Udaan (2010) Sinhala Subtitles | ගැටුම…[සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ 3 වෙනි උපසිරැසි ගැන්වීම. තිබුණ අධික කාර්යබහුලත්වත් එක්ක වැඩේ ටිකක් නෙමෙයි ගොඩාක් ප්‍රමද වුණා. කල් අරගෙන හරි මේ වගේ හොඳ චිත්‍රපටියකට උපසිරැසි යොදන්න ලැබීම සතුටක්. හරි, අපි එහෙනම් බලමු මේ චිත්‍රපටිය මොන වගේද කියලා. මිනිත්තු 134 ක් පුරා දිවෙනමෙම චිත්‍රපටය IMDB 10/8.1 ක ඉහළ අගයක් ලබාගෙන තිබෙන අතර මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ වික්‍රමාදිත්‍ය මොට්වානි විසිනි. ජැමෙශෙඩ්පූර්, ශිම්ලා වැනි ඉන්දියාවේ සුන්දර ප්‍රදේශ්වල රූගතකර ඇති මෙම සිනමා සිත්තම මුල්වර ප්‍රදර්ශනය අරඹනු ලබන්නේ 2010 ජුලි මස 16 වැනිදාය
නගරයේ ඉතා ප්‍රසිද්ධ පාසලක නේවාසිකව ඉගෙනුම ලබන සිසුවෙක් හා ඔහුගේ පවුල් පසුබිම අතර අති වන ගැටීම තමයි මෙහි මූලික පාදම වෙලා තියෙන්නෙ චිත්‍රපටය ගොඩනගන්න. මෙහි කථා නායකයා රෝහන්. වයස අවුරුදු 16ක තරුණයෙක්. ඔහු තම යහළුවන් තිදෙනා සමඟ නේවාසිකාගාරයෙන් හොරෙන් පිටතට පැමිණ, රාත්‍රී තිරගතවන වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් බැලීමට යාම තමයි මෙහි පළමු මිනිත්තු කිහිපය තුල දකින්න ලැබෙන්නේ. මෙහි රෝහන්ගේ පියාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ සිරස ටීවී ඔස්සේ විකාශය වූ ප්‍රවීණා මාලා නාටකයේ බලාජී ගේ චරිතය නිරූපණය කළ මන්ජෝට් සිංග් විසිනි.
මම ඉතින් තව දුරටත් මේ ගැන කියලා චිත්‍රපටිය බලලා ලබා ගන්න තියෙන වින්දනය නැති කරන්නෙ නැහැ. තරුණ පුතෙකු හා පියෙකු අතර ඇතිවන ඝට්ඨනය මනාවට පිළිඹිබු වන මෙම චිත්‍රපටිය බොහෝ දෙනෙකුගේ ජීවිත අත්දැකීම විය හැකි බව නොඅනුමානය. මක් නිසාද යත් තාරුණ්‍ය හා පියවරුන් අතර ඇති වන සෙනෙහස, ආදරය, වෛරය හා නොකැමැත්ත විටින් විට වෙනස් වන බැවිනි. හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න වගේම වෙනදා මෙන් ගුණ දොස් කියන්න කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
9026 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-03-23
elama saho thanks
සුපිරි සලචැවකටනේ සබ දීල තියෙන්නේ.බොහොම තුති.ඔබට ජය…!
පට්ට මචන් සුපිරිම කතාවක්.දැන් තමා බලව්වේ.3 Idiotes ට පස්සේ බලපු ඒ type එකේ හොදම කතාව මේක.ආයේ පාරක් කියන්න තියෙන්නේ මේකට සබ් දුන්නට බොහොමත්ම ස්තූතියි.ඒ වගේම බලපු නැති අය මේක අනිවා බලන්න.
බොහොම ස්තුතියි.. ගොඩක් හොඳ චිත්‍රපටයක්..
මගේ පරිගණක මතක ගබඩාවේ මේක තියෙන්නේ හුඟ කල් ඉඳන්… මේ ළඟදී 2 ස්ටේට්ස් බැලුවට පස්සේ මට හිතුණා රෝනිත් රෝයිගේ තව ෆිලුමක් බලන්න, ඒ නිසා බැලුවා.. මේක මෙච්චරකල් නොබලපු එක ගැන මම ගොඩක් දුක් වෙනවා… ඇත්තටම හිතට වදින ෆිල්ම් එකක්.. අර්ජුන්ගේ චරිතය ගැන මට ලොකු අනුකම්පාවක් දැනෙනවා… ෆිල්ම් එක මට නම් සුපිරි.. 8.5/10 දෙන්න පුළුවන්… අමිත් ත්‍රිවේදිගේ සංගීතයත් නියමයි… අවසන් මොහොතේදී හිතට දැනුණු හැඟීම විස්තර කරන්න අමාරුයි… අනිත් අයට කොහොමද මන්දා ඒත් මට නම් සුපිරි චිත්‍රපටයක්.
