අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑන්.විජිත අසංකඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයුද්ධවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 14 votes.
Please wait...

Jupiter Ascending (2015)

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ විසිනුයි.

G.I. Joe, 21 Jump Street, White House Down, 22 Jump Street වැනි සුපිරි චිත්‍රපටි රැසක රඟපාන Channing Tatum සහ Black Swan, Friends with Benefits, Oz the Great and Powerful වැනි චිත්‍රපටි රැසක රඟපාන Mila Kunis වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

බ්‍රහස්පති නැත්තන් ජුපිටර් (Mila Kunis) කියන්නෙ පෘථිවියෙ ඉපදුණු සාමාන්‍ය ගෑනු ළ‍මයෙක්. ඒත් විශ්වය පාලනය කරන බලවතුන් තිදෙනෙක්‍‍ට ඇයව මරල දාන්න ඕන වෙනවා. ඔවුන්ගෙන් ඇයව බේර ගන්නත් කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඉතින් පෘථිවියෙ ඉපදුණු මේ සාමාන්‍ය ගෑනු ළ‍මයව මරන්න විශ්වය පාලනය කරන බලවතුන්ට තියෙන උවමනාව මොකක්ද? ඔවුන් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔවුන්ට ඇයව මරන්න හැකි වෙයිද? ඇයව බේරගන්න ඉදිරිපත් වන තැනැත්තා කවුද? මේ ප්‍රශ්න රාශියටම පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මේක අළුත් එක්ක නිසා ඉක්මනින්ම දෙන්න කියල ඇඩ්මින්ලා ඉල්ල තිබ්බ. ඒත් පහුගිය දවස්වල තිබ්බ ගෙරවිල්ල සහ අකුණු ගැහිල්ල නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණාද මන්දා. එහෙම වුණා නම් සොරි වෙන්න ඕනෙ.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 Jupiter Ascending (2015)  on IMDb

 

 

[button link=”http://tinyurl.com/opzvmj3″ type=”icon” “center” newwindow=”yes”] 550 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

28B2BA4383C006AF5DDDDA8B770398B9DFAE4A89

[button link=”http://tinyurl.com/ozt82o5″ type=”icon” “center” newwindow=”yes”] 873 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5F429360D884B7A6E0A59F555C9CA4380980F13F

[button link=”http://tinyurl.com/kx3ugkl” type=”icon” “center” newwindow=”yes”] 1.95 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

832CB0F2C09076D5688CEA5AB82E6EA6AC066AA1
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

116 thoughts on “Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Vijitha saho sub ekata

    Reply
  • chamath ranaweera

    ela saho….niyamay..Thanks

    Reply
  • thanks brother
    good luck!

    Reply
  • Thanks mchn. Keep it up 🙂

    Reply
  • shomesh prasad

    niyamai aiya ada mage palaweni baaganima me thankz aiya

    Reply
  • උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • elamathama…sbata…….jaya

    Reply
  • එන්.විජිත අසංක

    Yes…… 10000+. My first. 100 Comments. Comment rate per Download is 1%

    Reply
  • asanka bro tawa tawat wedipura sub karanna oyata shakthiya dhairya lebewa.sub eeta thank u bro….

    Reply
  • අසිත

    thanks.keep it up bro.

    Reply
  • සුපිරි වැඩක් සහෝ දිගටම දෙමු

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • SHASITH SANDARUWAN

    සුපිරි වැඩක් සහෝ දිගටම දෙමු ආ…

    Reply
  • thanks machoooooooo………………..

    Reply
  • 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කෙරුවට බොහොම ස්තුතියි සහො

    Reply
  • බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

    Reply
  • ගොඩක් ස්තූතියි.. ජය වේවා…!

    Reply
  • thnx brooooooooo sub ekta

    Reply
  • ස්තූතියි සහෝ….……..

    Reply
  • සබ් එකට තුති සහෝ…..Br RIp ඇවිල්ලා

    Reply
  • ස්තූතියි සහෝ!

