Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E22] with Sinhala Subtitles |ඔහුගේ අවසානය සහ ඇගේ උපන්දිනය. [සිංහල උපසිරසි සමඟ]

ඉවසිල්ලක් නැතිකමටද එහෙම නැත්නම් තමන්ගෙ පැත්ත ගැන විතරක් හිතන එක ගැන ජාන වලින්ම ආපු දෙයක් නිසාද මන්ද ප්‍රනීත් දීපු පහුගිය එපිසෝඩ් එකෙ අන්තිමට දාල තිබ්බ කමෙන්ට් ටික දැක්කම කලකිරීමක් ඇතිවුනා. හතරවෙනි සීසන් එක ප්‍රනීත් නොකරන නිසා මම කරනව කියල හිතාගෙන හිටියත් ඒ කමෙන්ට් ටික දැක්කට පස්සෙ ඒ අදහස එවෙලෙම අත්…

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

ඉවසිල්ලක් නැතිකමටද එහෙම නැත්නම් තමන්ගෙ පැත්ත ගැන විතරක් හිතන එක ගැන ජාන වලින්ම ආපු දෙයක් නිසාද මන්ද ප්‍රනීත් දීපු පහුගිය එපිසෝඩ් එකෙ අන්තිමට දාල තිබ්බ කමෙන්ට් ටික දැක්කම කලකිරීමක් ඇතිවුනා. හතරවෙනි සීසන් එක ප්‍රනීත් නොකරන නිසා මම කරනව කියල හිතාගෙන හිටියත් ඒ කමෙන්ට් ටික දැක්කට පස්සෙ ඒ අදහස එවෙලෙම අත් හැරල දැම්ම. මේ ලිපිය ලියන්න කලින් ප්‍රනීත්ගෙ ලිපිය බලන්න ගිය වෙලේ තමා ඒ කමෙන්ට්ස් ටික දැක්කෙ. වහින ගොරවන වෙලාවෙ කොහෙ තියන අමාරුවකට පරක්කු වෙලා හරි සබ් එක කලාද කියල හිතුන මට ඒව දැක්කම. ස්තුතියි ප්‍රණීත් මේක ලෙසටම කරගෙන ආවට.

අද හයිව්ගෙ අවසානයක් දකින්න පුලුවන්  ඩේසි අනගතේ දැක්කෙ කවුරු මැරෙනවද කියලත් දැනගන්ම පුලුවන්. මේ වෙනකොට කුරුසිය සහිත මාලය ඒ මේ අත යනවා. අද අන්තිමට ඩේසි ගොතික් ස්ටයිල් එකෙන් ඉන්නවා(ගොතික් වෙන්නැති මයෙ හිතේ) . පට්ට ගති. ඒ වගේම සීසන් හතරවැන්නේ ආරම්භයත් දකින්න පුලුවන්. ඉන්හියුමන්ස් ෆිල්ම් එක කැන්සල් උනාට පස්සෙ ඉන්හියුමන්ස්ලව මේ විදියට ප්‍රමෝට් කරන එක හරියන්නෙ නැති නිසා හතරවෙනි එකේ ආරම්භය සනිටුහන් කරනව. කියන්න ආව ටික නෙමෙ අකුරු කෙරුනේ ඇත්තටම. විස්තරාත්මක ලිපියක් ලියන්න කියල හිටියෙ. කොච්චර කොලත් ඔච්චරයි නොවැ. අපි උබලගෙ වහල්ලු නොවැ. මලත් වලෙන් නැගිටල ඇවිත් හරි සබ් එක දෙන්න ඕනා.යන්නම්!

 

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

22BCE8CD32127721128E3763CC0D791980176191

297 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

B848C0A2AD0DBE8460FAA845EF8D3403844C3BD8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,723 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E22.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Season>>

Subtitles

3,723 downloadsDownload Subtitles43 KB

75 comments

  1. සුරේෂ් ජයතිලක

    සැලෙන්නෙපා මචංලා. දන්නැද්ද ඉතිං අපේ එවුන්ට නොමිලෙ හම්බෙන දේ අගයක් නෑනෙ

  2. Thilina

    Ela wadak

  3. kumaraya

    bohoma sthuthi sahodaraya.... ochchara tharaha ganna epa... ikmanata naaki weiiii......

