MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)පුබුදු සුපුන්බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Under the Dome (2013) [S01 : E04] | වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Under The Dome S01හොඳයි එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය මේ කතාවේ හතරවෙනි කොටසත් අරගෙන ඔන්න මම ආවා. ඉතින් සුපුරුදු විදිහටම අපි ගියපාර කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

පෝල් රැන්ඩල්ෆ් කියන පොලිස් නිළධාරියා කලබල වෙලා කරන වෙඩි තැබීමකින් එයාගේ සහායකයා වන ෆ්‍රෙඩී ඩෙන්ටන් කියන පොලිස් නිළධාරියා මිය යනවා. පෝල් රැන්ඩල්ෆ් පොලිස් අත් අඩංගුවට පත්වුනත් ඔහු ලින්ඩව රවට්ටලා අත් අඩංගුවෙන් පැනගන්නවා. ඊට පස්සේ ජිම් රෙනීගේ ප්‍රධානත්වයෙන් ඔහුව සොයන්න ලොකු මෙහෙයුමක් ආරම්භ වෙනවා. ඒත් පෝල්ව හොයන එක එච්චර ලේසි වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔහු දෙපාරක් යුද්ධයට ගිය අත්දැකීම් බහුල දක්ෂ මැරීන් භටයෙක්. ඒත් තවත් මැරීන් භටයෙක් වෙලා හිටපු බාර්බිගේ උදව්වෙන් මෙයාලා පෝල්ව හොයාගන්නවා. ඒත් අන්තිමේදී එතන ඇතිවුන ගැටුමකදි ලින්ඩා පෝල්ට වෙඩි තියනවා. ඔය සිදුවීමත් එක්ක චෙස්ටර් මිල් ආරක්ෂා කරන්න ඉතිරිවෙලා හිටපු හතර දෙනෙක් වෙච්ච පොලිස් හමුදාව එක්කෙනෙක් දක්වා අඩුවෙනවා. මේ වෙන කොට ලින්ඩා හැර ඩියුක්,ෆ්‍රෙඩී,පෝල් කියන පොලිස් භටයෝ තුන් දෙනාම මියගිහින්. දැන් මුළු නගරයක්ම ආරක්ෂා කරන එකේ වගකීම පැවරිලා තියෙන්නේ ලින්ඩාට.ඉතින් ඇයට මේ කොටසෙදි මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද? මේ නගරයේ ඉන්න අමුතුම මානසිකත්වයක් තියන මෝචරි භාරකාරයා වන රෙවරන්ඩ් ලෙස්ටර් කොගින්ස් සහ බිග් ජිම්ගේ පුතා වන ජේම්ස් රෙනී මේ කොටස තුල මොන වගේ හැසිරෙයිද? බිග් ජිම් සහ එයාගේ අභිරහස් ප්‍රොපේන් ගණුදෙණුවට මොකක් වෙයිද? එහෙනම් මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්නත් එක්ක, එන්න අපි යමු චෙස්ටර් මිල් වලට. 🙂

ප.ලි. මෙච්චර කල් කල් මේ කතාව මට දැනුන හැටියට නම් තරමක් ඒකාකාරි විදිහට ඉදිරියට ඇදුනේ. සමහර විට ඔයාලටත් එහෙම දැනෙන්න ඇති. හැබැයි මේ කොටසෙන් පස්සේ ඒක වෙනස් වෙයි. 😀

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/cRN80″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
988188c12e47c51fdb969deaead29705f6aad6de
[button link=”http://goo.gl/nVBMI” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
c8418ea7c814814d8ca339defcfc6284cf94ea93
[button link=”http://goo.gl/4lkzu” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
98734ce140a184e1bd1922233bf4349e8cb23973
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7334 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

76 thoughts on “Under the Dome (2013) [S01 : E04] | වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Sidaththa Priyanjitha

    නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..

    Reply
  • අබා

    ස්තුතියි පබුදු සහෝ උපසිර්සියට…දිගටම කරගෙන යමු..ජයවේවා …අපි ඔබ සමගයි…

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    පුබුදු
    සුපුන් thanks macho sub ekata…

    Reply
  • තුසිත සම්පත්

    ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.. දිගටම මේතට සබ් දෙමු.. ජයවේවා!!!

    Reply
  • niyama kathawa thanksss

    Reply
  • Machan kawadda S01 : E05 Kotasa Enne. Api Maga balagana Inne

    Reply
  • niyama.ikmanata eturu eka dennako?

