MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)එළඑළ (TV)කොරියානු (TV)චාමල් කැලුම් අතපත්තුසිංහල උපසිරැසි

Vampire Detective (2016) [S01 : E04] with Sinhala Subtitles | අන්ධකාරයේ රැඳී සිටීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Vampire Detective TV

ඔන්න එහෙනම් වැම්පයර් රහස් පරීක්ෂකගේ 4 වන කොටසත් අරන් මම ආවා. අද කතාවත් ත්‍රාසජනක වලින් පිරුණ පරීක්ෂණයක්. අද කතාව ගැන කිවුවොත් එහෙම.

අපෙ පරීක්ෂකතුමන්ලට එනවා අන්ද ගෑණු කෙනෙක්ගෙන් කෝල් එකක්. මෙයාව හම්බෙන්න ගියාම කියනවා එයාගෙ අයියා මිනී මැරුම් කීපයකට අත් අඩංගුවට අරගෙන කියලා. එයාගෙ අයියා ඡායාරූප ශිල්පියෙක්. මැරිලා තියෙන්නෙ හොඳම මොඩල්ස්ලා දෙන්නෙක්. මිනී මැරුම් කරපු ආයුදය මෙයාගෙ ගෙදර තිබිලා හොයාගෙන. ඒ වගේම තමයි මෙයා එයාලව මැරුවා කියලා පාපොච්චාරනයත් කරලා. ඒත් මෙයාගෙ නංගි කියන විදියට ඒ අය මැරුණ වෙලාවෙ අයියා එයාගෙ කාමරේ වැඩ කරනවා එයාට ඇහිලා තියෙනවා. මෙයා අන්ද නිසා කවුරුත් විශ්වාස කරන් නෑ. ඉතින් අර ගොල්ලො මෙයාට උදව් කරන්න පොරොන්දු වෙලා ඒ ගැන විමර්ශනය කරනවා. ඒත් ඇත්තටම එයාගෙ අයියා එයාලව මැරුවෙ නැද්ද? නැත්තන් කවුද මැරුවේ? මොනවා වෙයිද කියලා බලන්න. අන්තිමේටම පුදුම හිතෙන ප්‍රතිපල තමයි අද කතාවෙන් දකින්න පුළුවන්. හරි එහෙනම් බලන්න. පස් වෙනි කොටසින් හම්බෙමු.

ජය වේවා! බායි!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E04.160417.HDTV.H264.450p-WITH

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1791 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/Chamal1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                    All Episodes                 Next Episode >>        

11 thoughts on “Vampire Detective (2016) [S01 : E04] with Sinhala Subtitles | අන්ධකාරයේ රැඳී සිටීම [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *