ඔන්න කිව්වා වගේම 16ත් අරන් ආවා.මේකත් අමුතුම තේමාවක් යටතේ,අමුතුම දෙයක් සිදුවෙන කොටසක්.දැන් ආයිත් කණ්ඩායම බලාගන්නෙ රෙඩ් ටොර්නෑඩෝ.මොකද එයාව ඊයෙ බේරගත්තනෙ.එයා නැති අතරතුර බ්ලැක් කනෑරී [ ලෝරල් ],කැප්ටන් මාර්වල් කියන අයනෙ බලාගත්තෙ. කැප්ටන් මාර්වල් ගැන සමහර අය අහලා ඇති. සමහර අය නැතුව ඇති.කැප්ටම් මාර්වල් ක…

ඔන්න කිව්වා වගේම 16ත් අරන් ආවා.මේකත් අමුතුම තේමාවක් යටතේ,අමුතුම දෙයක් සිදුවෙන කොටසක්.දැන් ආයිත් කණ්ඩායම බලාගන්නෙ රෙඩ් ටොර්නෑඩෝ.මොකද එයාව ඊයෙ බේරගත්තනෙ.එයා නැති අතරතුර බ්ලැක් කනෑරී [ ලෝරල් ],කැප්ටන් මාර්වල් කියන අයනෙ බලාගත්තෙ. කැප්ටන් මාර්වල් ගැන සමහර අය අහලා ඇති. සමහර අය නැතුව ඇති.කැප්ටම් මාර්වල් කියන්නේ අවුරුදු 8ක විතර පොඩි ළමයෙක්.එයා සසාම් කියලා කිව්වහම එයා සුපර් මෑන් වගේ ශක්තිමත් වීරයෙක් වෙනවා. බ්ලැක් කනෑරීව ඉතින් ඕගොල්ලො ඇරෝ බැලුවනම් එයාව දන්නවා. අපි ඉතින් දැන් කතාව පැත්තට යමු ඉතින්,නේද?
මේක අමුතුම තේමාවක් කියලා මම කිව්වනේ.මේකෙ මුලු ලීගයේ අයම මැරෙනවා.කණ්ඩායමේ හැමෝමත් මැරෙනවා.ඒ ලෝකය අපේ පිටසක්වල ජීවීන් මගින් ආක්‍රමණය කරන නිසා.ඒගොල්ලො හින්දා තමයි මේගොල්ලො හැමෝම මැරෙන්නේ.ලෝකයේ භාගයක්ම විනාශත් වෙනවා.ඉතින් මේක ගොඩක් සුපිරි කොටසක්,ඒ වගේම අනිවා බලන්න ඕනෙ කොටසක් කියලා ඕගොල්ලොන්ට හිතෙනවා ඇති.ඒක හින්දා මේක වෙන්නෙ මොකකද කියලා ඇත්තටම දැනගන්න මේක බලන්න කියලා අරාධනා කරන ගමන් මම යනවා.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
469 downloadsDownload Young-JusticeS01E16.Baiscopelk.com_.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
10 comments
Nilanga
Haritha Dayanga
subta thnk
charuka
thnx bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith B\K
බොහොම ස්තුතියි සහෝ උපසිරසට...
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Kudz
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela, anith tikath ikkmanata dipn, thawa godak thynwa