    Reply
  • bohoma stuti saho.. .
    meka denakan hitiye… .

    Reply
  • matath hithune kathawa harima ekakari kiyalai man balana 1 nawaththanna heduwe
    ehenam mekath bagenama balanawa sa hoiooooooooooo
    thanks sinhala sub walata

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    මේක දෙනකන් තමා හිටියේ එල එල දිගටම දෙමු !!! ජයවේවා !!! 😀

    Reply
  • දැන් බලන්න ලැබුනේ. අර කෙල්ලට මොනවා වෙයිද බලන්න
    ලබන සතිය වෙනකම් ඉන්නම වෙනව නේද?
    ස්තුතියි බං උපසිරැසට…

    Reply
  • සoජය

    ela kollo ela.. anekath ikmanata dhemu. thanx.

    Reply
  • ane niyamyi .mewage katha thola denawata pubudu thanks.niyamyi.roy leon ge terra nova , evolution nathi unata poasse api me jathiye katha balanna asawe hitiye………………

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. රෙවලූෂන් දෙනකන් ඉස්සර බලන් ඉදපු මම දැන් මේක දෙනකන් බලන් ඉන්නේ. 🙂

    Reply
  • thanks pubudu…..supiri machan , mewage sires hinda baiscop eka babalenawa dekak na

    Reply
  • patta patta pubudu. great work friend.malli hariyata up to date sires eka unu unuwe dunata thanks a lot. me model eke sires denne royi , oyai , senali ela gindara

    Reply
  • mudiya / මුදියා

    හප්පේ එනකං බලං හිටයෙ.දැන්ම බාන්න දාන්න ඕනි.නියමයි පුබුදුවො.කිවුව වගේ 2, 3 කොටස් වල ටිකක් ඒකාකාරී බවක් තමයි තිබුනෙ.ඒක වෙනස් වෙන එකත් නියමයි.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

    Reply
  • Shan Gamage

    ස්තුතියි සහෝ සබ් එකට​….මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ 🙂

    Reply
  • niyamai saho.. Wednesday wenakal inne meka balanna

    Reply
  • thanks macho. dan bagena iwara wune. sub ekata thanks>>> (y)

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න බඩු දීලා….
    මැසේජ් එක ආව වෙලේ ඉදලා ගෙදෙට්ට එනකම් ඉවසුමක් නැතිව උන්නේ…
    එල එල පුබුදු මචෝ….
    ජය වේවා!!!!

    Reply
  • mama meeka iyema downkaran beluwaa sahoo…oyaala ganna mee mahansiya atthatama agaya karanna oona

    Reply
  • නියමයි මේක

    Reply
  • “චූටී මල්ලි”

    එල දෙනකම් උන්නේ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • janaka sanjeewa

    Thanks machan. meka danakam maga balan unne…

    Reply
  • hasitha dilranga

    ela kollo nimai

    Reply
  • maxxa kollo.. tnx a lot…

    Reply
  • ස්තූතියි,
    මේ කරන කර්තව්‍යයට.

    Reply
  • elaaaaaaaaaaaaaa ……………..

    Reply
  • චින්තකයා

    පට්ට පට පට!!!

    Reply
  • hamboooo sub eka danakam hitiyeeeee…..thanksss thankssss

    Reply
  • බොහොම ස්තූතියි!

    Reply
  • සුපිරිම කතාව සහෝ දිගටම දෙමු

    Reply
  • සුපිරි සබ් එකට පින්

    Reply
  • #ChalinduDeshan (කිනා)

    මම ඊයෙයි මේ ගැන දැනගත්තේ බං. මම සීසන් එක බාල බැලුවා ඊට පස්සේ . සිරාවටම පට්ට. කැත නැතිව හිත ගියේ ට්‍රේලර් එක නිසා.

    බොහොම ස්තූතියි!
    ජයවේවා!

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • නලින්

    සතුතියි සුපුන් සහෝ..

    ජය වේවා!

    Reply
  • Chanaka Lakshan

    හම්මෝ…
    මේක දානකම් මග බලන් හිටියෙ සහෝ
    ඊයෙ Episode එක නම් බාගත්ත
    ඔන්න දැන් සබ් එකත් ගත්ත
    ජය වේවා!!!

    Reply
  • ela machan gindara kathawa

    Reply
  • නියමයි මේක සබ් එක්ක දාන කම් උන්නේ

    Reply
  • ela wadak digatama subs demu

    Reply
  • subs anakam unne maru kathawa

    Reply
  • patta mey epi aka anakam unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *