ඔන්න යාලුවනේ මම ඊළඟ episode එකත් ගෙනාවා. පරණ ඒක බලන්න ඇතිනේ. ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. එකේදී වුනේ එයාලගේ බෝට්ටුවට කට්ටියක් එනවා ළමයෙක් හම්බවෙන්න යනවා කියලා ඒ එන ගෑණු කෙනාට ඊටපස්සේ එයාලා ඇවිත් මේ කට්ටියට ගහලා ඒ බෝට්ටුව අල්ල ගන්නවා. බලාගෙනයද්දී තමයි දැනගන්නේ මේ අර ඇලිශියා රේඩියෝවෙන් කතා කරපු කොල්ලා හා…

අද කොටසේ වෙන්නේ එයාලා දෙන්නව අරන් යනවා කෝනර් කියන කෙනා එයාලා ඉන්න තැනට. එතැනදී ට්‍රැවිස්ට නම් පරණ මුණක් හම්බුවෙනවා. එයා ටිකක් තරහින් ඉන්නේ. ඔයාලම බලන්න කෝ ඒ කවුද කියලා. ඒ අස්සේ මැඩිසන් ඒ දෙන්නව බේරගන්න සැලසුමක් ගහනවා. ඒ සැලසුම අතරේ පොඩි අවුලක් වෙනවා. ඒකත් මොකක්ද කියලා බලන්න නම් මේක බලන්න. අමුතුම ගේමක් මේකේ වෙනවා. ඔයාලා බලන්නකෝ. සුපුරුදු විදිහටම එහෙනම් මේක කරන්න උදව් කරපු අයට ස්තුති වෙන ගමන් එහෙනම් මම යනවා. ඊළඟ කොටසින් හමුවෙමු .ඔයාලා හැමෝටම සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
902 downloadsDownload Fear-the-Walking-Dead-S02E05.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/ලක්ශාන්-පියුමන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
12 comments
HaZ
Gathsara Umesh Kumara
sabata thuthhib brooooooo.
dhigatama samurajitha sankalpa
sub ekata thanks.
S.K.Ruchiranga
elma thz machoo sub ekta
sanath indika
thx broo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Anonymous
Hukpn tho
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ashen Thakshal
ela ela broo..
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Kari wesa hukanna
ප්‍රසාද් රත්නායක (Prasad)
tnz bro
Advertisement

Thankz bro,,,, patta story1ka den,,,