Watch Trailer

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E08] with Sinhala Subtitles | අවසානයේ ඇරඹුම 1 [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 148 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ අට වන කතාංගය. මෙම කොටසේ එග්සෙවියර් ජිවතුන් අතර ඉන්න බව UN එක ලෝකෙටම කියනවා, එතැනදී ජෙනොෂා හි සිදුවීම ගැන විවිද කතන්දර පැතිරෙනවා. මේ අතරේ බැස්ටියන් කියන අර්ධ රොබෝ මිනිසා විසින් ලෝකේ අලුත්ම මිනිස් සෙන්ටිනල් වර්ගයක් නිපදවනවා. ඒ ගැන…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 148 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ අට වන කතාංගය. 

මෙම කොටසේ එග්සෙවියර් ජිවතුන් අතර ඉන්න බව UN එක ලෝකෙටම කියනවා, එතැනදී ජෙනොෂා හි සිදුවීම ගැන විවිද කතන්දර පැතිරෙනවා. මේ අතරේ බැස්ටියන් කියන අර්ධ රොබෝ මිනිසා විසින් ලෝකේ අලුත්ම මිනිස් සෙන්ටිනල් වර්ගයක් නිපදවනවා. ඒ ගැන කේබල් එක්ස් මෑන් කණ්ඩායමට පවසන විට ප්‍රමාද වෙන අතරේ එම ප්‍රයිම් සෙන්ටනල් වරු විසින් ලෝකේ පුරාම විපරිතයින් හට පහර දෙනවා. ඒ අතරේ කුපර් ගේ උදව්වෙන් මැග්නිටෝ නිදහස් වෙලා සියලුම විදුලියෙන් වැඩ කරන යන්ත්‍ර අක්‍රිය කරන්නට චුම්බක බලයක් විහිදනව. එමගින් සියලුම සෙන්ටනල් වරු සමගම සියලුම විදුලි උපකරණ විනාශ වීම හින්දා ප්‍රශ්න තව වැඩි වෙනවා

ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. 

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

849 downloadsDownload X-Men-Season-6-EP08-1.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

849 downloadsDownload Subtitles21 KB

1 comment

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P