..ශාන් සමරසිංහ… ඇයි සබ් කරන එක නැවැත්තුවේ?… නියම සබ්.. ආයේ එන්න බලන්න.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
maxxxxxxxxa film eka brooooooooooo
Film 1 නරකම නෑ ඒත් හිතපු තරම්ම හොද නෑ මචන්, ඒත් උබේ සබ් ටිකනම් හොදය්,
However thanks for your commitment. well done
නරකම නෑ ඒත් හිතපු තරම්ම හොද නෑ මචන්
ශාන් මචංගේ සබ් බලපුවම හිතෙනවා, දාල තියන සබ් වගේම ඔයත් ෆන් පොරක් වෙන්න ඇති කියල. ෆිල්ම් එකත් එළකිරි, ඔයාගේ සබ් ටිකත් මරුම තමා.
තවත් මේ වගේ සුපිරි බ්ය්ස්කොප් වලට සබ් දන්නා ශක්තිය දහිරිය ලැබේව.
ජයම වේවා!!!!!!!
ගොඩයා
machan, thaxxxxx…….. elaaaaaaaa
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූති….. ෆිල්ම් එක නම් බා ගත්තා…. දැන් ඉතින් වෙලාවක් හොයාගන්න වෙනවා බලන්න…… 😀
බොහෝම ස්තූතියි
Supirima kathava maxxa mam ameka apu kale baluva
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
thanks
supiriiii machaann…..
shan ge sub nan ithin aye kiyanna deyak naa..
jayawewa..
Thank you Great Work
@මාතර කොල්ලා
උපසිරසි දාන්න අපේ [email protected] ලිපිනයට මේල් එකක් යවලා විස්තර දැනගන්න පුළුවන් සහෝදරයා.එහෙම නැත්තම් [email protected] හරහා අපේ විකියා සහෝදරයා ගෙන් විස්තර දැනගන්න පුළුවන්.
මට නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මම දැනට ඉන්නේ සවුදි වල. ඔයාල මේ ටොරන්ට් දෙන වෙබ්සයිට් සේරම මෙහෙ බ්ලොක් කරනවනේ..මට ඉතින් ටොරන්ට් එක ගන්න hot spot shield දාල තමා ගන්න වෙන්නේ.. වෙන ලේසි ක්‍රමයක් තියෙනවා නම් කියන්නෝ… හැමදාම කොමන්ට් නොදැම්මත් ඔයාලගේ සයිට් එක පැත්තේ අපි නිතර එනවා..දැනට අවරුදු 2 කට විතර කලින් ඔයාලගේ සයිට් ඒකෙන තමා මම ටොරන්ට් කියනදේ ඉගෙනගත්තෙත්… හැමදේටම ස්තුතියි.. ඒ වගේම මට උපසිරසි දාන විදිය කියලා දෙනවා නම් මටත් ආසයි එක ෆිල්ම් එකකට උපසිරසි දාන්න.. බොහොම ස්තුති ….බුදුසරණයි……
ammoooooooo den thami balala iwara une.hoda film akak.thanx sinhala sub walata sahan sahoo. it is a good job machooo
Thanks
Supiri machan… Thankas saho..!!! onna ehenam apith gaththa.
Baiscop ekata jaya wewa…!!
ගොඩක් ස්තූතියි යාළුවා…:)
niyamai
බොහොම ස්තුතියි ශාන් සහෝ. ටිකක් කල ගිහින් හරි කමක් නෑ හින්දි ෆිල්ම් එකක් ලබා දුන්න වටිනවා. ජය වේවා.
සුපිරි ෆිල්ම් එකක්
බොහොම ස්තූතියි මචෝ……
හහ් හහ් මෙ තියෙන්නේ… ෆිල්ම් තෑන්ක්ස් වේවා
filem akanam ba gattha shaho,den ithin balanna thama thiyenne,balala hoda naraka kiyannamko……shahan sahota bohoma thanx… mata thawa illimak katanna thiyenawa (sherlock holmes 2)sinhala sub ekak dennako.
