Vada Chennai (2018) Sinhala Subtitles | චෙන්නායි කූඹියෝ. [සිංහල උපසිරසි සමඟ]
ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක්.
හරියට වනාන්තරයක් වගේ සංකීර්ණ එකක්.
වනාන්තරයක ගහකොළ, ඇළදොළ, අනං මනං හැම එකක්ම තියෙනවනේ.
ඒවගේම සත්තුත් ඉන්නවා..
ඉතින් හැම ගහක්ම මුලින් මුල සම්බන්ධයි.
ගස් නැතුව ඇළදොළ පවතින්නෙත් නෑනේ.
ඒ වගේම සත්තුන්ට පවතින්නත් බෑ.
ඉතින් ඒ විදහට බැලුවොත් හැමදේම හැම එකටම සම්බන්ධයි. එකක් නැතුව එකක් පවතින්නේ නෑ
ජීවිතය කියන්නෙත් අන්න ඒ වගේ එකක්. අපි ජීවිතේදී විවිධ අවධි පසු කරනවා.
විවිධ කාලයන් ගත කරනවා, විවිධ පරිච්ඡේද ගෙවෙනවා.
හොඳ කාලයන්, නරක කාලයන්.
අපිට නොතේරුණාට ඔය හැම කාලයක්ම ජිවිතේ කොතැනකට හරි සම්බන්ධයක් තියෙනවා.
සමහරක්විට හොඳ කාලයේදී කරන චූටි අතපසුවීමක් නිසා පසු කාලෙක අමාරු කාලයක් ගෙවන්නට
ජීවිතය කියන දේට සිද්ධ වෙනවා.
අන්බු,
අන්බු කියන්නෙත් ඒ වගේ ජිවිතයක්. කොටින්ම කිව්වොත් මනුස්ස ජීවිතයක්.
පොරටත් ජිවිතයක් තිබුණා, අරමුණක් තිබුණා, බලාපොරොත්තුවක් තිබුණා.
නමුත් එක අහඹු සිදුවීමක්…
ඔව් එකම එකක්…
ආයේ කියන්න දෙයක් නෑ..
එයාගේ ජිවිතේ ගමන්මග වෙනස් කරා…
මේ දිග හැරෙන්නේ ඒ කතාවයි…
-තාරක නුවන් දිල්හාර
එහෙම දිගහැරෙන කතාව ගිහින් කෙළවර වෙන ආකාරය දැනගැනීම ඔබටම බාර කරනවා. සරලවම කිවුවොත් පාඩුවේ හිටපු අහිංසකයෙක් පාතාලයෙක් වුණේ කොහොමද කියලා ඇඟට දැනෙන්න කරපු සුපිරිම චිත්‍රපටයක්. ඔයින් එහාට කතාව කියන එක සුදුසු නෑ. මේක බලද්දි මට සැරින් සැරේ මතක් වුණේ කූඹියෝ ටෙලි නාට්‍යය සහ බඹර වළල්ල සිනමා පටය. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලයෙන් බලන්න පුළුවන් මෙවන් සිනමා පටයක් දායාද කිරීම ගැන අධ්‍යක්ෂක වෙට්ට්‍රිමාරන්ට ප්‍රණාමය. ඒ නිසාමයි 9.1 ක IMDB වාර්තාවකට උරුමකම් කියන්න මේ ෆිලුමට හැකි වෙලා තියෙන්නේ.
රඟපෑම් ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. ධනුෂ්, අයිෂ්වර්යා, ඇන්ඩ්‍රියා, සමුද්‍රගනී සහ කිෂෝර් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. පසුබිම් සංගීතයත් කතාවටම ඈඳලා හරියට හොලිවුඩ් ෆිලුමක් වගේ. අනිවාර්යෙන් ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.
