අද කතාවේ නම සදහන් වෙලා තියෙන්නේ Doc Flew Over the Cuckoo’s Nest කියලයි.ඇත්තටම මේකතාව පදනම් වෙලා තියෙන්නේ උන්මත්තකාගාරයක් ගැන කියවෙන 1975 දි තිරගතවුනු One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටය පදනම් කරගෙනයි.එකයි ඒ වගේ නමක් යොදලා තියෙන්නේ.අද කතාව සම්පුරනයෙන්ම ඉන්නේ කන්ඩායමේ අයගෙන් ඩොක් සහ 10K විතරයි…

අද කතාවේ නම සදහන් වෙලා තියෙන්නේ Doc Flew Over the Cuckoo’s Nest කියලයි.ඇත්තටම මේකතාව පදනම් වෙලා තියෙන්නේ උන්මත්තකාගාරයක් ගැන කියවෙන 1975 දි තිරගතවුනු One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටය පදනම් කරගෙනයි.එකයි ඒ වගේ නමක් යොදලා තියෙන්නේ.අද කතාව සම්පුරනයෙන්ම ඉන්නේ කන්ඩායමේ අයගෙන් ඩොක් සහ 10K විතරයි.ඔන්න ඩොක්ට 10K ව අද කතාවෙදි මුනගැහෙනවා.හැබැයි එයා ඉන්න තත්ත්වෙයි ඉන්න තැනයි එච්චර සුභදායක නම් නෑ.පිල්ලි වසංගතයෙන් පස්සේ එක හෙදියක් විතරක් ඉන්න උන්මත්තකාගාරයක තමයි මේ දෙන්නට ඉන්න වෙන්නේ.හරි අපූරු වැඩ ගොඩක් අද කතාවෙදි වෙනවා.මේ උපසිරෙසිදි සමහර මානසික රෝග පිලිබද සදහන් වෙනවා නමුත් ඒ වචන පරිවර්ථනය කලේ නෑ .මොකද එහෙම කලොත් ඒ රෝගවල අර්ථය වෙනස් වෙන නිසා.එහෙනම් කතාව අරගෙන යනගමන් ඔයාගේ ප්‍රතිචාරයත් පහලින් දාලා යන්නකෝ. ලබන සතියේ ලුසිව ආයේ දකින්න ලැබේවි.එහෙනම් ඊලග කොටසින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E06.720p.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
669 downloadsDownload Z-Nation-S03-E06.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
7 comments
Malshan Hasaranga
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ayesh
thank you
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊළග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaazz_bat
බොහොම ස්තූතියි සහෝ සබ් එකට,.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

**machoooooo walking dead season 07 episode 01 aawa…
kauru hari ikmntama sub eka dihnkooooo.>>………… :'(