග් ගැම්බිට් ගේ මරණයේ පලිය ගන්නට ගයිරිච් සහ ට්‍රාස්ක් සොයායාම තමා මෙම කොටසේ තියෙන්නේ. එතැනදී අපට සුපුරුදු චරිත කිහිපයක් දක්නට ලැබෙනවා. කැප්ටන් ඇමරිකා සහ තන්දර්බෝල්ඩ්. අව…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 147 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ හත් වන කතාංගය.
ජෙනොෂා විපරිත දුපතේ සිදුවූ ජන සංහාරයෙන් පසු රෝග් ගැම්බිට් ගේ මරණයේ පලිය ගන්නට ගයිරිච් සහ ට්‍රාස්ක් සොයායාම තමා මෙම කොටසේ තියෙන්නේ. එතැනදී අපට සුපුරුදු චරිත කිහිපයක් දක්නට ලැබෙනවා. කැප්ටන් ඇමරිකා සහ තන්දර්බෝල්ඩ්. අවසානගේ නොසිතු පරිදි සියල්ල අවසන් වෙන අතරේම මැග්නිටෝ ජීවත්ව සිටින බව දැනගන්නට ලැබෙනවා. ඒවගේම සීසන් එක පුරාම සිටි නමුත් එලියට නොපැමිණි බලසම්පන්ම සතුරෙක් ගේ ආගමනය මෙම කොටසේ දැකගන්න හැකියි
ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
887 downloadsDownload X-Men-Season-6-EP07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men 97 - X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E07] with Sinhala Subtitles | වැරදිකරු සොයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/x-men-97.jpg)




බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P