Vacancy (2007) | සජීවී රංගනයක්…? [සිංහල උපසිරැසි සමඟ]
කිසියම්ම හෝ දිනයෙක ඔබ නවාතැන්පොළක රැයක් ගෙවා තිබෙනවාද? එවන් නවතැන්පොළකදී ඔබට රූපවාහිනී, දුරකථන, උණුවතුර වැනි පහසුකම් ලැබෙනවා. එවන් විටෙක ඔබ රූපවාහිනියෙන් සිනමාපටයක් කාරිය නරඹන්න අමතක කරන්නේ නැත්තේ එමගින් මේ ගමනේ මිහිරිතාවය තව තවත් තීව්‍ර වන නිසයි. විශේෂයෙන්ම ඔබ විවාහ වූ අලුත මේ ගමන ගියොත්නම් දෙදෙනා තනිව ගෙවන රැයක් ලෙස එය වඩාත් සොඳුරු මතකයන්ගෙන් පුරවාගන්නට ඔබ පසුබට වන එකක්නම් නැහැ. ඉතින් එවන් විටෙක ඔබ නරඹන සිනමා පටයෙහි යම්කිසි අමුත්තක් දක්නට ලැබුණොත්?! එහි ඔබ වැනිම තවත් තරුණ යුවලකගේ දසුන් සහිත සිනමා කෘතියක් දිවයනවා. ඔවුන් විඳින භයංකර අත්දැකීමක් එම දර්ශන පෙළ ඔස්සේ ඔබට දැකගන්නට ලැබෙනවා.
මේ සිනමාපටයේ මෙවන් එක් සිදුවීමක් පමණක් නොවෙයි; එවන් සිදුවීම් පෙළක්ම අඩංගු වෙනවා. ඒවුණත් මොකද්ද මෙහි ඇති අමුත්ත? ඒ තමයි මෙම චිත්‍රපටය රූගත කර ඇති දර්ශන-තලය. ඒ ඔබ දැන් සිටින කාමරය. මේ කාමරය තුළ මින් පෙර රැය ගත කරන ලද, තරුණ යුවල් කිහිපයකටම අත්විඳීමට සිදුවෙන එක්බඳු සිදුවීම් රැසක් රූගත කර නිමවන ලද සිනමාපටයක් තමයි ඔබ නරඹමින් ඉන්නේ! මෙවිට ඔබට එහි දක්නට ලැබුණු බඳු යම් සිදුවීමක් හෝ කිහිපයක් අත්දකින්නට ලැබෙනවා.
ඔබගේ අතිමහත් භීතියට හේතුවන පරිදිම ඔබ වටහා ගන්නවා මේ දිවෙන සිනමාපටය, හුදු නිර්මාණයක් පමණක් නොව, මෙවන් තවත් පිරිසකට සත්‍ය ලෙසම සිදුවූ සිදුවීම් අඩංගු වී ඇති එකක් බව සහ එම සිදුවීම් දැන් ඔබ සොයමින් ඔබ කරා ඇදෙන බව. ඉතින් දැන් ඔබට සිදුවන්නේ මින් පළා යා හැකි, පණ ගලවා ගත හැකි මගක් සොයා සටන් වැදීමටයි. දැන් ඔබට තීරණය කරන්නට වන්නේ ඔබ මෙම සිනමාව වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය කුමක්ද යන වග. සැබැවින්ම ඔබ මෙහි “තිරකතා රචකයා වෙනවාද?” “අධ්‍යක්ෂකවරයා වෙනවාද? ” නැතිනම් හුදු “නළුවන් ලෙස පමණක් කටයුතු කරනවාද?” තීරණය ඔබේ අතේ! නමුත් ඔබ මින් තෝරාගන්නා දේ මත ඔබේ අනාගතය රැඳී පවතිනු නො-අනුමානයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "උදා" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
2751 downloads
thanks bro
සබ් එක ලබා දුන්නට බොහොම ස්තුතියි.
Thanks for sub!
මට කොහොමද මෙක මිස් උනෙ .. කාලෙක බලපු සුපිරිම ෆිල්ම් එකක් අම්මො මෙන්න සයිඩ් එකෙ ෆිල්ම් එක තියෙනව
දැන් ඉතින් සබ් එක්කම බලනව thx saho
වහ් පට්ට මම මේ වගේ කතා වලට සෑහෙන්න ආසයි නෙව.මේකත් අනිව බලනවා…
උපසිරැසියට බොහොම තෑන්ක්ස්…!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ela wage.thanks
බොහොම ස්තුතියි චානක සහෝ..
චානකය උදාගෙ පරන ලිපියටම ඈඳල සබ් එක දීල තියෙන්නෙ.හපොයි මේකගෙ කම්මැලි කම.කොහොම වුනත් නියම වැඩක්.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ 🙂
gd story
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
macho..ela ela…puluvannam me film eke dekat karapan eke nama..Vacancy.2.The.First.Cut.2009..ela ela ubata jaya
මට මේකේ කතාව ගැන විස්තරයක් ටික දවසකට කලින් කියවන්න ලැබුනා,හොඳ ෆිල්ම් එකක් වගේ,මන් ගන්නවා,සබ් වලට thanks
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ට පතුරු බයිස්කෝප් එකක් නේ දීලා තියෙන්නේ? ස්තුතියි සහෝ උපසිරැසියට. උදාටත් ලිපියක් හරි දෙන්න පුලුවන් වුන එක ලොකු දෙයක්.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
ස්තුතියි චානක සහෝ. මැක්සා කථාව මේක.
ජය වේවා!
තෑන්ක්ස් සහෝ සබ් එකට පට්ට පාරක් වගෙයි
මම මේකට දෙන්න කියල උන්නේ කමක් නැහැ නියම කතාවක් මේක සහෝ !! 🙂
බොහොම ස්තුතියි ජයවේවා !!!
ela ela saho.
🙂
එලකිරි මේක පට්ටම බයිස්කෝප් එකක්
උදා කලින් දාපු එකක් නේ
එලටම ඇති
දැන් සබත් තියෙන නිසා බලතෑකි
එල චානක
සබට තුති
ඔබට ජය ………
Pattama kathawak machan. onna down wenna demma. thank you machan sub ekata
මේක හොල්මන් එකක් නෙමේ ත්‍රිලර් ෆිල්ම් එකක් මචන්ලා පට්ට කතාවක්
මෙන්න ෆිල්ම් කියලා වැඩක් නෑ සුපිරි
niyamai chanaka mey wage abirahs awa maru
patti patti. film eka thiyenawa. a nisa sub eka bagaththa. thanx saho.
jaya!!!
parana unath mey wage patta awa denna one 🙂 aniwa
supiri baiscope akata thanks mey wage supiri awa aragena ana akata
wow,maru 😀
supiri kathwak meyka man issara balala thieynawa aye subs akka balanwa
thanks
ෆිල්ම් එක නම් පට්ට ඇති උදා ලිපිය නියමෙට දාලා තියෙනවා සබ් එකටත් පින්
නියමයි බොක්ක. දිගටම කරගෙන යමු!
එල එල.
සබ් එකට තුති!
ජය!!
පට්ට එකක් නේ අනිවා බලන්න ඕනේ
Thx Machan Gud Job !!!!
Thanks Dear um rili appriciate ur’s work….gudjob!!!
kohomada meka down karanne warning ekak enawane
ooooopsss i ddnt enjoy.. the plot is nothing.. just only scary
thank
මෙ වගේ එවා බලන්න ඒ තරම් කැමැත්තක් නැතත් ලිපිය නිසා බලන්න ආසාවක් අවා. ඔන්න එහෙනම් මාත් දැම්මා. ස්තුති..
artical 1ka nam sira…….
මේකේ පළවෙනි කොටස තමයි 2007 දී ආව මේ ෆිල්මි එක.දෙවනි කොටස 2008 දී හදපු Vacancy 2: The First Cut කියන එක.ඒකත් මේ වගේම බය හිතෙන එකක්.මෙන්න ලින්ක් එකhttp://www.imdb.com/title/tt1204979/
ela machannn,,,Thaankzzzzz,,,downlding,,,
umbe dscrption eka kiyewwama baya hithenawa..onna baanawoo =D
meka mona holman ekakda? minee marum ekak ne meka…….!
tnx bro! seems it is a nice movie
pATTA mOVIE eKAK meka mamath beluwa Mita kalin
Thanks Machan
jaya WEwaaa
Thanks
අම්මෝ මම මේක බාලා උඩින් පල්ලෙන් බැලුවා….. බය හිතෙනවා එකසිය ගානට….!!
Film1 man gaaawa tibunata beluwe ne..me lipiya amutu nisama film1 balanna hithuna…thanks
Maxxa… ahh..
ytyt
mata me film balanna vidiyak kawru hari kiyanawada
mama samanyan horror walata kamati na. bt oya me liyala tiyana aka dakkama balanna hetuna 🙂
Onna down wenna damma 😀
Film aka balala allala giyoth aniwa comment 1k dannam 🙂
anyway film 1a dunnata thankzzzzzzzzzzz 😉
Jyayawewaaaaaaaaaaaaaaaaa 😀
Article is great…!!! normally i don’t like horror movies, but after reading this, i thought to hv a go….!!! thanx for the movie…!!!
හරියට හරි..! අදත් අඩියක් ගහලම තමයි බලන්න වෙන්නෙ..
thanks
dan ithin awith balala yanna thama thiyenne airtel 45ta keleuwane
i yoo baiscope
මේ සැරේ ෆිල්ම් එක ගැන ලියලතියන ශෛලියත් හරිම අමුතු එකක් !
ඔහොම යන් ඔහොම යන් ! ජයවේවා !
intrnet limit eka thama prblm eka 😀
man meka meta kalin balala thiyenawa…ela storiya……!!! 😉
patta film ekak wage neda.balamu
එල
going to ba ganna 😀
හොඳ film 1ක් වගේ. බාලම බලමු.
ගොඩක් ස්තුතියි….
මම මේක කළින් බලලා තියනවා.හොද ෆිල්ම් එකක්.
ස්තුතියි සහෝ..
baiscope sinhalen kiuwata … ko singhala sub nene…
hmm ko sinhala sub ?
ගොඩක් බය හිතෙනවා ඇති..
පස්සේ බලන්නම්…….
මේ දවස් වල මම ඉන්නේ තනියෙන්……..
nice movies,i watched it once….2nd part also available
elazz
ahahahaha 1st cment 1a magen.. onna banna dammooo