Watch Trailer

Zoo [S02 : E11] with Sinhala Subtitles | අවිනිශ්චිතභාවය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආව 11වැනි කොටහ.දැන් තවත් එන්න තියෙන්නේ කොටස් දෙකක් විතරයි. හොදයි අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා. අද කණ්ඩායම දෙකට බෙදෙනවා.ඒබ් සහ ඩරියෙලා ජැක්සන්ව හොයාගන්න නතරවෙද්දී මිච් ඇතුළු පිරිස යනවා රුසියානු ඇමතිවරුන්ව හම්බවෙන්න. හැබැයි ඒ වැඩේ නතර වෙන්නේ ගෝරිල්ලෙක්ගේ ප්‍රහාරයට ලක්වෙලා. ඒ ප්‍රහ…

Zoo S2P1

ඔන්න එහෙමනම් අරගෙන ආව 11වැනි කොටහ.දැන් තවත් එන්න තියෙන්නේ කොටස් දෙකක් විතරයි. හොදයි අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා.

අද කණ්ඩායම දෙකට බෙදෙනවා.ඒබ් සහ ඩරියෙලා ජැක්සන්ව හොයාගන්න නතරවෙද්දී මිච් ඇතුළු පිරිස යනවා රුසියානු ඇමතිවරුන්ව හම්බවෙන්න. හැබැයි ඒ වැඩේ නතර වෙන්නේ ගෝරිල්ලෙක්ගේ ප්‍රහාරයට ලක්වෙලා. ඒ ප්‍රහාරයෙන් අයිවන්කෝ ඇමතිතුමාගේ දුව මැරෙන නිසා නෝවා ව්‍යාපෘතියට එයාගේ තිබ්බ අදහස වෙනස් වෙනවා. දැන් ඩේවිස්ව නතර කරන්න කවුරුවත් නැහැ.

ඔය අතරේ ජැක්සන් ආයෙත් යානයට එනවා එයාගේ තාත්තාවත් අරන්. කොහොමෙන්හරි දෙන්නා අතරේ නොහොද නෝක්කාඩු අඩුවෙලා යන හැටියක් තමා පෙන්නේ.ඉස්සරහට රොබට් ඔසීගේ සහයත් ප්‍රතිකාරයක් හොයාගන්න ලැබෙයි වගේ.

එහෙමනම් යලිත් ඉක්මනට උපසිරසියකින් හමුවෙමු. ඔබ සැමට ජය.

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

856 downloadsDownload Zoo.S02E11.Baiscopelk.com_.rar50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

856 downloadsDownload Subtitles50 KB

18 comments

  1. වයන්ත

    ගොඩක් ස්තුතියි සහෝ

  2. රවිඳු රුක්ෂාන්

    Hamme Sub eka denkan balagena hitiye thx nilupul bro.............

  3. ධනුෂ්ක සම්පත්

    එල් එල මචෝ සබ එනකම් බලන් හිටියේ

  4. Sajeevi

    Thanks

  5. Dhanushka

    Thanksssssssssssssss

  6. Kulanjana Maduranga

    niayamai…thanks MADUKARIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. lahiru

    බොහොම ස්තුතියි මධුකප්‍රිය සහෝ සබ් එකට.... තව එපි දෙකයි නේ....... එල ආ.... :) :) :) :) :) :) :) :) :D :D :D :D :D

  8. Ruwan Udaya Shantha

    Thanks saho sub ekata... Budu Saranai.....

  9. Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට....ඊලග එපියෙන් හමුවෙමු....

  10. yash

    Thank you

  11. Prabuddha Kulatunga

    thank u machan sub ekata..anikwat dila damu apu gaman ikkantama :D

  12. praneeth madu

    බොහොම ස්තුතියි

  13. dharshana...

    Thanks..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Imila Umeshan Amarasinghe

    me sub 1ka hoyaganna baruwa puduma kattak kawe... mona widiyata heuwath hoya ganna bari una.. thanx mcn... 12-13 ada eliyata dala.. eka download wenna damma.. sub 1kth ikmanata demu.... good luck....

  16. Sachith Manakal Perera

    ela broo
    puluwan ikmanata final epsode ekath denna

  17. Udara Damith B/K

    උපසිරසියට බොහෝම ස්තුතියි.

  18. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!