චාල්ස් ඇතුලු කන්ඩායම තම චාරිකා යන අතරතුරදි හමුවෙනවා තවත් එක් කදවුරක්. ඒකේ විශේෂත්වය තමයි ඇතුලේ කිසිම කෙනෙකුය අවි ආයුද ගෙනයාම සපුරා තහනම් විමයි. මොකද අයුධ නැතිනම් මරණ නෑ, මරණ නැතිනම් අලුත් පිල්ලි නෑ. හැබැයි කතාව අවසානයේදි එකම ඔවුන්ගේ අවසානය වෙනවා. කට්ටියටම මේ ඇතුලට යන්න අවසර ලැබෙන්නේ චාර්ස්ගේ පරන මි…

චාල්ස් ඇතුලු කන්ඩායම තම චාරිකා යන අතරතුරදි හමුවෙනවා තවත් එක් කදවුරක්. ඒකේ විශේෂත්වය තමයි ඇතුලේ කිසිම කෙනෙකුය අවි ආයුද ගෙනයාම සපුරා තහනම් විමයි. මොකද අයුධ නැතිනම් මරණ නෑ, මරණ නැතිනම් අලුත් පිල්ලි නෑ. හැබැයි කතාව අවසානයේදි එකම ඔවුන්ගේ අවසානය වෙනවා. කට්ටියටම මේ ඇතුලට යන්න අවසර ලැබෙන්නේ චාර්ස්ගේ පරන මිතුරෙකු වු මේජර් විලියම්ස් නිසයි.
මෙවැනි ව්‍යසන වලදි එ්වාට ආගමික මුහුනුවරක් දෙන්න උත්සහා කරන අය කවත් ලොකයේ ඉන්නවනේ. ඉතිං මේ කදවුරේ කලිං හිටපු ආගමික උදේශකයා විශ්වාස කරනවා පිල්ලි කියන්නේ දෙවියන්වහන්සේ මැවිමක් කියලා. එහෙම හිතලා ඔහු පිල්ලි ආරක්ෂාකරන්න කදවුර ආක්‍රමණය කරන්න හදනවා. මේ කදවුරුආරක්ෂකයින් විනාශ කලා කදවුර අාක්‍රමණය කරන්නේ කොහොමද? බලන්න අද කතාවෙන්, ඒ ඇතිනේ කතාව අරගෙන බලන්න.
f2f9bad6e163a0ecab5ff53cc580736418b00236 6c036cfa76aae48be35abd454fc9773c029d6d47 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,555 downloadsDownload Z.Nation.S01E06.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
21 comments
sajeevi
madusanka jayasooriya
Goda kalekin neda? digatama sub 1 demu. thanks
thisal
බදු අම්මො මම නම් හිතුවෙ මෙකට සබ් දෙන්නෙ නැති වෙයි කිය්ලා ඉස්සෙල්ල දිපු අයියට මොකො උනෙ?
දැන් වත් දිගටම සව් එක දෙමු හොදෙ දැන් කොටස් 13ක් ඇවිත් ට්හියෙන්නෙ තැන්ක්ස් සබ් එකටSach
සබට තුති සහෝ !!!!!
shehan
thanks bro
sadu
tnkz saho sub ekata.nawathinne nethiwa digatama sub denna.api wenuwen oyage watina kalaya kepa karanawata kohoma tnkz karannada manda....
sanjeewa
thanks
oshan
anee mekata digatama sub dennako kalin deepu tika okkoma baluwa patta kathawa nawaththanna epa hode thanx
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
13ම බාගෙන තියෙන්නෙ.
ඉතුරු ටිකත් දෙමු.
ජය වේවා. !sanjeewa
thanks for sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa......
Achintha Sameera
කැළුම් ගුණසේකර තැන්ක්ස් බන් සබ් එකට
අනිත් ටිකත් මේ ගැම්මටම දෙමුචන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!™ @ bAdA
TnX bRo.................
anushka
thanks ..........!!!!!!!!! :p
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සුධීර විජේනායක
ගොඩ කාලයක් බලාගන හිටිය මේ සබ් එක එනකම්.
නවතින්නේ නැතුව දිගටම සබ් දෙන්න-- සුබ අනාගතයක් -- ජය වේවා --
රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thanks