ඔන්න මේ අරගෙන එන්නේ මට විමා මේ කතාමාලාව වෙනුවෙන් කරන්න දුන්නු අන්තිම කොටස අරගෙන. අනේමන්දා කලින් කොටස් වල මක්ක උනාද කියලා. ඉලෙක්ට්‍රා හා මැතිව් දෙන්නා දැන් එකටයි වැඩ කරන්නේ. මේ දෙන්නාට ඉදලා ඉදලා මරු කෑමක් තමයි සෙට් වෙන්නේ. මිනිසුන් කට්ටියක් එක්තරා රහසක් හොයාගන්නවා. ඒ තමයි අමරණීයත්වය. මේ අමරණීයත්වය න…

ඔන්න මේ අරගෙන එන්නේ මට විමා මේ කතාමාලාව වෙනුවෙන් කරන්න දුන්නු අන්තිම කොටස අරගෙන. අනේමන්දා කලින් කොටස් වල මක්ක උනාද කියලා. ඉලෙක්ට්‍රා හා මැතිව් දෙන්නා දැන් එකටයි වැඩ කරන්නේ. මේ දෙන්නාට ඉදලා ඉදලා මරු කෑමක් තමයි සෙට් වෙන්නේ. මිනිසුන් කට්ටියක් එක්තරා රහසක් හොයාගන්නවා. ඒ තමයි අමරණීයත්වය. මේ අමරණීයත්වය නිසා මොවුන් වල්මත් වෙලා ඉන්නේ. මේ මිනිස්සුන්ගේ ප්‍රධාන අරමුණ තමයි ආයුධ. මේ අය ගොඩක් අයව මර මර යනවා. මුලින්ම එයාලගේ මාස්ටර්ව. පස්සේ කාලයත් එක්ක එයාලා ධනයෙන්, බලයෙන් වර්ධනය වෙනවා. පස්සේ කාලයක මෙයාලට නමක් පට බැදෙනවා. ඒ තමයි මේ යමිනෝටේ කියන්නේ. ඒකෙ තේරුම තමයි “අත”. මේ අයගේ මේ ආයුධ එකතු කරන එකට නමකුත් තිබුණා. ඒ තමයි බ්ලැක් ස්කයි කියලා. කිසි කෙනෙක් දන්නේ නැහැ මේ බ්ලැක් ස්කයි කියන්නේ මොකද්ද කියලා. නමුත් මේ හෑන්ඩ් එකෙ අය වැරැද්දක් කරගත්තා. එයාලා සතුරන් නිර්මාණය කරගත්තා. එක්තරා පොඩි ළමයෙක් ඉන්න ගමකට මේ හෑන්ඩ් එකෙන් කඩා වදිනවා. මුළු ගමේම ඉන්න අයව මරලා දානවා. එයාගේ අම්මාවත් ඇතුළුව. පස්සේ මේ ළමයා මේ හෑන්ඩ් එකෙ කට්ටියව මරලා දැම්මා. ඒ මැරුණේ හුදෙක්ම හෑන්ඩ් එකෙ ඉන්න හොදම රණ ශුරනයින්. කාලයත් එක්ක මේ ළමයට නමක් වැටුණා. ඒ තමයි “ චේස්ට්” . හෑන්ඩ් එකට විරුද්ධව සටන් වදින්න කියලා හිටියේ මේ ළමයා විතරයි. මේ ලමයත් කාලයත් එක්ක වර්ධනය වෙලා හොද රණශූරයෙක් වුනා. ඒ රණශූරයා වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි “ස්ටික්” පළමු කතාමාලාව බලපු අය නම් හොදට දන්නවා ඇති ස්ටික් කියන්නේ කවුද කියලා. පොඩි මතක් කිරීමක් කලොත් ස්ටික් කියන්නේ මැතිව්ට පොඩි කාලේ ඉදන් සටන් කරන්න කියා දුන්න ඇස් නොපෙනෙන කෙනා. ඒ විතරක් නෙවෙයි. ඉලෙක්ට්‍රාටත් හොදටම මේ සටන් කලාව පුළුවන්. ඇයගේ මේ හැකියාව පිටුපස ඉන්නෙත් මේ ස්ටික් තමයි. පනිෂර්ව අල්ලගෙන අධිකරණය වෙතට ගේනවා. සමහරක් මිනිස්සු එයාට කැමති නැහැ. සමහරක් අය කැමතියි. ඒ මොකද කිව්වොත් සමහරු හිතනවා එයා මේ සටන් කරන්නේ සාධාරණය වෙනුවෙන් කියලා. නමුත් මේ පනිෂර් නීතිය අභිබවා ගිහින් ඉවරයි. ෆොගී, කැරන් උත්සහ කරන්නේ මේ ෆ්‍රෑන්ක්ට තියෙන චෝදනා අඩු කරලා නිදහසක් ලබාදෙන්න. නමුත් මේක