Watch Trailer

Young Justice [S01:E22] with Sinhala Subtitles |තවත් සුපර් බෝයි කෙනෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 22කත් ගෙනාවා.මේකෙ තවත් සුපර් බෝයි කෙනෙක් ඉන්නවා.ඇත්තටම මේකෙ සුප්‍ර බෝයිට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු වෙලා,එයාවත් හෙලිවෙනවා. ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල්…

ඔන්න 22කත් ගෙනාවා.මේකෙ තවත් සුපර් බෝයි කෙනෙක් ඉන්නවා.ඇත්තටම මේකෙ සුප්‍ර බෝයිට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු වෙලා,එයාවත් හෙලිවෙනවා.

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D

363 downloadsDownload Young-JusticeS01E22.Baiscopelk.com_.rar15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

363 downloadsDownload Subtitles15 KB

13 comments

  1. ලහිරු ලක්මාල්

    සබ් එකට බොහොම ස්තූතියි.අනිත් කොටස් 4ත් ඉක්මනටම දෙමු

  2. Haritha Dayanga

    thnk anith epi tiketh sub ikmnta denna

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Gathsara Umesh Kumara

    මෙහෙම අහනවට මොකවත් හිත්න්න එපා..සබට තැන්කූ..මොන් එහෙකටද ඔක්කෝම සින්හල උප සිරැසිටිකත් ලැබිල තියෙනවානම් එටික එක පාර දෙන්නැත්තේ..සුම් එකේ එහෙම එහෙම දෙනවනේ...

  5. Ashenbanuka

    Ikmnt one sub. Thanks

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති සචින්…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ අනෙක් කොටස් වලත් පුලුවන් ඉක්මනට සබ් දාමු
    ජය වේවා

  8. Udara Damith B\K

    ...........බොහොම ස්තූතියි.............

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. LAKSHAN

    උපසිරැසියට තුති…

  11. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  12. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  13. Kudz

    බොහොම ස්තූතියි සචින් සහෝ උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.