Typewriter S01E02 Sinhala Subtitles | සුලමුල හොයා යන ගමනේ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ සුදානම හින්දි වෙබ් රුපවාහිනී කතමලාවක් වෙන Typewriter හි දෙවන කොටසේ උපසිරැසි ලබාදීමයි. ඇත්තම කියනවා නම් මගේ පළවෙනි හින්දි එක. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ හැමදෙයක්ම. මේ ටයිප්රයිටරය තමයි හැමදෙයකටම මුල. ඒත් ඇයි එහෙම වෙලා තියෙන්නෙ. ඒකට උත්තරේ කවුරුත් තාම දන්නෙ නැහැ. ඒවගේම තමයි මේ ටයිප්රයිටරය අරගන්න එක්තරා මිනිහෙකුත් එනවා. ඔහු ඒක මොකට හොයනවද කියලවත් තවම කියන්න අමාරුයි. අද කොටසේදී දැකගන්න පුළුවන් වෙයි ඒ මොකටද කියල. කොහොමහරි අද කොටස පටන්ගන්නෙ මරණයකින්. ඒ තමයි මරියා ලූපස්ගෙ. ඒ බංගලාවේ වැඩ කරන ගෑණු කෙනා. ඇය වැඩ කරන අතරේ මේ නපුරු බලවේගයට බයවෙනවා. මොකද ඇය තමන්ගෙ ඇස් දෙකෙන්ම දකිනවා ඒක. ඉතිං එවෙලේ ඇය හොඳටම බයවෙලා එතනින් පිටවෙනවා. ජෙනීට මොනවත් හිතාගන්න බැහැ. ඔන්න ඔය යන අතරේ ආයෙ ජෙනී එනවා. හැබැයි මේ ජෙනී නෙමේ. ජෙනීගෙ වෙස්ගත්තු අර නපුරු බලවේගය. ඉතින් මේ වෙලාවේ මරියා කියනවා මේ ගැන පල්ලියට කියනවයි කියල. එවෙලේ මෙයාව මරල දානවා. හැබැයි මේ මරණය හුගක් අද්භුතයි. මොකද මරණ පරීක්ෂණ වලදී හෙලිවෙනවා මෙයාගෙ හදවත කවුරුහරි මිරිකලා දාල වගේ. හරියට ඇතුලින්ම. ඉතිං මේ ගැන පොලිසීයෙ කට්ටිය හොයනවා. ඉතිං මෙයාලට මේවට උත්තර හම්බවෙයිද? මොකක්ද මේ ටයිප්රයිටරයෙ තියෙන ඉතිහාසය? අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5183 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
thanks a lot saho sub ekata
Thnks bro sub ekata
Thank u
thanks for sub
Sub ekata tanx
thanks
tnx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanxx bro……..
Thank You
tnx…iwara wenakan daanna maga nawattanna epa
thank you
sub ekta thanks saho
Thanks for the sub…..
puluwannam oka iwarawela Smollvill ekata sub eka dennako
ela
sub ekata thanks bro
Thanks for the sub ❤
Ilaga ekt ikmnt diyn machan
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Power s06 eka sub denna puluwanda.danata episode 3k awith thiyanawa
elanga sub ekath oya gemmatama damu. jaya !
thankssssssssssssssssssss
thanks Bro
Thanks !!!!!!!!!!
Thanks for Subtitle…………….
Jayawewa………….!!!!!!!!!!!!!!!!!!
Sthuthi obata …
ස්තුතියි සබ් එකට..
ජය වේවා.!
Patta bn ilaga epiyet sub eka ikmnt oni
Thanks for the sub bro ❤
anith tika ikmnata oneeee
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