හින්දි බලන නොබලන හැමෝම බැලිය යුතු සිනමා පටයක් විදිහට මං මේක නිර්දේශ කරන්න කැමතියි. මේක සම්ප්‍රදායික හින්දි සිනමාපට රැල්ලෙන් පිට පැනපු කෘතියක්.
මේ වගේ නිර්මාණයක් සිංහල උපසිරැසි එක්ක අරන් ආවට බොහොම ස්තූතියි සහෝ…….
දිගටම මේ වැඩේ කරමු.
Oyata jaya wewa! thawa sho apita dnna.
බොහොම ස්තූතියි ශාන් සහෝ චිත්‍රපටියට. අනිවා බාගෙන බලනවා. 😉
maxxxa shan kollo thawath films walata subs dennan jaya 😉
ස්තුතී ගොඩක් !
මේකනම් අනිවා පට්ට කථාවක්. “ශාන් සමරසිංහ” සොයුරාට ඉක්මනින් හතරවන උපසිරැයත් ලබාදෙන්න ශක්තිය ලැබේවා කියල පතනවා! සුබ පතනවා!
“මෙහි රෝහන්ගේ පියාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ සිරස ටීවී ඔස්සේ විකාශය වූ ප්‍රවීණා මාලා නාටකයේ බලාජී ගේ චරිතය නිරූපණය කළ මන්ජෝට් සිංග් විසිනි.”
එයාගේ නම “මන්ජෝට් සිංග්” නෙවෙයි…
රොනිත් රොයි (Ronit Roy)
Any way, Thank you very much for the sinhala sub 🙂
Good luck for your great job !
meka hoda film ekak kiyala ahala thibbath baluwena subeka dei kiyala hodak sthuthi saho meka dunnata.
මෙන්න ෆිල්ම්ස් මරු මරු මචං
ඔයාලගේ සයිට් එක ගැන කියන්න දෙයක් නෑ සුපිරිම සයිට් එකක්
තවත් මේ සේවාව කරගෙන යන්නට ශක්තිය ලැබේවා! කියලා පතමි,,
මටත් කොහෙන් හරි ඇහුන මේක සුපුරි ෆිල්ම් එකක් කියල.එදා ඉඳං බලං හිටයේ කවදද සබ් එක්ක දෙන්නෙ කියල.ශාන් සමරසිංහ සහෝට පිං මේක දුන්නට.නැත්තං ඉතිං රූප ටික විතරක් බලාගෙන ඉන්න තමයි වෙන්නෙ.ඇයි ඉතිං හින්දි තේරෙන්නෙ නෑ.ඉංග්‍රීසි සබ් එක්ක බැලුවොත් සබ් එක කියවල තේරුම් ගන්නකොට ෆිල්ම් එකේ බාගයක් ගිහිං.තව තව සුපිරි ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
පස්ට මචං නියම ෆිල්ම් එකක් ජය වේවා
hugak hoda film akak digatama sub denna.thanks
hugak hoda film akak.thanks machan thawath films walata sub denna
patta pata pata menna me wage awata ne sub denna one meka 2010 filmfare awards waladi vicharaka sammanayath dinagaththa ekak patta thankz sub 1kata….
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
එල මචෝ නියමයි නියමයි
නියම…ම සලරූවක් නේ යාලුවා
දිගටම සබ් දෙන්න
ela ela machan supiri
thanks….
කවුරුත් කිවුවා වගේ පරණ ෆිල්ම්ස් සුපිරි කොච්චර අලුත් ඒවා නිපදවුවත් පරණ ඒවාට ගහන්න නම් බෑ
මේ අද දුන්න ෆිල්ම් එකටත් බොහොම ඉස්තූතී
ඉඳලා ඉඳලා අපේ සහෝ මේ අරං ඇවිත් තියෙන්නේ.
කවදද දෙන්නේ කියලා බලාගෙන හිටියේ මේක.
අනිවා අනිත් කට්ටිය කියල තියෙනවත් වාගෙම මේකේ විස්තර දැක්කයින් පස්සේ බාගෙන බලන්නමයි හිතුණේ. ඒ වුණත් ශාන් සහෝ සබ් දෙනවා කියලා තියෙද්දි එහෙම හරි නැහැනේ කියලා හිටියා මං. ඔන්න අද ඉහේ මලක් පිපුණු ගාණයි. අනිවා ඕනි කෙනෙකුට පේනවා මේක සුපිරි කතාවක් වග. මෙහෙම ගුණාත්මක ඒවා දෙන එකනම් සෑහෙන වටිනවා. මේවා රස විඳලා අහක විසිකරන්න නෙමේ නේ! ජීවිතේටත් යමක් තියෙනවා…
තවත් මෙහෙම එකකුත් එක්කම අපි හමුවට එන්න ආයෙමත්! බලාගෙන ඉන්නවා!