කරන්න ලේසි නැහැ. මේකට මැතිව් යොදන්න තමයි ෆොගී, කැරන් දෙන්නගේ අදහස. මේ ගැන කියන්න කැරන් යනවා මැතිව්ව හොයාගෙන මේ යන අතරේ ෆොගී, කැරන් දකිනවා මැතිව් හා ඉලෙක්ට්‍රා එකට ඉන්නවා. නමුත් ඉතින් කැත විදිහට හිතන්න තරම් දෙයක් නම් නැහැ. එතනින් දැනට මැතිව් ෆොගී, කැරන් ආදර කතාව නිමා වෙනවා. කොහොම කොහොමෙන් හරි අන්තිමේදී මැතිව් එනවා නඩු කියන්න. නමුත් පනිෂර් වැඩේ අවුල් කරනවා. ඒකෙන් අධිකරණය තීන්දු කරනවා ඔහුව සිරගත කරන්න. හිරගෙදරදී එයාට නියම පුද්ගලයෙක් හමුවෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි පළමු කතාමාලාවේ ප්‍රධාන දුෂ්ටයා වන විලසන් ෆිස්ක්. බලලම ඉන්නකෝ එහෙනම්.
“මේ කොටස හැර වෙනත් කොටස් තිබේද?”
තිබේ තිබේ. දිගටම රැදිලා ඉන්න ඉතුරු කොටස් ටිකත් ඉක්මණින්ම ලැබෙයි කියන බලාපොරොත්තුවත් එක්කම රැදී සිටින්න බයිස්කෝප් සිංහලෙන් සමග. මං ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!
168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න
B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න
90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,200 downloadsDownload Marvels.Daredevil.S02E08.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
26 comments
කවීන් ලහිරු
Manoj
thanks chamara
Himaru
sub ekata tnx anek kotas walath sub ekmanata demu bro...
Sachintha
pattaa me dilaa thiyenne elz
Prasad Maduranga
** tnx **
** bro **
** elz **
Sajeevi
Thanks
Rasitha
tnx broo sub 1kta
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි චාමරයෝ...
yasas
Thanks fro sub bro!!!
madushan
thanks...bro...
අමා
බොහොම තුති සහෝ...
Hivin Aßeywanshe
Thanks macho sabata
Achi
Sthoothii chamara saho!!!
shehan
thanks broo... ori akatath demu neee
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක ගෙනාවට...
ජයෙන් ජය...රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
බොහොම ස්තුතියි
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි සහෝ
Jhone H. Watson
Thanks sago
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Milinda Sadaruwan
thank you bro
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
P.A.chamod shashindu
ගත්ත ගමන් මුලු එපිසෝඩ් එකම කිව්ව එක නම් අව්ල්
Advertisement

සබ් එකට තුති සහෝ
the originals සබ් එකත් ඉක්ම්නට ලැබෙයි කියලා හිතනවා
#ජය වේවා