  4. Saketha Pulasthi

    මට නම් මේ සීසන් එක පළවෙනි සීසන් එක තරම් අල්ලල ගියේ නෑ.මොකද MCU එකට පළවෙනි සීසන් එකේ වගේ ස්රුජුවම සම්බන්ධ වීමක් තිබුනේ නෑ :( .කොහොම උනත් ගොඩක් සාර්ථක සීසන් එකක්..
    උපසිරසියට බොහොම ස්තූතියි :)

    1. Saketha Pulasthi

      සමහර කට්ටිය හිතාගෙන ඉන්නේ එපිය බලනවා වගේ වි.42කින් සබ් එකෙක් හදන්න පුලුවන් කියල වෙන්නැතියිස්කෝප් සයිට් එකට ඉතින් ඔය වගේ නන්නාඳුනන කමෙන්ට් අලුත් දෙයක් නෙවෙයි නිසා වැඩිය ගණන් ගන්න එපා :)

  5. Dhananjaya

    tanxxx broooo!!!!!!!!!!!!!!

  6. Fitz

    ane deiyo eva ganan ganna epa.season 4 karapn.sansaren ethera wenna e pina umbata athi wei

  7. lahiru

    owa gana hitanna epa bro..

  8. nishadi wickrama

    tnx

  9. බුවා

    ඕන ගොනෙකුට සබ් එකක් හදන්න පුළුවන් ...කිවුවලු.......
    හැබැයි කැපවීමයි උදවු කිරීමේ කැමැත්තයි තියෙන එවුන් නැහැ,සුබ පැතුම් මචන්,

  10. gihan

    elzzzz ilaga ekat awa gaman patan gamuuuuu

  11. Muditha Sandeepa

    thnkzz

  12. lahirulg

    ela shaan ayye...... marila walen nagitala hari sub one........ :‑D 8‑D 8D x‑D xD X‑D XD =‑D =D =‑3 =3 B^D :-))

  13. Kps..

    ඔය පිස්සෝ කියන ඒව ගනන් ගන්න එපා මචන් ඔයාල කරන වැඩේ අපිට වටිනවා දිගටම සබ් දෙමු.මේ වැස්ස වෙිලාවේ මෙච්චර දැන් හරි සබ් එක දීපු එකම ගොඩක් වටිනවනේ.

  14. Nissan

    ඕව ගනන් ගන්න එපා මචං... මඩ කාටත් ගහනවනේ....සීසන් 4 එකත් සුපිරියටම කරමූ ......

  15. malith

    Salenna epa macho

  16. Hemal Nadeera

    ඔවා ඔහොම තමයි පුතේ ක්ක්කර කරට් අගයක් නැහැ,උබලා අපි වෙනුවෙන් ක්ක්චර මහන්සි වෙනවද ක්යන්න ගොඩක් අය දන්නවා,ඒක න්සා ඔය එක්කෙනක් ද්න්න්ක් කියන කතා ගනන් ගන්න එපා..

  17. Hemal Nadeera

    ඔවා ඔහොම තමයි පුතේ කොච්චර කරත් අගයක් නැහැ,උබලා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියන්න ගොඩක් අය දන්නවා,ඒක න්සා ඔය එක්කෙනක් දෙන්නෙක් කියන කතා ගනන් ගන්න එපා..

  18. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Kanushka

    Thank u sub ekta.season 4 denna aiye.anith un kyna ewa ganan gnna epa...

  20. Razor ­­

    මේ ලංකාවනේ බන් ඕවා ගනන් ගන්න එපා බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  22. S.K.Ruchiranga

    elma machoo thz sub ekata

  23. nishan perera

    owa ganan ganna epa bg

  24. chamath shashika

    thanx bro sub walata. ela ela digatama karagena yamu

  25. sudda

    බල්ලෝ බිරුවට කද්‍රු පත්වෙන්නේ නෑනේ අයියේ. ගනන් ගන්න ඵපා. සබ් වලට තෑන්ක්ස්.........

  26. Bobby

    අනගාරික ධර්මපාලතුමා කියලා තියෙනවා, සිංහලයාට සේවය කරනවානම් බැණුම් අහන්න සුදානම් වෙන්න. එක නිසා කනගාටු වෙන්න එපා. වැඩ කරන්න බැරි එකා කොහොමත් පුලුවන් කෙනාට ඉර්ෂියයි.

    මෙතෙක් ඔබ කල සේවයට ස්තූතියි.