අවසානේ..ඔයාලා හැම දෙනාටම ස්තුති වෙනවා වඩ චෙන්නයි චිත්‍රපටයේ උපසිරසිකරුවා ලෙස වැඩිම මනාපයකින් මාව (ඉන්ද්‍රජිත්) තේරීම පිළිබඳව. නමුත් මේක තනියම ගහපු ගේමක් නම් නෙවෙයි. විශේෂයෙන්ම කාලය සහ චිත්‍රපටයේ භාෂාව (චෙන්නායි ටැමිල්) අපට විශාල අභියෝගයන් වුණා. තාරක නුවන් දිල්හාර සහෝදරයා නොහිටින්න අද මෙච්චර ඉක්මනට මේ උපසිරසිය ඔයාලා අතට පත් වෙන්නේ නැහැ. එයාට තමයි බහුතරය හිමි😁 ඒ වගේම සඳුන් ධනුෂ්ක සහ ඔෂධ ධනංජය යන සහෝදර වරුන්ගෙන් ලැබුණු සහයෝගයටත් ස්තුතියි.
තවත් සුපිරියකින් හමුවෙමු..
ජය වේවා !
Due to copyright issues,
we don’t provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා වලංගු වේ.
29854 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2013-10-29 [ ඉන්ද්‍රජිත් කුමාර ]
JOINING DATE – 2014-11-10 [ තාරක නුවන් දිල්හාර ]
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
next chennai central ekath one
Thanks for the subtitle. Keep it up the good work.
ස්තූතියි
Thanks machooo….!!!! Jayaweva…!!!!
film eka download karanna link ekak denna puluwanda
relevant film link for this subtitle pls
thanx baiscope
thanks dennatama sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තුතියි තාරක! ඉන්ද්‍රජිත් ඔයාටත්!!
Thanks for your subtitles…..film එකක් ආව ගමන් සිංහල subtitles හොයන්න හැමදාම එන්නේ baiscope එකට තමයි….හොද ගුණාත්මක බාවයක් තියන හින්දා තමයි ඒ….subtitles දෙන හැමෝටම ගොඩක් ස්තුතියි…..නොනැවතී ඉදිරියට ම යමු……….
සිිනමාවේ රසය අඩු නොකොට අපහට රස විදීමට සලස්වන ඔබ සැමට ආයු බෝ වේවා !.
Thanks so much
Thank u mchnn sub ekt.
Subata Thanks saho….!!!
Thanks BRI sub 1
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Super
thanks…
Thanks………..
Thank you bro,
thanks
ela saho thanks
ela bros
සබ් එකට ස්තුති ඇත්තටම…ඒත් මේ වගේ ගොබ්බ කථා පට්ට විදියට උලුප්පල පොස්ට් දාන්න එපා..සිරාවටම මේ ස්ටොරිය පට්ට පීචන් චාටර් එකක්……රස කරල තියෙන තරම් කිසිම වටිනා කමක් නෑ
උබලට හරියන්නෙ ලව්ස්ටෝරි විතරයි ඒව බලල පාඩුවෙ ඉදහන් අනිත් ඒවට බනින්න යන්න එපා.මං බැලුව කතා වලින් සුපිරිම එකක් මේක
El bro ..maha gon modayek uu nm ochchr high rated welath gaank nathuwa banapu widiya ..athathwika gon romance action movie ekk dekk blala m0vies walata thakseruwk denn hadana gon modayant ohoma kiyla madi. Modyek nm kata wahan inns dn gnn oone
Uba modayek kiyla anith minissungen ahagnna eka ada idnwath nawaththhn modaya
සිරාවටම පට්ට චා
tz sub ekata….
good job machn…. thnx…
♥♥Tnx bro sub ekt♥♥
Thnq❤❤❤
Thanks bro sub එකට
tnx for sub
පට්ට සුපිරි සබ් එකක් කාලෙකට පස්සෙ ලැබුණා. ජය වේවා !!!!!!!!!
Thnq saho
උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
ජය වේවා !!!!!
Thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…
Tnq saho mahansiyata. Idiriyata yamu..
බොහොම ස්තුතියි සහෝ, සබ් එකට
ජය වේවා !!!❤️
patta wedak. thanks oyage mahansiyata. good luck
සබට තුති සහෝ!
Thanks bro good luck.
ස්තූතියි බ්රද. ආසාවෙං බලං හිටියෙ සබ් එක දෙනකං
Thanks sub ekata
THANQ SUB EKATA……..JAYA WEWA
film eka bluray 1080p download kalanna link ekak dennako, pls
සබ එනකම් හිටියේ බ්‍රෝ එලම
ස්තුතියි දෙදෙනාටම..
දෙදෙනාටම ජය!!!
Thanks brother ✨
thanks bro sube ekata(thugs of hindostan 2018) me film ekatath sube dannako digatamasube demu jayawewa
Thanks bro.
Supiriii
Thanks saho
Thanks…
GOOD JOB MALLI TNX
tnx bro
thanks for sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you for the su
Thanks for the subtitle
Savyasachi 2018 Sinhala Sub Eka Denna
FIlm eka download krnna link ekak dennako
Thankz for the sub
thanksss mchn enakanma hitiye meka <3
Thanks bro
tnx broooooooooooooooo
Thanks Bro
Thanks brother
සොයුරන් දෙදෙනාටම බොහොම ස්තූතියි sub 1…
Thanks.
oyaage lipiya nisa baawa
balamu thanks
EA ELA BN THANXXXXXXX
Thanks Machan.
Thank u bros…
tnxxx denatma
බොහොමත්ම ස්තූතියි සහෝදර හැමදෙනාටම …………. ජය !!!!
bohoma sthuthi saho..
thanks 🙂
jawa wewa broooooo ohomayannnnn…!!!!!!!!!!!!!!!11
Thank you
Thank You Thank You
Godak thanks machan mahansi wela karapu sub ekata…
Enakan balan hitapu film ekak patta
thanks broo ! jaya wewa !
බොහෝම ස්තූතියි සහෝලා ඔක්කොටම…
සුපිරි ෆිලුමක්….
ජය…:D
Veeda Chennai 2
දෙතුන් දෙනාටම වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි
ෆිල්ම් එක පට්ට ආ
සබත් එසේමයි
වැඩි වැඩියෙන් ලැබේවා 😀
එනකන් බලන් හිටිය ෆිලුමක් බ්‍රෝ… සබට ගොඩාරියක් ස්තූති…
Sub ekata thanx
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝලා දෙන්නටම ……
ජයවේවා ……….
බොහොම ස්තුතියි සහෝදරයා උපසිරසියට.ජය වේවා
බොහොම ස්තූති සහෝ
thankz bro digatama demu
thanks bro tharaka,indrajith
Mama tamil film valata kamathi na. Ewnata mn kamathima naluwa dhanush. Thanks subata
ස්තුතියි සහෝ දෙන්නට ම…එනකන් හිටියේ මේක…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝලා දෙන්නටම….2.0 ෆිලුම ඉක්මනින් ලැබෙයි කියලා හිතනවා…
Tnq u brothers.. dhanush ge film gana kynn dyk nane ithin.. digatma ymu…supiri….
thank you mchn
එනකල් මග බලාගෙන හිටපු ෆිල්ම් එකක් ..
ගොඩක් ස්තූතියි ඔයාල හැමෝටම ..
ජය වේවා බුදු සරනයි
THANKS SUB EKATA.
ETH SUB EKA WADA KARAN NAHANE. WRONG SUBTITLE FORMAT KIYALA ENAWA
thanx sahoo… line 3000k kiyanne patta gemak … good team work…
සබ් එකට තෑන්ක්ස්
Thanx dennatama……☺️☺️☺️
thanks machan dennatama
සබ් එකට දායක වුන හැමෝටම තුති කිව්වා…
මේක දෙනකල් බලාගෙන හිටියේ…
සෑහෙන කට්ටක් කෑවා නේද.. 😛
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Godak sthuthi saho sub ekata…..