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි….

    Reply
  • Thank you 🙂 🙂 🙂

    Reply
  • Thankz dr.. puluwannam kingsman film eke sub karannako. lassanama film ekaklu.

    Reply
  • thanks

    digatama karagenayanna…………………..

    Reply
  • ***thanks bro for sub***

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thank you so much …

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    අනිවා බෑක්
    ඒත් බීආර් එනකම් ඉදිමි
    ජයෙන් ජය

    Reply
  • SUB WALATA THANKS MACHAN.

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබා ජය………..

    Reply
  • Onna mamath bawooo thank uuuuuuuuuuuuuuuuu

    Reply
  • Raveen Fernando

    ela bro sub eka bro

    Reply
  • ස්තුතියි සබ් එකට.නියම ෆිලුමක්නෙ

    Reply
  • ela film ekakne. thanx mchn ikmanta sub dunnata.

    Reply
  • thanks machan digatama karamu jaya wewa

    Reply
  • sub ekata thank 720p br danmahama download karanawa

    Reply
  • බොහොම ස්තුතියි සබට.

    Reply
  • බොහොම ස්තූතියි……..

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • patta patta jaya wewaaaaa…….
    tnx tnx anakan hitiye

    Reply
  • thanks for the sub and the film…….all the best baiscope…..

    Reply
  • ruwan kasun

    sub akata thanks saho…
    biscope akata jayen jaya…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    නියම ෆිලුමක්නෙ … බොහොම තුති කිව්ව සබට …
    ඔබට ජය ..

    Reply
  • Pasindu Bimsara

    ටැන්කු වේවා!
    ඔන්න මමත් බෑවා!

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

    Reply
  • Vilochan Sanjee

    ela kiri… sub ekata bohoma sthuthiy… jaya wewa

    Reply
  • Sub eka thanx sahooooo………

    Reply
  • බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල එකක්.
    බලන්නම ඉන්න එකක් නිසා බ්ලූරේ එක ආවාම බාගන්නවා.
    සබට තුති.
    ජයමවේවා!

    Reply
  • pattama film ekakne. sub ekta thnx….

    Reply
  • විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • thanks saho sub ekata yeeee

    Reply
  • Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!

    Reply
  • නලින්

    ස්තුතියි විජිත සහෝ.. එලස්ස් කතාවක් වගේ..

    ජය වේවා!

    Reply
  • ස්තුතියි සබ් එකට……………………………..

    Reply
  • නුවන්

    ආ හා .. ඕ යේ .. එළමකිරි සහෝ… මේක බලන්නම හිටපු ෆිල්ම් එකක්… ගොඩාක් ස්තුතියි සහෝ.. ජයෙන් ජය..

    Reply
  • Thnx සහෝ sub එකට.දිගටම sub දෙමු.ජය වේවා!!!!!

    Reply
  • මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
    ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • Thanks…sub eka dunnata..Sci-Fi film ekakne aniwa balanawa..
    Jaya wewa….!

    Reply
  • Elamakiri.. Thanks saho sub ekaata. Patta film ekak wage… Thanks

    Reply
  • පට්ටයි මචෝ.
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
    ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • Sameera Sanjeewa

    Thank you very much…

    Reply
  • ela mamath banawo thanQ

    Reply
  • SW sanjeewa

    සබ් එකට ටැන්කූ වේවා

    Reply
  • onna ehenam mamath gaththa sub ekata thanku wewa

    Reply
  • sdgdddddddddddddddg

    Reply
  • priyankara

    Thanks macho sub ekata…downloading…

    Reply
  • Sahan Pasindu

    ඕයේ මම අද පලවෙනියා.. සබ් එකට ටැන්කූ වේවා මේ බානවා.. එලම

    Reply
    • Br එක්කම තමා බලන්න හිතන් ඉන්නේ. අවුලක් නැනේ.
      සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
      ජය වේවා. !

      Reply
    • Haritha Prabuddha

      sub eketa thanks macho,

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *