Vikings [S03: E10] | මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙමනම් ඔන්න වයිකින්ග්ලා ගැන ගෙතුණු රසවත් කතා මාලාවක තෙවන කතා සමයේ අවසානය තමයි අද සටහන් වෙන්නේ.
රැග්නර් ප්‍රමුඛ වයිකින්ග්ලගේ බල පරාක්‍රමය යුරෝපය පුරා විසිරෙන විදිය ගැන තමයි තුන්වෙනි කතා සමයේදී කියවුනේ. ඇද වැටීම්, පවුල් සබඳතා, බල කාමය, ආදී මෙකී නොකී හැමදෙයක් ගැනම කතා කෙරුණු මේ කතා සමය අද නිමා වෙන්නේ කොහොමද කියලත්, ඊළඟ කතා සමයේදී මොනවා වෙයිද කියලත් බලාගෙන යමු එහෙනම්, ජය! 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4477 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for all subtitles ❤️
thanks ……………………….
Thankz ❤️️
Thank you.. Keep it up good work.. 🙂
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Thank You!!!
Elama
Niyamai… Tnx
උපසිරැසියට බොහොම ස්තූතියි ❤
Thanks bro sub එකට
Download link nedda saho
Thanx
බොහොම ස්තූතියි
එලම
මේකට සබ් එක කරපු හැමෝටම බොහොම ස්තුතියි
sub 1ta thanks !!!!
season 4 ekath apu gaman ekmanatama sub karanna labewa!!!
kata set 1 superb
Thankyou (from future)
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Torrent file not working. can you add new one.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරී.
පුලුවන්නම් තව සීරියස් එකක් කරමු නේද ?
වැඩේ ඉවරකරල දුන්නට බොහොම ස්තුතියි ගයේෂා
තව සීරියස් එකක් කරමු නේද එහෙනම් 😀
සුපිරි
සබට තුති
ඔබට ජය………..
thanks
නියමෙට වැඩේ ඉවර කලා. නරකද තව කතාවක් පටන් ගත්තොත්. 🙂
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරී. 😀
ජය වේවා. !
thanxxxxx dr,,,,,,
බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එහෙනම් එකත් ඉවරයි ඈ…
බොහෝම ස්තූතියි සබ් එකට..
පුලුවන්නම් නතර කරලා Elementary තියෙන එකටත් සබ් දෙන්න..
ජය වේවා !!!
උපසිරසියට තුති!
ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!
එලස්ස් ගයේෂා..
ජය වේවා!
thanks………
අයියො….ඒ කතාවත් ඉවර වුනා එහෙනම් ..
දැන් ඉතින් තව අවුරුද්දක් ඉන්න එපැයි …
සබ් දුන්නට බොහොම තුති සිස් ..
ඊලග සීසන් එකටත් සබ් දෙමු ඈ …
ජයවේවා
බොහොම ස්තුතියි !! 🙂
thnkss sis…
thank you akkiiiiiiiiii
Sub 1kata dunnata wada oyage muuuna dakkama hitha piruna
ගොඩක් ස්තුතී……….
ඉ ලග සිසන් එකත් දානකල් අපි බලාන ඉන්නේ……….
Thanks. Please continue upload Ancient Aliens Subtitles.
සබ් එකට බොහොම ස්තුතියි.තව සීරීස් එකක් කරමු නේද………..
niayamai…thanks GAYESHA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks.
ThanXXX ^_^ ^_^ ^_^
thanks
thanxxxxxx ikmanatama dunnata