MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමක්‍රීඩාචිත්‍රපටිනාට්‍යමයබලන්නවිදුරංග ගුණසේකරසිංහල උපසිරැසි

Undisputed (2002) | කළබල නොවන්නා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 18 votes.
Please wait...

Undisputed (2002)

ආසාවක් තිබුණ චිත්‍රපටයකට උප සිරැසි දාන්න. චිත්‍රපට ගණනාවක් ඉල්ලුවත් ඒව බාර අරන් තිබ්බ. අවසානෙදි එකක් හම්බඋනා. Undisputed, මේක චිත්‍රපට මාලාවක පළවෙනි කොටස. IMDb දර්ශකයේ 6.1ක් ගත්ත චිත්‍රපටියක්.

ලෝක බොක්සිං ශූරයා වෙච්ච අයිස්මෑන්ට හිරේට යන්න වෙනව. අයිස්මෑන් කියන්නෙ ආඩම්බරකාර චරිතයක්. ඔහුගෙ ඉලක්කය තමයි හිරෙන් නිදහස් වෙලා මීලග ලෝක ශූරතා තරගාවලියට සහභාගි වෙන්න. මේ හිරගෙදරත් ඉන්නව බොක්සිං ශූරයෙක් ඒ තමයි මොන්රෝ. ආඩම්බරකාර අයිස්මෑන්, මොන්රෝ එක්ක ගැටෙනවා. ඒ දෙන්නගෙම ඇතුලාන්තයේ තව තව කතා තියනව. අයිස්මෑන්ට මොකක් වෙයිද? බලලම දැනගන්න.

අයිස්මෑන් විදියට වින්ග් රේම්ස් සහ මොන්රෝ විදියට වෙස්ලි ස්නයිප්ස් රගපානවා.

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා අඩුපාඩු තිබුණොත් සමාව ඉල්ලනවා. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරනවනම් හුඟක් වටිනව. තව හොද නිර්මාණයකින් ඔයාල මුණගැහෙන්නම්.

Undisputed II: Last Man Standing (2006)
Undisputed III: Redemption (2010)

Undisputed (2002) on IMDb

 

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12680 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/විදුරංග-ගුණසේකර-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විදුරංග ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

31 thoughts on “Undisputed (2002) | කළබල නොවන්නා… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • tnx brother………………………………………..

    Reply
  • SuMedha Sandun

    Ottam 2019 me malayalam filme eke sinhala sub eka ne neda tawama

    Reply
  • බොහෝම ස්තූතියි……..

    Reply
  • Thanks bro. Sub eka patta. spiriyata karala thibba.

    Reply
  • Thanks for the write up! Also, just a heads up, your RSS feeds aren’t working. Could you take a look at that?

    Reply
  • Nelum Nethanjana

    bohoma sthuthi saho

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඒ වගේම මේ චිත්‍රපටය දීලා ඔයා එක චිත්‍රපට මාලාවක් සම්පුර්ණ කළා, එයටත් මගේ ප්‍රණාමය, ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි විදුරංග සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • ehenam shaho mamath baa gaththa jaya wewa 😀

    Reply
  • Thank you very much 😀

    Reply
  • wiswasa karanna amarui meka, film ekata wada subeka lassanai. mahansiwela uparima wadak karala. sub eke kisi waraddak naha, no,1 sub

    Reply
  • ස්තුතියි සහෝ.

    Reply
  • නලින්

    ස්තුතියි විදුරංග සහෝ !

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    තවත් සබ්ස් කොරන්න හොදේ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • ගොඩක් ස්තූතිය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    1ta jaya wewa…!!!
    digatama sub demu…

    Reply
  • Thanks Saho….. Fight Film akak Kalekin mat balanawa.

    Reply
  • ස්තුතියි සහෝ.දිගටම සබ් දෙන්න..

    Reply
  • Aditha Praween

    නියමයි කොල්ලෝ 😀
    දිගටම සබ් දෙමු .
    කලින් බැලුවා .
    දැන් ඔයාගේ සබ් එක්ක බලනවා .
    නියමයි !

    Reply
  • Great Movie.. Thanks for the sub..

    Reply

Leave a Reply to Thisara Buddhika (තිසර නියෝ) Cancel reply

Your email address will not be published. Required fields are marked *