අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කළිදු වසූකත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Westworld [S01: E02] with Sinhala Subtitles | සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 18 votes.
Please wait...

පසුගිය කොටසෙන් දකින්න ලැබුනා මේ Westworld උද්‍යානයේ ස්භාවය.ඒ උද්‍යානයේ ඉන්න රෝබෝවරු අතරින් පැරණිම හා යම් විශේෂ හැකියාවක් සහිත රෝබෝවරිය තමයි “ඩොලරස්“ කියන්නේ.නමුත් එකවරම ඩොලරස්ගේ තාත්තා විදිහට හිටපු රෝබෝවරයාට ඒ උද්‍යානයට පැමිනි සංචාරකයෙක් දාමා ගිය ඡායාරූපයක් හමුවෙනවා.ඔහු එකෙන් පස්සේ තමන්ගේ බිහිවිම ගැන ප්‍ර‍ශ්න කරන්න පටන් ගන්නවා.ඒ සමගම ඔහු තේරුම් ගන්නවා තමන්ව නිර්මානය කිරිමට හේතුව.ඔහු යම් වාක්‍ය කන්ඩයකින් ඒක ඩොලරස්ට කියනවා .නමුත් ඇයට ඉන් බලපෑමක් උනේ නැතිබවක් තමයි අවසන් දර්ෂනය වෙනකංම අපිට හිතන්න සැලැස්සුවේ.නමුත් අවසන් දර්ෂනේදි අපි දැක්කා එකෙන් ඇයට බලපෑමක් වුනු බව.

අද කතාව ආරම්භවන්නේ උද්‍යානයට අමුත්තන් ඇතුල්වන ආකාරය ගැන පෙන්වමින්. ඒ වගේම ඩොලරස්ගේ මේ වෙනස් විම අනෙක් රෝබෝවරුන්ට බලපාන ආකාරයත් අද කතාංගයේදි දැකගන්න ලැබෙනවා.

 Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E02.Chestnut.HDTV.x264-BATV

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/kalindu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                 All Episodes                     Next Episode >>

39 thoughts on “Westworld [S01: E02] with Sinhala Subtitles | සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

  • Ruvindu thathsara

    Subtitle එකට බොහොම ස්තුතියි. දිගටම සබ් දෙන්න ලැබෙන්න කියල ප්‍රාරථනා කරනව.

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ලක්ෂාන් D

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.

    Reply
  • thepiratebay.org eken meka baganna

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ කතාව ගැන කියන්න දෙයක් නෑ සුපිරිම තමා 🙂 කොටස කලින්ම ආපු නිසා ඉවසන් ඉන්න බැරි උනා ඒත් ඔයාගේ සබ් එක එක්ක ආපහු බලනවා ජය වේවා !!

    Reply
  • Thank you saho……jayawewa….!

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ
    ජය වේවා

    Reply
  • praneeth madu

    niuama katawak mn..tnk u

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !

    Reply
  • Thanks sub ekata………….!!!!!!!!!!!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • හිතුවට වඩා කතාවනම් පට්ටයි වගේ සහෝ.බොහොම ස්තුතියි මේ වගේ හොද කතාවකට sub දානවට.ජය වේවා!!

    Reply
  • මාලින්ද

    මේකෙ අඩු සයිස් කොපි නෑ නේද බ්‍රෝ?

    Reply
  • Sub එක එනකන් බලන් හිටියේ , Thank u වේවා.

    Reply
  • 1st…. TY malli.elama drama ekak.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *