පසුගිය කොටසෙදි දැක්කනේ සිරෝලගේ ප්‍රධාන මුලස්ථානය එහෙමත් නැතිනම් මාලිගාව.අද ඒ කතාවෙම දිගුවක් විදිහටයි යන්නනේ. ඇත්තෙන්ම සිරෝලගේ රැජිනට වොරන් ගැන ලොකු පැහැදිමක් තියෙනවා . මොකද වොරනුත් ඇය වගේම දක්ෂ නායිකාවක් නිසා. එවගේමයි සාමානයෙන් මර්ෆිගේ හොද ගති දකින්න අමාරුයිනේ.ඉදලා හිටලා තමයි ඒ වගේ දෙයක් දකින්න ලැබ…
පසුගිය කොටසෙදි දැක්කනේ සිරෝලගේ ප්‍රධාන මුලස්ථානය එහෙමත් නැතිනම් මාලිගාව.අද ඒ කතාවෙම දිගුවක් විදිහටයි යන්නනේ. ඇත්තෙන්ම සිරෝලගේ රැජිනට වොරන් ගැන ලොකු පැහැදිමක් තියෙනවා . මොකද වොරනුත් ඇය වගේම දක්ෂ නායිකාවක් නිසා. එවගේමයි සාමානයෙන් මර්ෆිගේ හොද ගති දකින්න අමාරුයිනේ.ඉදලා හිටලා තමයි ඒ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ කොහොම හරි අද කතාවෙත් එහෙම දෙයක් තියෙනවා.එවගේමයි මර්ෆිට වොරන් ගැන ලොකු ගෞරවයක් තියෙනවා කියලා ඒක බැලුව ඔයාලටත් තේරේවි. අද කතාවට මාතෘකාව විදිහට මුල් පිටපතේ තියෙන ස්පාඤ්ඤ මාතෘකාවම යොදාගත්තා. ඒ වගේමයි අද කතාවෙදි ඩොක්ටර් කෘරියනුයි මර්ෆි එකතුවෙලා ලොකු සැලසුමක් හදනවා.හැබැයි සිරෝලා මේ ගැන දන්නෑ.එවගේම පිල්ලි වලට සාර්ථක ඖෂධයකුත් අද ලැබෙනවා ? කොහොම නමුත් සියල්ල අවසානයේ ඔවුන්ට සුභගමන් කියන්න ලැබෙයිද? වස්කස් මියයිද ? මොනවා සිද්ද වුනත් කැලිෆෝනියාවලට තව සැතපුම් 2යි. එහෙනම් අවසන් කොටස් දෙකත් ඉක්මනටම දෙන පොරොන්දුව පිට අදට සමුගන්නවා. ඔයාගේ ප්‍රතිචාරයත් දාලා යන්නකෝ
398 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
3D14DAD1341F63800F49D90D0646E6ECE29652E4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
770 downloadsDownload Z.Nation.S02E13.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
11 comments
DLAkantha
Sajeevi
Thanks
Madusanka Jayasooriya
එල මචං. තෑන්ක්ස්
සසංක ලක්ෂාන්
Ela Mchn... Thnkzz
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
Thank You
chathu
sub eke awulak thiyanawa neda bro
Kalindu Wasuka
මොකක්ද සහෝ තියෙන අවුල.පරිවර්ථන දෝෂයක්ද නැත්තම් කාලරාමුවල ප්‍රශ්නයක්ද.ඒක කෙමෙන්ට් එකකින් දාන්න පුළුවන්නම් ලොකු දෙයක්
නලින් පෙරේරා
බොහොම ස්තූතියි කලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Geeth
Macho uba me deela thynne 15 epi ekane ban. 13 nemene
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!