Vikings [S04: E12] with Sinhala Subtitles | රැග්නා කොයිබටද? [සිංහල උපසිරැසි සමඟ]
අද වයිකින් අරන් එන්නත් පරක්කුයි නේද? අතරහ අවසර. ලබන සුමානෙවත් වෙලාවට අරන් එන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට රැග්නගේ තත්වය බාල්දු කරගෙන ඉන්නේ, එයා අනිත් අයට බොරු කල නිසා සහ උවමනාව අවස්ථාවේදී අත්හැරලා ගිය නිසා වයිකින් ජනතාව රැග්නව පිළිකුල් කරනවා, එත් ලගතනම් එහෙම නෑ කියල දකින්න ඇතිනේ ගිය සුමානේ. එතකොට අස්ල්ග්? එතකොට රැග්නාගේම ළමයි? ඒ වගේම දිවැසිවරයා බියෝන්ට අනාවැකි වගයක් කියනව. අද නිකම් එහෙම දෙයක් හැබෑ වෙනවද මන්ද. එහෙමනම් පමා වෙලා ආපු එකේ වැඩි කතා ඕන නෑ. කතාව බලන්නකෝ, ගිහින් එන්නම්, ජයෙන් ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 23551 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro
thanks for subz…..
thanks ……………..
Thank you… keep it up good work.. 🙂
Thankz bro ❤️️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
උපසිරැසි වලට බොහොම ස්තූතියි සහෝ….❤️
බොහොම ස්තූතියි උපසිරැසියට ❤
ජය ..!!
බොහොම ස්තූතියි සහෝ
Vikings season 4 episode 11 subtitles denne nadda bn
THANK S,,,BROTHER ,,,ELA,,,
අද පට්ට ඉක්මනට දිලානේ.
කොහොමහරි තැන්කු ආ
sub downlord karanna ba
sub ak ko bn13
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx broo
Thanks bro….elama
ty bro.gdk pin.
Thanks Vima Sub Ekata..
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Thanks machan…….jayawewa……!
thanks machan ilanga para ikmnta denna try krpan..
Thanks Machan.. Uba sub eka denakam sathiyakma balan idiya.. eelaga sub eka ikmanata one machan.. Thanks..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you!