ජය!
maxxxa film akak machanla.thnx lot
තනිකර ඇත්ත මචං @උදාර 2012 කියලා නමට හදන හුගක් ඒවා පරණ ෆිල්ම්ස් වල කොපි අලුත් තාක්ෂනය දාලා ආයේ හදනවා.
ඇත්තටම මම බලපු ෆිල්ම්ස් වලින් 1990 2005 වගේ කාල පරාසය තුල නියමම ෆිල්ම්ස් ගොන්නක් බැලුවා.. ඊටත් වඩා හොදම ෆිල්ම්ස් ගත්තොත් 70 දශකයේ සහ 80 දශකයේ නිර්මාණය වූ ඒවා ගන්න පුළුවනි.
මමත් බයිස්කෝප් කණ්ඩායමෙන් ඉල්ලන්නේ පුළුවන් හැකි විටම ආදර්ශයට ගන්න පුලුවන්.නැවත නැවත මතක් කරලා කතා කරන්න පුළුවන් බයිස්කෝප් දෙන්න.පරණ දේවල් තමා වටින්නේ..
සුපිරි ෆිල්ම් එකක් මචන් . ගොඩක් ලස්සන කතාවක් තියෙන්නේ . ආයිත් සිංහල උපසිරස එක්ක බලනවා . ගොඩක් පින් …
නියමම නියම ෆිල්ම් එකක්…ලොවෙත් නෑ 🙂
හින්දි ෆිල්ම් වලින් බලපු සුපිරිම ෆිල්ම් එකක්..අයෙ කතා කක් නෑ අනිවා හැමෝම බලන්න මැක්සම මැක්සා එකක්..ඔය වෙන හින්දි ෆිල්ම් වල වගේ මෝඩ ආතල් නෑ.අයෙ ඉංග්‍රීසි වල වගේ සුපිරියටම හදලා තියෙනවා..
මමත් අයෙ සබ් එක්ක බලනවා..
මෙන්න මෙහෙම ෆිල්ම්ස් දෙන්න අලුත් ඒවාට වඩා පරණ ෆිල්ම්ස් ඉංග්‍රීසි හෝ හින්දි වඩා ආදර්ශමත්.අලුතෙන් කියලා නම ලේබල් ගහගෙන එන හුගාක් ඒවා පරණ ඒවායේ කොපි.ඔය ලගදි හින්දි TEZZ කියලා එකක් අවුට් වුනේ ඉංග්‍රීසි ෆිල්ම් එකක හද්ද චා කොපියක්..මොකට කලාද මන්දා ඒ වගේ එකක්.
ඉතින් මෙහෙම තෝරලා බේරලා සබ් දෙන එක නම් වටිනවා මචන්ලා..
ඉස්සරහටත් සුපිරි ෆිල්ම් වලට සබ් කරන්න ලැබේවා..පරණ ෆිල්ම්ස් වලට සබ් දෙන්න අලුත් ෆිල්ම්ස් නම් හද්ද ගොන් හුගක් ඒවා..
Thnx GR8 FILM
පට්ට පට්ට සුපිරි බයිස්කෝප් එකක් බොහොම පින්
film eka thibba sahena dawasaka indan.. da ithin sub ekath ekkama baluwaki.. sub dunna yaluwata bohoma sthuthyi
සුපිරි ෆිල්ම් එකක් නැත්තම් 8.1 රේටින් ලැබේද … බොහොම ඉස්තූතී
දිගටම සබ් දෙන්න ඔන්න 🙂
හෙහෙ එහෙනම් බලන්ඩ ඔනේ..
හැබැයි ඉතින් අපෙ චරිත කතා අමුතුවෙන් බලන්නේ ඇයි කියලා තමා මට මුලින්ම හිතුනෙ……..
කමක් නෑ…
බලමි….
ස්තූතියි වාසල අය්යේ…….. 😀 😀 😀
420 mb copy ekata thanks machan…film eka balala thawa cmantuwak dannan………jayawewa…….
මේක මාර ලස්සන ෆිල්ම් එකක්..
මම බලලා තියෙනවා..
අනුවේදනීය කතාවක් තියෙන්නේ..
සිංහල සබ් එක්ක ආයෙත් බලනවා..
බොහොම ස්තුතියි සිංහල සබ් වලට..
ජය වේවා!