කොහොමදදදදදදදදදදදදදද?ගොඩක් දිගයි වගේනේ?හරි.හරි.15ත් ඔන්න ඉක්මනට අරන් ආවා.මම විස්තරේ ඉක්මනට කියන්නම්කෝ.තව මේකෙ සබ් 11ක් කරන්න එපෑයේ.එහෙන් සීසන් 2ත් තියනවා.තවත් ෆිල්ම් ටිකක් භාරගෙනනෙ ඉන්නේ.ඉතින් පාඩම් වැඩත් තියෙනවනෙ.නවය වසරනෙ ඉතින්.මේ ඔක්කොම කරන්න වෙලාවත් එපායෑ.දැන් මම ක්ලාස් යන්න ඕනෙ.ඉක්මනට මේක දාන්න…

කොහොමදදදදදදදදදදදදදද?ගොඩක් දිගයි වගේනේ?හරි.හරි.15ත් ඔන්න ඉක්මනට අරන් ආවා.මම විස්තරේ ඉක්මනට කියන්නම්කෝ.තව මේකෙ සබ් 11ක් කරන්න එපෑයේ.එහෙන් සීසන් 2ත් තියනවා.තවත් ෆිල්ම් ටිකක් භාරගෙනනෙ ඉන්නේ.ඉතින් පාඩම් වැඩත් තියෙනවනෙ.නවය වසරනෙ ඉතින්.මේ ඔක්කොම කරන්න වෙලාවත් එපායෑ.දැන් මම ක්ලාස් යන්න ඕනෙ.ඉක්මනට මේක දාන්නම්.
දැන් ඉතින් කතාවෙ ගොඩක් දේවල් වෙනවනේ.මේ කොටසෙදි කණ්ඩායමට අලුත් කෙනෙක් එනවා.ඒ සටානා.බල මොකක්ද කියලා දැනගන්න කතාව බලන්න.මේගොල්ලො හදන්නෙ රෙඩ් ටොර්නෑඩෝව හොයන්න.ඒ වගේම මෝරො[ රෙඩ්ලගෙ නිර්මාතෘ ] තවත් රොබෝලා හදනවා මිනිසුන්ව විනාශ කරලා මේ ලෝකය රත්තන්ගෙ ලෝකයක් කරන්න.
ඉතින් කතා කරා ඇති. 16වන කොටස වන ලෝකෙ විනාශේ සදහන් වන කොටස අරන් මම එන්නම්.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
491 downloadsDownload Young-Justice.S01E15.Baiscopelk.com_.rar16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
15 comments
charuka
DCD Weerawardhana
Thanks :-)
Kalin kotasey English sub 1k thiyenney. Eakath hadanna.සමන් ප්‍රසාද්
වැරැද්ද නිවැරදි කළා සහෝ... :)
DCD Weerawardhana
Thanks :-)
charith eranga
Thanks....
Dharshana Kasun
Thanks..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Haritha Dayanga
sub ekata thnk
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sumith
The Famous Five | TV Series 1ka ta sub danna puluwanda
Udara Damith B\K
බොහොම ස්තුතියි සහෝ උපසිරසට........
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
උපසිරැසියට තුති…
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
Kudz
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro