Vikings [S03: E04] | වැඩි සෙනෙහෙ දබරෙටයි [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙමනම්, මුලින්ම කියන්න ඕනා ලබන සුමානේ ඉඳල සිකුරාදටම උපසිරස අරන් එන්න වෙන්නෙ නැහැ මට, සෙනසුරාද රෑට හෝ ඉරිදා උදේට තමයි අරන් එන්න වෙන්නේ, හැම කෙනෙක්ම සමාවෙලා දවසක් දෙකක් ඉවසයි කියල හිතනව. මොකද මේක සිකුරාදටම අරන් එන්න වෙලාවක් හොයාගන්න ටිකක් අමාරුයි ඉදිරි සතියේ ඉඳන්, මේක පවරන්න වෙන කෙනෙක් හෙවුවත් හම්බවුනේ නැහැ, මේ ටිකේ අපේ සහෝදරවරු කාර්ය බහුල වෙලා 🙁
එහෙමනම් කතාව දිහාවට හැරෙමු, ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නා මර්සියාවේ කිරුල නියම උරුමක්කාරයන්ට ලබාදෙන්න කරපු සටන ජයගන්නව, ඒ වගේම ඉන්ස්ටඩ් සහ එක්බර්ත් රජතුමා අටහ්ර යමක් සිදුවෙන විදිය දකින්න ඇතිනේ, ඒ විතරක් නෙමේ වයිකින් වරුන් එංගලන්තයේදී කරපු බිලි පුජාව ගැනත් දකින්න ඇතිනේ, අද හරි හරි දේවල් සිද්දවෙනවා.. දකින්න ඇතිනේ මාතෘකාවෙන්ම ++ දාල තියනව 😀 ගිහින් එන්නම් එහෙනම්, කතාව බලන කට්ටිය පොඩ්ඩක් ඉවසාවී කියල බලාපොරොත්තු වෙනව. පහුගිය සුමානේ අදහසක් පල කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි, ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5048 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks,,,,,…..!!!!!!!!
thanks………………………………………////////////////////////////
thanks ………………….
Thankz bro ❤️️
Thank you.. Keep it up good work.. 🙂
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thank You
Tnx bro
Thanx broh
බොහොම ස්තූතියි සහෝ
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඔන්න ගත්තා සහෝ…
සබට තුති….
දිගටම දෙමු…
ජයවේවා….!!!!
Thankyou bro…
thanks kollo.meka denakan balan hitiye.
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
හැකි ඉක්මනින් අරගෙන එමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
ගොඩක් ස්තුතියි විමා සහෝ 🙂
thanks yaluwa…………..
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සබට….. ජය……
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
උපසිරසට තුති සහෝ…
ජයෙන් ජය…
දවස් 2ක් නම් අවුලක් නෑ සහෝ.සතියක් 2 ක් යද්දී තමා අවුල.ඉක්මනටම සබ් එක ගෙනාවට ස්තුතියි……………
මාතෘකාවේ ++ එකක් නම් නැතෝ………
thanks
සබ ලබාදීම ගැන මාගේ ස්තූතිය….. පොඩ්ඩක් ඉවසන් ඉන්න කිව්වේ ඊළග සබ පරක්කු වෙනවාද ???
sub ekata thanx aaaaaaaaaaa
thnkss a lot brooo..elzzzzzzzz,,,…///
සිංහල සබට බොහොම ස්තූතියි ශාන්………..
barima unoth poddak vithara baninnam hode
yeee adamama 2nd …. awlak naa …. amaruven ivasan innam thanks broo….
Thnxxx Bro !!!