Elah (Y)
Thank You !!!
බොහොම ස්තූති සහෝ උපසිරසට..ලංකාවේ බලපු හොදම ටෙලි නාට්‍ය කූඹියෝ වගේම මම බලපු හොදම චිත්‍රපටය තමා බඹර වලල්ල කියන්නේ. ඉතිං මේකත් ඒ හා සමාන කතාවක්නම් සුපිරියක් වෙන එක අහන්න දෙයක් නෑ. අනික ධනුශ් ගේ රගපෑම්..මේ වගේ චරිත කරන්න මිනිහා තරම් නලුවෙක් ඉන්දියාවටම නෑ..
උපසිරසට උදව් කරපු හැමෝටම ස්තූති..ජය වේවා..බුදුසරණයි..!
Thank U
බොහොම ස්තූතියි මේ ෆිල්ම් එක දෙනකන් මග බලාගෙන හිටියේ
hats off
ෆෝන් එකෙන් බලන අය සබ් එකේ නම, තමන් ගත්තු කොපියේ නමින් රීනේම් කරගෙන බලන්න.
supiri filumak..bamak thama ithin..subata thanks sahola dennatama….keep it up….
Sarkar 2018 filumatath sub denna…..
Thank you very much……………….
සුපිරි සෙට් එකක් නෙ සබ් එක බස්සලා තියෙන්නේ තැන්ක්ස් ,තැන්ක්ස් හැපී ඩේ…..
ගොඩක් හොදයි ,
තවත් සබ් කරන්න බලන්න , ජය වේවා.
Tnq bn
thanks sub karapu 2nnatama saha biscope team ekatama hamotama jayawewa
කැහැට්ටක් වගේ නැංගුරමකින් තමයි ලොකු ලොකු නැව් නතර කරලා තියාගන්නේ…
අරගෙන බලන්න ඉන්දියානු සිනමාවේ ඒ කැහට්ට #ධනුෂ් ඔබට හමුවේවි අද…
අමතක කරන්න එපා… වෙට්‍රිමාරන්ගේ සිනමාකරණයක්… හැම තත්පරයක්ම වැදගත්.
අහක නොබලා බලන තරමට ඔබ ව්‍යාකූල නොවේවි..!!!
ස්තුතියි සහයෝගය දුන් හැමෝටම…!
දෙබස් තුන්දහස් දෙසීයකටත් වඩා වූ චෙන්නායි දමිල භාෂාව සමග ඔට්ටු වෙමින් දවස් තුනක් තිස්සේ උපසිරැසිකරුවන් කණ්ඩායමක් විදිහට ලොකු ගේමක් ගැහුවා ඔබ අතට මෙය පත් කරන්නට..
ඒ වගේම ඉගනීම් කටයුතු වැඩ රාජකාරී දාහක් මැද්දේ අපමණ වෙහෙසක් දැරූ ඉන්ද්‍රජිත් අයියටත් ගොඩක් ස්තුතියි..!!!!
ජය…!!!
Thnxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි දෙන්නටම සබ් එකට. ජය වේවා…!!
තැන්ක්ස් මචන්…..
thankz saho
torrent Link plz… hoyaganna bane….
Thanks sub ekta hoda wedak jaya.
Tnx brdh
පට්ට මචෝ රිලීස් උන දවසෙ ඉදලා සබ් එක එනකන් බලාන හිටපු ෆිල්ම් එකක්.
ජය වේවා ! ඉන්ද්‍රජිත්
Thanks bro
thanks macchan
thenks bro
Siyalu denatama godak sthuthi sub ekata. Jaya wewa…. supirima movie ekak.
Ela bn.❤️
ela ela
thanks brother..
thanks මචන් මේක දානකන් තමයි බලන් හිටියේ..