Watch Trailer

Vikings [S02: E01] Sinhala Subtitles | නව ඇරඹුමක්…[සිංහල උපසිරැසි සමඟ]

දැන් වයිකින්ග්වරුන් මතකද මම දන්නේ නැහැ, බොහොම දුරට නැතුව ඇති මොකෝ දැන් අපි දෙනවනේ එපා වෙන්න ටෙලි කතා මාලා… බාග වෙලාවට ඇමරිකාවේ මිනිස්සු බලනවාට වඩා දැන් අපේ මිනිස්සු මේ කතා බලනවා වෙන්නත් පුළුවන්… කොහොම නමුත් අපි මේ ගේන්නේ ඒ රටවල පෙන්වන කතා, අපේ උදවියට බලන්න පොඩි උදව්වක් එක්ක, නැතුව මේ කිසිම එකක් අපි…

Vikings Season 02

දැන් වයිකින්ග්වරුන් මතකද මම දන්නේ නැහැ, බොහොම දුරට නැතුව ඇති මොකෝ දැන් අපි දෙනවනේ එපා වෙන්න ටෙලි කතා මාලා… බාග වෙලාවට ඇමරිකාවේ මිනිස්සු බලනවාට වඩා දැන් අපේ මිනිස්සු මේ කතා බලනවා වෙන්නත් පුළුවන්… කොහොම නමුත් අපි මේ ගේන්නේ ඒ රටවල පෙන්වන කතා, අපේ උදවියට බලන්න පොඩි උදව්වක් එක්ක, නැතුව මේ කිසිම එකක් අපිට ලියලා දීලා තියන ඒකකය… 😉

පසුගිය වසරේ මාර්තු මාසේ 03 වනදා ආරම්භ වුන අපේ ඉසුරු සොයා බටහිරට යාමේ ගමනේ මුල් අදියර අවසාන වුනේ ඒ වසරේ අප්‍රේල් 28 වනදායි. සාමාන්‍ය ආක්‍රමණික සොල්දාදුවෙක් වශයෙන් තමන්ගේ අධිපතියා වෙනුවෙන් ආක්‍රමණ පිට ආක්‍රමණ සඳහා එක්කාසු වුන රග්නා තමන්ගේම ගමනක් යන්න හදන්නේ ඔහුගේ සහෝදරයා රෝලෝ එක්ක, ඔහු සාර්ථක වෙනවා නමුත් අධිපතියා ඒ පැත්තට තමන්ගේ ආධිපත්‍ය පතුරනවා.. කොහොම හෝ අවසානයේ එරල් වරයා වෙන්න රග්නා සමත් වුනා කියන එක බැලුව උදවියට මතක ඇති. අවසාන වෙනකොට ඔහු එංගලන්තයට බොහොම තර්ජනයක් වුන ආක්‍රමණිකයෙක්, ඒ වගේම වයිකින් රජුගේ අනුග්‍රහය හා ආශීර්වාදය පවා ඔහු දිනාගන්නවා, ඔහුට එක පුතෙක් හා දුවෙක් උන්න, දුව ලෙඩ වෙලා මරුන වගේම තවත් දරුවෙක් ලැබෙන්නේ ඉදලා අවසාන කොටසේ නැති වුන බවත් මතක ඇති.

කතාව අවසාන වෙනකොට රග්නාගේ හිත ලගතා ලගින් පොඩ්ඩක් එහාට ගිහින් තිබ්බ වග මතක ඇති, ඒ වගේම ඔහුගේ සහෝදරයා හා එරෙහි වෙන්නේ රෝලෝ සමත් වෙනවා, රග්නාට විරුද්ධව යුධ වදින්න ඔහු සතුරන් එක්ක එක්කාසු වුණායින් කතාව අවසන් වුනේ… ඒ කතාවේ මම සිංහල නම දුන්නේ “සියල්ල වෙනස් වීම…” විදිහට, එකේ තේරුම එදාට වඩා අද ඔබ සියල්ලන් හටම දැනගන ලැබේවි. ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන අද පිටපත් නිකුත් වුන කොටසට හැරෙමු…

අද වෙන්නේ මෙහෙමයි හොරික් රජු හා රග්නා එක්කාසු වෙනවා ජෝරෙල් බ්‍රොග් සමග යුද්ධයකය, නමුත් ඔහුගේ සහයකයා වෙන්නේ රග්නාගේ සහෝදරයා රෝලෝ… ඉතින් ඔන්න අද ආරම්භයම බොහොම කුරිරු වයිකින් යුද්ධයකින්…ඒ අතරේ රග්නාගේ හිත හොරකම් කල කුමාරිය ගමනක් යනවා… දන්නා තැනකය, මේ ඔක්කොම වෙනස් කරන දෙයකුත් අරගෙන… දන්නා කෙනෙක් යනවා රග්නා දාලා….ඒ ඇති විස්තර එහෙනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා….

ලබන සතියේ නැතව හමු වෙමු, එතෙක් ඔබ සැමට ජය වේවා…!

All Change (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,254 downloadsDownload Vikings.S02E01.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                   Next Episode >>

 

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

6,254 downloadsDownload Subtitles57 KB

71 comments

  1. thisara

    :)
    Bates Motel ekath patan ganna wa ne ekath ona.
    Hannibal ekath ona onna

    1. sachesc

      :D :D :D

  2. f_live

    patta oaya thiyenne

  3. dilaJ

    maxxa saho

  4. ccnp

    Thanks

  5. tharanga

    බොහොම තුති සහෝ!

  6. nipuna prasad

    elane apu gaman deelane :D txzzz digatama denna

  7. udara

    ela ela ela

  8. was

    පට්ට සහෝ

  9. Hasitha prasad

    එල මේකේ 2ක එනකම් හිටියේ එහෙනම් දිගටම සබ් දෙන්න

  10. asiri

    niyamayi machan

  11. chamath cafe

    එල එල :)

  12. gayan

    oya thiyenne adama balanna one tx

  13. zumo man

    elazzz thnxzzz

  14. Amila

    බොහෝ තුති

  15. dinidu madushanka

    ela ela bro enakam balagena hitiye jaya wewa

  16. dilaJ

    lost tv show season 6ma complete karala dennako

  17. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  18. Ranjith

    ." බාග වෙලාවට ඇමරිකාවේ මිනිස්සු බලනවාට වඩා දැන් අපේ මිනිස්සු මේ කතා බලනවා වෙන්නත් පුළුවන්" ඒ ගැන නම් ඉතිං කියලා වැඩක් නැහැ....

  19. නලින්

    ස්තුතියි සැමියා ! මෙක එනවා දන්නෙත් නැහැ!

    එළ එළ ජය වේවා!

  20. tharindu

    thanks

  21. හර්ෂ ලහිරු

    ස්තුතියි සමීර සහො :P ජය

  22. සුළැඟිල්ලා

    කොහොම අමතක වෙන්නද.. එනකන් ඇඟිලි ගැන ගැන හිටියේ!

  23. Thanuja

    meka amathaka wenwada machan ehama
    pattaaaaaaa

    thanks

  24. shani

    thanks...
    amathaka wela na

  25. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සු‍පි‍රි ‍ව‍යි‍කිං‍ ‍ව‍රුන්‍ ‍ගේ ‍දෙ‍වැ ‍දි‍ග‍හැ‍රු‍මත්‍ ‍ගේන්‍‍න
    ‍ප‍ටන්‍ ‍අ‍රන්‍ ‍එ‍හෙ‍නම්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  26. Sanjaya

    Ammo..... Kochchara Kal Balan hitiyada Meke 2ka anakan... Thanks Saho...

  27. wappula

    niyamai malli thank you...

    1. Dilshan

      Seratama kalin oya sub ekata hariyana seon eka ganna link ekak diyalla bn

  28. Hasantha

    ela machan ela niyama wadak.....................

  29. Perl

    jaya wewaa...menna tv nam tv :D

  30. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....මේ කතාවේ සීසන් දෙක පටන් ගන්නකම්ම තමයි බලාගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  31. “චූටී මල්ලි”

    එහෙමත් අමතක වෙනවද මේවා
    Bates Motel එකත් එනවලු නෙ
    එකෙ සබුත් ඔනියෝ
    එල ඈ...
    සබට තුති
    ඔබට ජය.........

  32. Kobin

    ela ela.....

  33. Amil

    පට්ටම වැඩක්.. මේකේ සිසන් 1 ආසාවෙන් බැලුවා. දෙවැනි සිසන් එකත් බයිස්කෝප් එකෙන් සබ් එක්කම ලැබෙන නිසා එල..
    සබ් වලට තැන්ක්ස් සමිර සහෝ..

  34. chandima

    aniwa patta katawak thaz niyamai suba patum..... thaz

  35. lucky

    nice

  36. lucky

    niyamai

  37. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි අදියරටත් උපසිරැසි දීපු එක වටිනවා. ජය෴෴ :P :P

  38. dev

    bohoma stuti saho.... .
    meka enakanma tama balan hitiye... .

  39. ගම්බට්ටා

    අඩෝ සමිරයා නියමයි නියමයි මචෝ... ඔන්න ගත්තා.. පට්ට ආසාවෙන් හිටියේ එනකන්... ජයවේවා.........!!!!

  40. Achintha Sameera

    සමීර කරුණාරත්න තැන්ක්ස් මචෝ සබ් එකට

  41. hasantha

    ade macha elama ela wadak ban....den anith kotasath dennako........

  42. Supun Udayanga

    Thanks..

  43. Mahesh

    sub ekata thanx saho

  44. සාරංග ලියනගම

    Thanks bro...

  45. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  46. pradeep

    seson 2 eke episoid download karanna bane.. torent ekata enne na ne..

  47. MADUKA

    onna apith bava
    thanxx mcn

  48. Dilan

    තැන්කූ වේවා

  49. Eranda K

    thank a lot

  50. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

Load more comments