  27. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි ශාන් අයිය‍ේ
    අන්තිම එකත් දුන්නා එහෙනම්
    කලින් කමෙන්ට් කියවලා බැලුවා
    මාර ලොකු ලොකු සීන් ලූ නේ
    මොකක් කියන්න ද කියලා හිතා ගන්න බෑ උන්ට
    ඔයා ඒවා ගනන් ගන්න එපා, ගනන් ගන්නෙත් නෑ කියලා දන්නවා
    කලින් කලා වගේ 4 වෙනි එක ඔයාම අදින්නකෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  28. me

    Thanks

  29. ප්‍රණීත් චින්තක

    හෙන ගේමක් දීලා කොහොමහරි සබ් එක කරගත්තා. ඊලඟ එක කරන්න වෙලාව නැතිවුනු නිසා විමාට බාරදුන්නා.
    මාර වැඩේ කියන්නේ උඹට වෙච්චි දේම තමා මටත් වෙලා තියෙන්නේ.
    මමත් දිගටම 4ත් කරනවා කියලා හිතාගෙන හිටියා.
    4 වෙනි එක කරන්නේ නෑ කියලා නෙමෙයි කිව්වේ, වැඩත් එක්ක ඒක කරන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන් නිසා තමයි වැඩිය බලාපොරොත්තුවක් නෑ කිව්වේ.
    ඒත් මේකේ කමෙන්ට් දැක්කාම කතාව බැලුවාම විතරක් ඇති සබ් එක කරන්න ඕනේ නෑ කියලා හිතුනා.
    කොහොමත් වැඩක් නෑනේ, මගේ ලොකු ලයින් නේ. ඒකනේ මම කතාව රිලීස් වුනු දවසේම දනිපනියේ සබ් එක ගහලා දාන්නේ.

    දුන්නු උදව්වට බොහෝම ස්තුතියි විමෝ. සබ් එකකට උදව්වක් කරගන්න ඉන්නේ අපි අපි විතරයි.

  30. ishara

    ඔවා ගනන් ගන්න එපා.අපිට මහන්සි වෙලා sub එක දෙන එක කොච්චර ලොකු දෙයක්ද
    ඔය ගොල්ලොන්ගෙ වවැඩ පාඩු කරගෙන අපිට sub දෙන්නෙ

    Thanks for sub

  31. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ .. ඔය එක එකා කියන ඒවා ගන්න ගන්න එපා .. මෙන්න සබ ගත්තා ජය වේවා !!

  32. Ayesh

    Godaak Sthuthie Sub Ekata..

  33. Kalana Wasala

    thank you mchan

  34. silent$

    Thanx BRO !!!!!

  35. sholon

    ela kolla ela ganan gannepa ban atal ekatanne owa kiyanne...

  36. oshan

    බොහොම ස්තුති මචං!

  37. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..................

  38. widuranga

    බූරුවන් කියන එවා ගනන් ගන්න එප සහෝදරයා. sub එක්ට thanx

  39. තිසර නියෝ

    ගණන් ගන්න එපා වීමෝ/ප්‍රනීත්
    ඔය එක එක කාලකන්ණි කියන දේවල් ගැන හිතන්න එපා..
    උපසිරැසියට තුති වීමෝ සීසන් එක අවසන් කරාට වගේම ප්‍රනීත්ට තුටි මේ සීසන් එක මේ තරම් දුර ගෙනාවට…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  40. Thevindu Kumarage

    මේක නම් පට්ට සබ් දීමක්. දිගටම අපගේ රසාස්වාදය වෙනුවෙන් නොසැලී කල සේවයට ස්තුතියි. ඊලඟ සීසන් එකේදිත් මේ විදියටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  41. Thevindu Kumarage

    සබ එකට ගොඩක් ස්තූතියි සහෝ.. මේක නම් පට්ට සබ් දීමක්. දිගටම අපගේ රසාස්වාදය වෙනුවෙන් නොසැලී කල සේවයට ස්තුතියි. ඊලඟ සීසන් එකේදිත් මේ විදියටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අපි හැමදාමත් අගය කරනවා ඔයලාව.. ජය වේවා..

  42. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..sahola krna sewaya wataha gn bari aya kyna ewata salenn epa..digatama sub demu.jaya wewa……

  43. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Sajeevi

    Thanks a lot

  45. rex

    thnx bro......

  46. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...තවත් TV Series එකක් අරන් එන්න ඉක්මනටම...

  47. sandeera

    thanks bro.. greate work

  48. Piya de Silva

    ela ela, sub ekata thaq wewa........

  49. domb1225

    tks machan la sub walata , oyalage kepa wimima bohoma agaya karanawa, 1k 2n ge moda kam walata selenna epa oyalawa agaya karana ,mansiya danna boho pirisak oyalata inna bawa comment walinma penawa nee , keep it up good luck

  50. asantha

    thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.